මෙන්න virus නැති. NetLimiter 3 Pro v3.0.0.11

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,003
    31,782
    113
    virus නැති NetLimiter 3 Pro v3.0.0.11

    පරණ version එක තමයි ඒත් virus නැහැ. ඕන අය ගන්න. තියන අය bump කරන්න. :yes:

    attachment.php

    මම mediafire එකට upload කලා. පහල තියන link එකෙන් ගන්න.

    http://www.mediafire.com/download/3...ro_v3.0.0.11_(x32_-_x64_bit)_by_free.user.rar
     
    Last edited:
    • Like
    Reactions: dark92b

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Thanks machan. Bump

    NetLimiter eka ayi use karanne ...?
    වැඩ ගොඩක් තියේ බං ඒකෙ.. මම නම් පාවිච්චි කරන්නෙ පෙලක් ඇප් වල අප්ලෝඩ්, ඩවුන්ලෝඩ් ලිම්ට් කරන්න.. ඩේටා යූසේජ් එක බලාගන්න වගේ දේවල් වලට තමා..:yes:
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    වැඩ ගොඩක් තියේ බං ඒකෙ.. මම නම් පාවිච්චි කරන්නෙ පෙලක් ඇප් වල අප්ලෝඩ්, ඩවුන්ලෝඩ් ලිම්ට් කරන්න.. ඩේටා යූසේජ් එක බලාගන්න වගේ දේවල් වලට තමා..:yes:

    Try කරලා බලන්න ඕන මචන්. Data limit කරන වැඩනම් මම සාමන්‍යයෙන් කරන්නේ නැහැ.
    Usage බලන එකට තමා හුගක් කරන්නේ. මම පාවිච්චි කරන්නේ GlassWire එක. එකත් අවුලක් නැ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    Try කරලා බලන්න ඕන මචන්. Data limit කරන වැඩනම් මම සාමන්‍යයෙන් කරන්නේ නැහැ.
    Usage බලන එකට තමා හුගක් කරන්නේ. මම පාවිච්චි කරන්නේ GlassWire එක. එකත් අවුලක් නැ.
    GlassWire හරියන්නෑ බං.. මාත් කලින් පාවිච්චි කරා ෆ්‍රී දෙන නිසා..
    බොරුවක් කරන්නෙ තනිකර..
    DU Meter එක හොඳයි ඒක දාගනිං..
    :D
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    GlassWire හරියන්නෑ බං.. මාත් කලින් පාවිච්චි කරා ෆ්‍රී දෙන නිසා..
    බොරුවක් කරන්නෙ තනිකර..
    DU Meter එක හොඳයි ඒක දාගනිං..
    :D

    Free දෙන නිසා තමයි මාත් පාවිච්චි කරන්නේ...

    :shocked: :shocked: :shocked: