Vehicle Tax එක අඩු කරගන්න help
මචංලා මම මගේ යලුවෙකුගේ මර්ගයෙන් කාර් එකක් ඔඩර් කලා ජපානෙන්....
බඩු එවනවා කියන්නේ හම්බන්තොටට
භාන්ඩේ release කරගන්න help එකක් දෙන්න පුලුවන් මචංලා හරි Tax එක අඩු කරගන්න help /advice දෙන්න පුලුවන් හරි කෙනෙක් නැද්ද.. ලොකු උදව්වක්
භාන්ඩේ Axio Hybrid 2015 - Face Lift