Vegan අයට බොද්දි කටගැස්මට මොනවද?

Mindfulness

Member
Aug 27, 2015
257
15
0
Vegan අයට බොද්දි කටගැස්මට මොනවද?

vegan අයට බොද්දි ගන්න පුළුවන් හොද කටගැස්ම මොනවද තියෙන්නෙ ?? 100% vegan වෙන්න ඕන :cool:
 

Mindfulness

Member
Aug 27, 2015
257
15
0
vegan nam monaaa magulakatadaaa yakoo bonneee
:angry: විගන් උන් හාවො නෙවෙයි බන් උන් ප්‍රතිපත්ති ගරුක මිනිස්සු :yes:
Apples
French fries
Kadala
Soya
Murukku
Pipinna
Parippu wadey
Cashew
Mashroom
:cool::yes::yes: එල බ්‍රෝ :cool:
Vegan nam bonna ba macho. mokada godak arack hadanna animal fat use karala beer nam puluwan :) sorry
:yes::yes::yes: beer,gal,pol arak,රා තමයි අපි බොන්නෙ :lol: ලොකු ලොකු බ්‍රෑන්ඩ් නෑ :lol:
 
:angry: විගන් උන් හාවො නෙවෙයි බන් උන් ප්‍රතිපත්ති ගරුක මිනිස්සු :yes:

:cool::yes::yes: එල බ්‍රෝ :cool:

:yes::yes::yes: beer,gal,pol arak,රා තමයි අපි බොන්නෙ :lol: ලොකු ලොකු බ්‍රෑන්ඩ් නෑ :lol:

eka tham ban kiyala thiyanna "gal,pol arak" hadanna animal fat dala. ankwanam na macho
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය ඕන තරම් තියෙන්නෙ බං.. ස්නැක්, කඩල, වඩේ, ඇපල්, පිපිඤ්ඤා, සුදු ළූණු බයිට්, මුරුක්කු, හතු..
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අර ගැනු හුටපටෙට නේද උබ බොන්න යන්නේ :yes:

    හ්ම් මෙහෙමයි උබ බියර් බොනවා නම් 🌀

    රට කජු කඩල මුරුක්කු පරිප්පු වඩේ කන්න පුළුවන්



    උබ අරක්කු බොනවා නම් 🌀

    උළුදු වඩේ හොදට මිරිස් ටිකක් එක්කලා සැරට ඕනේ පරිප්පු vade නම් බැදපු මිරිස් කරලක් එක්ක කඩල තෙම්පරාදුවක් දාලාත් ටිකක් සැරට ගන්න පුළුවන්

    බොද්දි උබට උපදෙස් ටිකක් 🌀

    හැම වෙලාවෙම ගෙදරට පයින් එන දුරක බීපන් , කොකා කොලා සැන්ටින් වලට දාපන් වතුර සෝඩා ඕනේ දෙයක් වමනේ දානවා නම් දාලා වරෙන් :yes:
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    :sorry::sorry:අයියෝ හැමිනෙනවා :sorry: යාලු එතකොට මන් මෙච්චර කල් විගන් නෙවෙයි ද :sorry:

    You can never be 100% vegan,As you breath you inhale millions of bacteria,Even french fries dips in pork fat.Just remove the ego of being veg,just change your intention.But if you hate meat that's a another case.:rolleyes: