මෝඩ කෙල්ලො කොල්ලො

Hasitha419

Banned
Oct 4, 2014
101
20
0
මෝඩ කෙල්ලො කොල්ලො

cupd.jpg


මං දෙයක් කියන්න තියනවනම් මූණටම කියන එකෙක්.මං දැම්මනේ පෝස්ට් වගයක් උඹලගෙ මොලේ පෑදෙන්න.එ්ත් උඹලා එ්ක හිතට ගත්තෙ නෑ වගේ.එ් නිසා මට අනුන් හදන්න කිසි උවමනාවක් නෑ.මං හැදුවෙ මේ ලව් නිසා ජීවිත නැති කරගන්න එක නවත්තන්න උත්සාහයක්.එ්ත් තොපි වාගෙ මොලේ පුකට බැහැපු පොන්න රැලකට මේවා කියලා තේරුමක් නෑ.කොහෙවත් නැති පඩ කෑලි පස්සෙ ගිහින් පජාත වෙන උන් ගැන මට අැත්තටම දුකයි.එ්ත් කරන්න දෙයක් නෑ.උන්ට මොලේ පාදන්න බෑ.

මම එහෙම එකෙක් නෙවෙයි.මං ඔය එක පර බැල්ලියෙකුටවත් ඔලුව නවන එකෙක් නෙවෙයි.මම කවදාවත් උන්ට ඔලුව නවලත් නෑ.නවන්නෙත් නෑ.මට ජීවිතේ සතුටින් ඉන්න කෙල්ලෙක් ඔන නෑ යකෝ.මං තනියෙන් ඉන්න පුලුවන් එකෙක්.ලව් බූට් එක කවදාවත් මට වෙලා නෑ.i don't need a girl and i'm happy with that.

මට ජීවිතේ ගෙනියන්න සහකාරියක් ඔන නෑ ඔයි!එ්ත් මං බැලුවේ රටේ ඉන්න මෝඩයො ටික ගොඩගන්න.එ් කියන්නෙ උන්ටත් ගෑනු එපා කරවන එක නෙවෙයි.උන්ගෙ ජීවිත රැකගෙන සතුටින් තියන්න ක්‍රමයක්.අවුලක් නෑ මට පේන්නෙ මුං එ් වෙනසට කැමති නෑ වගෙයි.කමක් නෑ කමක් නෑ මටත් මොකද.මං නෙවෙයිනේ මැරෙන්නේ.

I am 21, never had a girlfriend, never dated, and very happy with my life. I am extraordinarily happy right now. I don't need girls. I am happy as I am, with my life now, and no one needs a relationship with a romantic partner to be happy. You DON'T need a girlfriend/boyfriend to be happy. Life is good without romantic relationships. All you need is you, yourself, and you again. Having a gf/bf, wanting someone there to listen to you are all great signs of mental weakness and a big waste of time. there are other little problems (money) in my life, but at least relationships aren't part of it. Until, got my own life to deal with.

අනික් උන්ට ගෙවල් හදන්න, වියදම් හොයන්න, ගෑනු එක්ක ගිහින් ෂොපින් කරන්න, ලමයි හදන්න මේ කිසි කරදරයක් මට වෙන්නෙ නෑ.මට නිදහසේ ඉන්න පුලුවන්.කිසි කරදරයක් නෑ.
 
Last edited:

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මට ජීවිතේ ගෙනියන්න සහකාරියක් ඔන නෑ ඔයි!එ්ත් මං බැලුවේ රටේ ඉන්න මෝඩයො ටික ගොඩගන්න.එ් කියන්නෙ උන්ටත් ගෑනු එපා කරවන එක නෙවෙයි.උන්ගෙ ජීවිත රැකගෙන සතුටින් තියන්න ක්‍රමයක්.අවුලක් නෑ මට පේන්නෙ මුං එ් වෙනසට කැමති නෑ වගෙයි.කමක් නෑ කමක් නෑ මටත් මොකද.මං නෙවෙයිනේ මැරෙන්නේ.

    වෙනසකට එක්වෙමු :cool::cool:
    හසිත සමග නැගිටිමු
    අනේ උකේ
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    උබ කියන එක ඇත්ත..අනුන්ට ආදරේ කරන්න කලින් තමන්ට ආදරේ කරන්න ඕන..එහෙම තමන්ට ආදරේ නැති අය තමා ඔය බූට් කාලා බේබද්දෝ වෙන්නේ,සුයිසයිඩ් කරගන්නේ..
     

    Hasitha419

    Banned
    Oct 4, 2014
    101
    20
    0
    උබ කියන එක ඇත්ත..අනුන්ට ආදරේ කරන්න කලින් තමන්ට ආදරේ කරන්න ඕන..එහෙම තමන්ට ආදරේ නැති අය තමා ඔය බූට් කාලා බේබද්දෝ වෙන්නේ,සුයිසයිඩ් කරගන්නේ..

    well said bro.mata e de gana therum gaththa ekkenek hitiyath athi.oya wage.
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උඹ කියන දේවල් 100% ලංකාවෙ කෙල්ලන්ට අදාලයි මචන්. ඒත් උඹ තනි වෙන්න ඕනෙ නෑ මොකද වෙන රටවල කෙල්ලො ඉන්නව මචන් අපිට එයාල බොක්කෙන් ලව් කරන්නෙ. එයාලගෙ ඔය සීන් එකක්වත් නෑ මචන් මාරයි එයාල.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    මිනිස්සුන්ට අවශ්‍යතා හා උවමනා තියෙනව . ඒවා සපුරාගන්න ඒක තමයි මිනිස්සුන්ගේ ජීවත් වෙන එකේ අරමුණ(අද කාලේ)
    දැන් උබ කියනවා නං උබට ආදරේ ඕනේ නෑ කියල ඒක ඉතින් උබේ අවශ්‍යතාවය .
    ඒ වගේම තමයි තව මිනිස්සු ඉන්නවා ආදරේ කියන අවශ්‍යතාවය තියෙන .

    ඉතින් ඒක ඒක මිනිස්සුන්ගේ හැටි නේ .. කාටවත් බලෙන් දෙයක් දෙන්න යන්න එපා . තමන් හරි දේ කරනවා කියල දන්නවා නං ඒ දේ දිගටම කරගෙන යන්න !
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    උඹේ අම්මයි තාත්තයි හිටපු නිසා තමයි උඹ අද මෙතන ඇවිල්ල විලාප ගහන්නේ තනියෙන් ඉන්න පුළුවන් කෙල්ලෝ ඕන නෑ කියල.. කෙල්ලෝ පස්සේ ගිහින් පජාත වෙන්න කියල කියන්නේ නැ මමත්.. ඒ උනාට ඉතින් තමන්ගේ පරම්පරාව ගැනත් හිතන්න එපයි.. උඹේ තාත්තත් ඒ කාලේ උඹ වගේ හිතුවනන් උඹත් නැනේ මෙතන අද.... :lol::lol::lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඔය අමුතු ආකල්ප කාලය වයස එක්කම ඇරිලා යයි සමහර විට...මොකද අපෙත් ඔය වගේ මත වල හිටපු උන් දැන් අපිටත් කලින් බැදලා ළමයිත් වඩාගෙන ගෝල්ෆේස් යනවා..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹේ අම්මයි තාත්තයි හිටපු නිසා තමයි උඹ අද මෙතන ඇවිල්ල විලාප ගහන්නේ තනියෙන් ඉන්න පුළුවන් කෙල්ලෝ ඕන නෑ කියල.. කෙල්ලෝ පස්සේ ගිහින් පජාත වෙන්න කියල කියන්නේ නැ මමත්.. ඒ උනාට ඉතින් තමන්ගේ පරම්පරාව ගැනත් හිතන්න එපයි.. උඹේ තාත්තත් ඒ කාලේ උඹ වගේ හිතුවනන් උඹත් නැනේ මෙතන අද.... :lol::lol::lol:

    සිරා කතාව. එකට හිටපු එවුන් එක එකා බඳිනකොට, තමන්ට කියල මොකෙක්වත් නැති වුනාම තේරෙයි :lol::lol: