පාකිස්ථානයේ සැඟවුණු හෙළුව.

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    පාකිස්ථානයේ සැඟවුණු හෙළුව.

    මේ වැඩසටහනෙන් පෙන්වන්නේ පාකිස්තානයේ තිබෙන, නමුත් තිබෙනවායයි කියා එම රජය හෝ මිනිසුන් පිළිගැනීමට අකමැති ප්‍රශ්නයක්.

    එරට, සැලකිය යුතු පිරිමින් ප්‍රමාණයක්, කුඩා පිරිමි ළමුන් සමග ලිංගිකව හැසිරීමට පෙළඹී තිබෙනව. පාරේ ජිවත් වන සෑම පිරිමි ළමයෙක්ම වාගේ මෙලෙස වැඩිහිටියන් අතින් අපයෝජනයට ලක් වෙනව.

    කුරානයට අනුව සමලිංගික සේවනය තහනම් වුවත්, මෙලෙස කුඩා ළමුන් අපයෝජනය කරන බහුතරයක් පිරිමින් අන්තවාදී ඉස්ලාමීය අදහස් දරණව.




    ඒ වගේම මේ වැඩසටහනත් බලන්න වටිනා එකක්. මෙහිදීත්, ඇෆ්ගනිස්ථානයේත් මේ ප්‍රශ්නය මේ විදිහටම තිබීම ගැන පෙන්වනවා.




    දුකට කරුණක් වන්නේ, මේ රටවල සමාජයෙන්ම මෙවන් හැසිරීම් සාමාන්‍ය ලෙස පිළිගැනීමයි.:(
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    okunge athi kuraanayak maha ban thanikaama thiyenne boruva. un beli kapanna asayi. minimaranna asai. evegam anith ewat
     

    waligamaya

    Well-known member
  • දෙවියන්ට බය නැති නිසාලු කට්ටිය මේක කරන්නේ. මිනිස්සුන්ට තේරෙන්නේ නැ සත්වයන්ගේ තියෙන අසීමිත අසාවන් බය කරලා නවත්තන්න් බැ කියලා
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    gay porn wadima search karan ratak kiyala website ekaka thibba
    okun kohomath karana hamdema kuranayata anuwa sadarana karanawa
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    දෙවියන්ට බය නැති නිසාලු කට්ටිය මේක කරන්නේ. මිනිස්සුන්ට තේරෙන්නේ නැ සත්වයන්ගේ තියෙන අසීමිත අසාවන් බය කරලා නවත්තන්න් බැ කියලා

    පකිස්ථානයේ කොන්දොස්තර ගෙදර ගෑනියෙක් තියාගෙනත්, ආසාවට තියන අසරණ කම හින්දලු පොඩි ළමයි දුෂණය කරන්නේ.:lol:

    ඇෆ්ගනිස්ථානයේ පොලිසියේ ලොක්ක අහනවා, පොඩි කොල්ලොන්ට අරින්නෙ නැත්නම් උන්ගෙ ආච්චිලටද අරින්න ඕන කියල.

    මුන් මාර උත්තර තමයි දෙන්නෙ.

    තරහ යනවට වඩා හිනා යනව:lol:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ඔය නොකිය නොකිය හිටියට බං ලංකාවෙත් ගොඩක් මුස්ලිම් කොල්ලොන්ට මේ සෙතේම තමයි . ලගදී නෝම්බි අල්ලයි කට්ටිය
     

    waligamaya

    Well-known member

  • පකිස්ථානයේ කොන්දොස්තර ගෙදර ගෑනියෙක් තියාගෙනත්, ආසාවට තියන අසරණ කම හින්දලු පොඩි ළමයි දුෂණය කරන්නේ.:lol:

    ඇෆ්ගනිස්ථානයේ පොලිසියේ ලොක්ක අහනවා, පොඩි කොල්ලොන්ට අරින්නෙ නැත්නම් උන්ගෙ ආච්චිලටද අරින්න ඕන කියල.

    මුන් මාර උත්තර තමයි දෙන්නෙ.

    තරහ යනවට වඩා හිනා යනව:lol:

    :lol::lol::lol: අම්මපා උන් එහෙම කියනවද මම ඔය අතරින් පතර බලපු ටිකට දැක්කේ:sorry:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    God damn I feel bad for the Major! He is the epitome of an American soldier that REALLY wants nothing but the best for those people and he's gotta deal with these fuckhead junkie cops rapin little boys and pretty much admitting they won't stop. Meanwhile he's left his family for what is obviously no fuckin need for whatsoever!
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    I just don't see how can we turn that place into anything resembling a functional country. Afghanistan is literally fucked beyond all recognition.
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    "If they can't fuck those little boys, who can they fuck, their grandmothers pussies?" I think everyone who had to listen to him say that, went mentally ill.