[NEW !!!] Windows Phone App : Dhamma Book Plus (සිංහල-බෞද්ධ ඔබ වෙනුවෙන්ම)

slmerc7

Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    [NEW !!!] Windows Phone App : Dhamma Book Plus (සිංහල-බෞද්ධ ඔබ වෙනුවෙන්ම)

    ගියපාර භාෂාව වෙනුවෙන් App එක Release කලානේ Sinhala Notepad Plus කියලා. මේ පාර බෞද්ධ හැමදෙනා වෙනුවෙන් අලුත් වැඩක් කලා. මම හොයලා බලපු විදිහට අනිත් එක platform (Android / IOS) එකකට වත් මෙහෙම App එකක් නෑ. First time for windows phone තමා. :)

    App එකේ නම තමා Dhamma Book Plus. කට්ටිය ගොඩක් කියවන "මහරහතුන් වැඩි මග ඔස්සේ" වගේ ෆෙස්බුක් පේජ් මේකෙන් කියවන්න පුලුවන්. කියවන්න පහසු වෙන්න වෙනම Split Mode, Text Mode, Image Mode කියලා mode ටිකක් තියෙනවා. ඕනේ නම් අදාල ෆෙස්බුක් පෙජ් එකටත් direct ගිහින් කියවන්න, Like කරන්න, Comment කරන්න එහෙමත් පුලුවන්.

    ඒ විතරක් නෙමේ වෙන කෙනෙක්ට මේ පොස්ට් එක වැදගත් කියලා හිතුනොත් Share කරන්නත් පුලුවන්.

    App එකට Log වෙන්න මුකුත් ඕනේ නෑ. Direct access තියෙනවා.

    මෙතන නැති... දේශපාලන පොස්ට් මුකුත් නොදාන Active Sinhala Buddhism Facebook Page තියෙනවා නම් thread එකේ දාන්න. මම ඊලඟ version එකට add කරන්නම්. :)

    පහල තියෙන්නේ app එකේ screen shot ටිකක්.

    apps.28490.13510798886386467.6b3a114a-f517-4513-a043-943c02ea8dd0.fd74de97-b4d5-493d-aa4f-af1fe68433a7


    apps.62606.13510798886386467.ad434c46-46b4-440c-957d-efd6787cf0cd.69c95363-d02a-4c83-9c3d-e2d773fdec40


    apps.15665.13510798886386467.2b7ec693-9a99-4343-8b2b-12443f42a4dc.367657ac-51b0-406e-b3a4-c58910d071f4


    apps.7404.13510798886386467.8ce6394f-98e6-4601-87f3-9c95bc5dadb9.1aa7d0c1-a69d-484f-b16a-ccb7c5997e19


    apps.25677.13510798886386467.1a49d31c-4e03-47f1-898b-4ee74012e5f2.249ee20a-3139-4e4a-89da-0dd236bcd3c8


    ඊයේ තමා windows app store approval එක හම්බවුනේ. අදම දැම්මා එල කිරියේ. :)

    මේකේ එක මගේ Nokia 730 phone එකේ විතරයි test කලේ... මොනා හරි අනිත් devices වල issues තියෙනවනම් මෙතන post කරන්න..

    app එක හොඳ නම් මතක ඇතිව windows store එකේ ඇත්ත review එකකුත් එකක් දාන්න.

    දැන් ඔබේ windows phone store එකේ dhamma book plus කියලා search කලාම app එක එනවා. install කරලා බලන්න. ඊලඟ app එකේ වැඩ ඉවර වෙනකන්, එහෙනම් කට්ටියට ජය.

    11.gif



     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම කමෙන්ට් එකක් දාලා රේට් කරා මචන්.
    මගේ 928 එකට ඇප් එක වැඩ කිසි අව්ලක් නැතුව.
     

    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    "මහරහතුන් වැඩි මග ඔස්සේ" ගොඩක් වටිනම පොතක් මන් කියවල තියෙන පොත් වලින්



    තෙරුවන් සරණයි..!