ඉංගිරීසි පංතිය
මේ ත්‍රෙඩ් එකෙන් අපි දන්න English sentence, English ගොඩ දා ගන්න පුළුවන් පොඩි පොඩි tricks.English කතා කරන්න ගිහින් වෙච්චි ඇබැද්දි ඔන්න ඔය වගේ දේවල් බෙදා ගමු. ඔන්න එහෙනම් මම පටන් ගන්නම් පොඩි වාක්‍ය ටිකකින්.

You are naturally so - ඔයා ඔහොමමයි.
What do you care wherever I do? - ඔයාට මොකද මම කොහේ ගියත්.
He is a fat lost use,has been sleeping since come - ඌ නම් මෙලෝ රහක් නැති එකෙක්,ආපු වෙලේ ඉදන් නිදි.
It doesn't matter to me what you do - මට කමක් නෑ ඔයා මොනව කළත්.
Don't beat about the bush,be direct with what you are say - වහෙං ඔරෝ කතා කරන්න එපා,කියන දෙයක් කෙලින් කියනවා.
He is very daft,realizes nothing - ඌ හරි ගොන්,මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ.
Why not getting started,it is almost 6.00 O'clock - ඇයි පටන් ගන්නෙ නැත්තෙ දැන් 6යි වෙලාව.
Can you look me in the eyes and tell that it is not a lie you are telling? - ඔයා මගේ ඇස් දෙක දිහා කෙලින් බලලා කියන්න ඔයා බොරුවක් කියන්නෙ නෑ කියලා.
Do you still love that stupid,what's his name? - ඔයා තාමත් ආදරය කරනවද,අර මෝඩ මොකක්ද උගේ නම.
Don't love me falsely - බොරුවට ආදරය කරන්න එපා මට.