කක්කුස්සියේ වතුර නැහැ

Leco Man

Member
Sep 11, 2015
10
1
0
කක්කුස්සියේ වතුර නැහැ

කක්කුස්සියේ වතුර නැහැ කොල්ලනේ මම මාර ප්‍රශ්නෙක ඉන්නේ. මම මේ වෙනකොට ඉන්නේ මැදවච්චියේ හරියේ වැසිකිළියක හිර වෙලා. මම බඩේ අමාරුවක් හැදිලා ඉන්න බැරි පාර ළඟ ගෙදරක එළියේ තියන වැසිකිලියකට ගියා. ලුස් මෝෂන් ගියා අම්බානෙකට . ඔකොම කරලා ඉවර උනාට පස්සේ ටැප් එකේ වතුර නැහැ. යකෝ දැන් මොකද කරන්නේ . මම මේ ටැබ්ලට් එකෙන් කොටන්නේ. එළියේ කෙල්ලෝ වගේකුත් ඉන්නවා. එලියට එන්න විදිහකුත් නැහැ. මම මාර ඇබැද්දියක ඉන්නේ බන්. මම මේ වෙන ID එකක් හදාගත්ත. ඇත්ත එකෙන් එන්න බැරි නිසා. අනේ කවුරු හරි උදව්වක් දීපල්ලා.
 
  • Like
Reactions: **cut

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
ජොකාගෙන් ෆුක පිහිද ගෙන ජොකා කොමඩ් එකට දාලා සිවිල් පිට එලියට වර!!! :lol:
(හැබැයි පුතේ වැරදිලා වත් කවුරු ලඟට වත් ගිහින් හිට ගන්න නම් එපා):rofl::rofl:

 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    uba koheda inne kiyala hariyata thana kiwwoth elakiri eke kollek ubata watura baldiyak genath dei..:yes:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    GPS වලින් location share කළා නම් හරියටම ලැට් එක ගාවටම එන්න තිබ්බ බන්. :D

    කොල්ලා පුක හෝද ගන්නේ නැතුවම ලැට් එකෙන් ගිහින් වගේ..
    2.gif
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    මන් ලැට් එක ඉස්සරහ ඉන්නේ වතුර එකත් තියන්. දොර ඇරපන් *ත්තෝ මේක දෙන්න උබට.:angry::angry::angry: