මරණ_දඬුවම එනවා
පාර්ලිමේන්තු එකඟතාව මත මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ගාල්ලේ අද (18) පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ පාර්ලිමේන්තුව අනුමැතිය ලබා දෙන්නේ නම් ලබන වසරේ සිට මරණ දඬුවම ක්‍රියාත්මක කරන බවයි.
- See more at: http://nethfm.com/article/82973#sthash.TDnsjg6s.dpuf