එළකිරියේ සැගවුන රහස් සහ සාමාජික නීතිරීත&#353

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එළකිරියේ සැගවුන රහස් සහ සාමාජික නීතිරීත&#353

    කොහොමද මචන්ලා මම අද නිකන් ඉන්න එකේ ඇඩ්මින් මහතා විසින් ලියන ලද එනවුස්මන්ට් ටිකක් බැලුවා මාර අපුරු සින් ටිකක් දැක්කා මම දකපුවාට අමතරව තව සින් තියනාවා නම් මෙතනින් ලියලා පලයල්ලා

    1. elakiri සාමාජිකයන් දෙදෙනෙක් විවාහ පත් වීම අමුතුයි නේද මචන්ලා දැන් එන වුන් එක්කෝ එන්නේ රුම් වල ගණන් අහන එක්කෝ බුට් කාලා මෙතනට එන්නේ එත් ඉස්සර කාලේ මෙතනින් යාලු වෙලා විවාහ පත් වුන අයත් ඉන්නවා
    http://www.elakiri.com/forum/showthread.php?t=226968

    2.මට පහුගිය දවස් ටිකේ තිබ්බ ලොකුම අවුල පොලිටිකල් තෙරෙඩ් දාන්න ඕනේ නම් මොනවාද අනුගමනය කරන නීති රීති ඒ වගේම කරදරකාරයෝ වාගේ මෙතන පොලිටිකල් වලටම ඒ කාලේ වල බැස්ස අයට කරන දේත් මෙතන ලියලා තියනවා ඒ වගේම ලිංගික කටයුතු ගැන සමහරක් දාන ත්‍රෙඩ් වලටත් මෙතන මොනවාද වෙන්නේ කියලා තියනවා
    http://www.elakiri.com/forum/showthread.php?t=310889

    3.සයිට් එක ප්‍රමෝෂන් කරන්න ඉස්සර කාලේ ඇඩ්මන් මහතා තෑගි දීලාත් තියනවා මගේ අදහස නම් මේක ආයේ පොඩ්යට හරි කවුරු හරි කලොත් සයිට් එක තවත් වැඩි දියුණු කරගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා
    http://www.elakiri.com/forum/showthread.php?t=70958

    4.අන්තිම එක උබලට රින රේප් කරදරවෙන විදිහට දෙන වුන් වුන්ව රිපෝට් කරන්නත් ඇඩ්මන් මහතා කියලා තියනවා එකත් මෙතනින් බලන්න පුළුවන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1449456

    ඉතින් මචන්ලා මෙච්චර ටයිප් කරපු එකෙන් උබලට පොඩ් නීති රීති ටිකකුත් ඉගෙන ගෙන විනීතව හැසිරෙන්න පුළුවන් නම් අපිට මේ සයිට් එක තවත් හොදට කරන්න පුළුවන් වෙයි තවත් නව සාමාජිකයෝ මෙතනට එයි එක නිසා දැන්වත් අපි එකතු වෙලා හැදෙමු :yes:

    elakiri_b.png
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සොහොන;18978129 said:
    1. elakiri සාමාජිකයන් දෙදෙනෙක් විවාහ පත් වීම අමුතුයි නේද මචන්ලා දැන් එන වුන් එක්කෝ එන්නේ රුම් වල ගණන් අහන එක්කෝ බුට් කාලා මෙතනට එන්නේ එත් ඉස්සර කාලේ මෙතනින් යාලු වෙලා විවාහ පත් වුන අයත් ඉන්නවා

    අපි ෙදන්නත් :P:P:love::love::love:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    සොහොන;18978129 said:
    1. elakiri සාමාජිකයන් දෙදෙනෙක් විවාහ පත් වීම අමුතුයි නේද මචන්ලා දැන් එන වුන් එක්කෝ එන්නේ රුම් වල ගණන් අහන එක්කෝ බුට් කාලා මෙතනට එන්නේ එත් ඉස්සර කාලේ මෙතනින් යාලු වෙලා විවාහ පත් වුන අයත් ඉන්නවා
    http://www.elakiri.com/forum/showthread.php?t=226968

    :yes::yes::yes::yes:
    ow ow
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    Short clip from that party... We had lot of fun and did many crazy things too.

    1. elakiri සාමාජිකයන් දෙදෙනෙක් විවාහ පත් වීම අමුතුයි නේද මචන්ලා දැන් එන වුන් එක්කෝ එන්නේ රුම් වල ගණන් අහන එක්කෝ බුට් කාලා මෙතනට එන්නේ එත් ඉස්සර කාලේ මෙතනින් යාලු වෙලා විවාහ පත් වුන අයත් ඉන්නවා

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මේකට නං කුප්ප කතාවක් කියන්නමයි හිතෙන්නේ :oo:

    එක්කෝ ඕන නෑ නේද :P
    එක්කෝ ඕන නෑ
    එක්කෝ ඕන නෑ
    එක්කෝ ඕන නෑ
    එක්කෝ ඕන නෑ
    එක්කෝ ඕන නෑ
     
    • Like
    Reactions: Rex921

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කාලෙකින් එලකිරිය වෙනුවෙන් දාපු ත්‍රෙඩ් එකක් දැක්කා. ගොඩක් අය මේ සයිට් එකෙන් යැපෙනවා. යැපෙනවා කිව්වේ යමක් ඉගෙනගන්නවා, යාලුවෝ ඇති කරගන්නවා, මානසික පීඩනය අඩු කරගන්නවා, තමන්ගේ බිස්නස් කරගන්නවා වගේ දේවල්
    ඒ වගේම තමන්ගේ දැනුම බෙදලා දෙන පිරිසකුත් මේකේ ඉන්නවා. අනිත් අය වෙනුවෙන් තමන්ගේ කාලය ස්‍රමය වැය කරගෙන රේඩියෝ කරන අය, අනිත් අය වෙනුවෙන් තමන්ගේ මිල මුදල් පවා වියදම් කරන අය මේකේ ඉන්නවා. gtrz සහෝදරය මේවගේ සයිට් එකක් පවත්වගෙන යන එක කොයි තරම් ලොකු සේවයක්ද.
    ඒත් කණගාටුයි කියන්න, ඔයාලා අපි හැමෝටම පේන මේක කන්න බලාගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා. එක්කෝ ඇවිත් මේක ස්පෑම් කරලා තමන්ගේ බ්ලොග් එකක් හරි සයිට් එකක් හරි ප්‍රමෝට් කර ගන්න බලයි. එහෙමත් නැත්තං මේකේ අසහන ත්‍රෙඩ් එකක් දාලා නිකං පැනි හල හල කාලෙ කයි. එහෙමත් නැත්තං අනවශ්‍ය විදිහකට රෙප් කපයි. නැත්තං අලුතින් එන අයට මේක අපායක් කරලා උන්ව එලවලා දායි. ඔන්න ඔය වගේ දේවල් නිසා තමයි මේකේ තිබුන ඒ සුන්දර අතීතය නැති වෙලා ගිහින් තියන්නේ. ඔය වැරදි කියල පේන දේවල් වැඩි වශයෙන්ම කරන්නේ මේකෙන් යැපෙන්න විතරක් බලාගෙන ඉන්න අය තමයි.
     
    එකතු වීම දැන්නම් ගොඩක් අඩුයි ඒ වගේම අලුතින් එන අය ත්‍රෙඩ් එකක් ඇරියොත් මිනිහාව කපලාම දානවා අලුතින් දෙයක් දාන කට්ටයට වඩා ලිංගික thered සදහා කට්ටියගේ උනන්දුව වැඩි :)

    විනිකම ගන්න ඕනේ මෙතෙනෙට එන කට්ටය ඔක්කොටම කලින් මානසික පිඩා තියන අයට විහිළු කරන්න හොද නැ ෆිට් එකට විහිළු කරන එක වෙනයි

    තවත් ගෙනෙකුට මේක කියලා එකතු කරන්න කවුරුත් දැන් හිතන්නේ නැ තමුන්ගේ ප්‍රයෝජනය ගත්තා කට වාහන හිටියා

    ඕක තමයි දැනට තියන අඩු පාඩු ඒවා තමුන්ම හදා ගත්තා නම් ටිකක් හරි ගොඩ ඒමක් තියෙයි :)
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,212
    4,113
    113
    මේකට නං කුප්ප කතාවක් කියන්නමයි හිතෙන්නේ :oo:

    එක්කෝ ඕන නෑ නේද :P
    ටොයින් ටොයින්:)
    එක්කෝ ඕන නෑ
    එක්කෝ ඕන නෑ
    එක්කෝ ඕන නෑ
    එක්කෝ ඕන නෑ
    එක්කෝ ඕන නෑ

    ටොයින් ටොයින්:)