ඕන ෆෝන් එකක් කොම්පුටරේ එකක sync කරගන්න :D

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ඕන ෆෝන් එකක් කොම්පුටරේ එකක sync කරගන්න :D

    රුපියල්1000ට විතර ගත්තු චයිනීස් පොන් එකේ ඉදං ඕනේ 4න් එකක් sync කරගන්න පුළුවන් අගේ ඇති සොෆ්ට් කෑල්ලක් තාම My Phone Explorer කියන්නේ :rofl::rofl:

    Repost නම් sorry හොදේ :D

    අවම වශයෙන් බ්ලුටූත් තිබ්බනම් ඇති(Bluetooth serial port), Bluetooth, Wifi, Data cable එකකින් උනත් සම්බන්ද වෙන්න පුළුවන් :ඩී

    මෙන්න මෙව්වා මේකෙන් යස අගේට කරගන්න පුළුවන්

    01. conact syncing with computer
    02. මූලික වශයෙන් calls ගන්න,, txt කරන්න, call logs ආදිය බලාගන්න පුළුවන්
    03. ඕනේ නම් word file එකක් විදියටත් අපූරුවට contacts ටික ගන්න පුළුවන්
    04. battry leval එක, සිග්නල් කොයිතරම් strenthද කියල, memory uage එහෙම බලාගන්න පුළුවන්
    05. 4න් scrn එක computer එකට ගන්න පුළුවන්; ඒ වගේම mouse එකෙන් control කරන්නත් පුළුවන්
    06. sync වෙන calendar එකක් වගේම Note Pad එකකුත් තියනවා
    07. SD card එක explore කරන්න පුලුවන්


    software එක මෙතනින් Download කරගන්න

    සැ.යු. ඔයා android 4න් එකක් නම් use කරන්නේ මෙතනින් my phone explorer client එක 4න් එකට දාගන්න


    තව ගොඩක් features තියනවා scr shot තියනවා :rofl::rofl:

    MyPhoneExplorer-Desktop-Software-System-Monitor-300x209.jpg


    myphoneexplorer_g-cd8ac0a1b7a44a74.jpg


    myphoneexplorer_sms_small.jpg


    myphoneexplorer_create_screenshot.jpg


    MyPhoneExplorer-Desktop-Software-Installed-Apps.jpg


    එහෙනම් හැමෝටම ජය! ;););););)

    තවත් පොස්ට් එකකින් නැවත හමුවෙමු