ආරුගම්බේ Surfing Beach of Arugam Bay

samsmuthu

Active member
  • Jul 1, 2007
    108
    73
    28
    Kurunegala
    ආරුගම්බේ Surfing Beach of Arugam Bay

    Arugam Bay Beach මම ගත්ත video ටිකක් තමා මේ. Quality නම් මදි ඇති :(

    මේ 2015 ජනවාරි වල අපි Arugam Trip 1ක් ගියපු වෙලාවේ ගත්ත ටිකක්






    මේ 2013 වල Arugam ගියපු වෙලාවේ ගත්ත 1ක්



    අපි Arugam ගියපු Trip 1ක් තියෙනවා (පරණ 1ක් - 2015 ජනවාරි) මම post 1 ක් දාන්නම් කෝ කට්ටියටම බලාගන්න.