මුළු යාපන අර්ධද්වීපයම සිංහල බෞද්ධ ශිෂ්ටා

toiya

Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    මුළු යාපන අර්ධද්වීපයම සිංහල බෞද්ධ ශිෂ්ටා


    වසර 2000කට කලින් මුළු යාපන අර්ධද්වීපයම සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයක් බව පුරාවිද්යාත්මකව නැවතත් සනාථ වෙයි.
    ඩෙල්ෆ් දූපතෙන් හමුවූ ශිලා ලිපි හැදෑරීමකින් පසු රජරට විශ්වවිද්යාලයේ පුරා විද්යා අංශයේ මහාචාර්ය චන්දිම අඹන්වල මහතා ප්රකාශ කරන්නේ ඩෙල්ෆ් දූපතේ සිංහල වාසයක් වසර 2000කට කලින් පැවති බවයි. ඩෙල්ෆ් දූපත පමණක් නොව දැනට යාපන අර්ධද්වීපයෙන් හමුවී ඇත.
    සියලු ශිලා ලේඛන සහ සාධක මගින් පෙනී ගොස් ඇත්තේ වසර 2000කට කලින් මුළු යාපන අර්ධද්වීපයම සිංහල සහ බෞද්ධ ශිෂ්ටාචාරයක් බවයි.
    ඩෙල්ෆ් දූපතෙන් හමුවූ මේ සුවිශේෂී සොයා ගැනීම් ලෙසින් දෙමළ නිජබිම් මිත්යාව සම්පූර්ණයෙන් බිඳ වැටෙන බවත් විචාරකයන්ගේ මතය වී තිබේ.

    අපේ මුතුන් මිත්තො ගල් වල කෙටූ ඔප්පු වලින් අපට සින්නක්කරව උරුම කරල දුන්න සිංහල බෞද්ධ නිජබිම පෙඩරල්වාදීන්ට පාවා නොදෙමු! "පෙඩරල් වෙනම පාලනයක්" ගැන වචනයක් හෝ කියන අවජාතිකයින්ව රටෙන් පන්නා දමව්!


    11999012_691017177665090_1386894936148348882_n.jpg
     
    • Like
    Reactions: akilar25

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    දෙමළ නිජබිම් මිත්යාව ???
    එහෙම එකක් තිබුනද? උන්ට තිබ්බ කෙහෙම්මලක් නෑ.. සොලීත් එක්ක එලාරත් එක්ක ආපු උන් ඉතුරු වෙච්චා මිසක් :frown:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    දෙමල නිජබිමක් නෙමයි නෙ දෙමල පාලන ප්‍රදෙශ තිබුනා. ආර්ය චැක්‍රවර්ති එහෙම කියලා කියන්නෙ. කොහොමද් ද්මලුන්ට වෙන්ම රටක් ඔනි නම් එකට ගැල්පෙන්නෙ තමිල්නාන්ඩුව