උදව්වාක්..... නුවර එලිය පැත්තෙන්

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,612
    3,482
    113
    උදව්වාක්..... නුවර එලිය පැත්තෙන්

    මචංලා........ මගේ පලමු විවාහ සංවත්සරේ එනවා දෙසැම්බර් මාසේ...... හාමිනෙයි මමයි නුවර එලිය පැත්තේ රවුමක් දාන්න කියලා බැලුවේ....

    වාහනයකින් යනවට වඩා මගේ බයික් රාජයාගේ යන්න කියලා බැලුවේ හෙමීට පරීස්සමින්

    අවුරුද්දක්ම එකදිගට වැඩ ෂොප් 1කේ... සිංහල අවුරුද්දට පස්සේ පෝය විතරයි නිවාඩුවක් ගත්තේ . ඒක හින්දම දවස් 04ක් විතර නුවර එලිය පැත්තේ ඇවිදලා එන්න කියලා තමයි හිතන් ඉන්නේ.

    1. නවතින්න තැන් හොයාගන්න ඕනි
    2. බලන්න යන්න තියන තැන්
    3. හෝර්ටන් තැන්නේ වනජීවි 1කේ බංගලා 2 න්නෙකුට නවතින්න පුලුවන්, ආරක්ෂාකාරී ඒවා තියෙනවද
    4. දෙසැම්බර් කාලගුනේ අයියා කොහොමද

    මේ විස්තර ටික හොයාගන්න උදව්වක් දීපල්ලකෝ......
     
    After Dark

    Junior member
  • Sep 21, 2015
    155
    16
    18
    මං මුලාවී...
    මේ ටිකේනම් වහිනවා
    බයික් එකක යන එක එච්චර ශුවර් නෑ මචන්
    වාහනේකම යන්න, පාර ලෙස්සනව පුරුදු නැති අයට අමාරුයි අනික දුර වැඩි හින්ද දෙන්නටම එපා වෙයි

    බලන්න යන්න පුළුවන්

    හෝර්ටන් ප්ලේස්
    නුවරඑළිය ගාර්ඩ්න්
    හග්ගල ගාර්ඩ්න්
    පට්ටිපොල
    අඹේවෙල
    සෙන්ට් ක්ලෙයාර් ඇල්ල
    ඩෙවෝන් ඇල්ල
    ග්‍රෙගරි පාර්ක් එකේ ඇවිදින්න පුලුවන් බෝට්ටු පදින්න පුලුවන්
    සැළලිහිණි වසන්තේ පටන් ගත්තොත් තව තව අයිටම් තියෙයි
    වර්ල්ඩ්ස් එන්ඩ්
    තව මොකක්ද බන්ගලාවක් තියෙනව මට ඒකේ නම මතක නෑ මචන් :(
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,612
    3,482
    113
    මේ ටිකේනම් වහිනවා
    බයික් එකක යන එක එච්චර ශුවර් නෑ මචන්
    වාහනේකම යන්න, පාර ලෙස්සනව පුරුදු නැති අයට අමාරුයි අනික දුර වැඩි හින්ද දෙන්නටම එපා වෙයි

    බලන්න යන්න පුළුවන්

    හෝර්ටන් ප්ලේස්
    නුවරඑළිය ගාර්ඩ්න්
    හග්ගල ගාර්ඩ්න්
    පට්ටිපොල
    අඹේවෙල
    සෙන්ට් ක්ලෙයාර් ඇල්ල
    ඩෙවෝන් ඇල්ල
    ග්‍රෙගරි පාර්ක් එකේ ඇවිදින්න පුලුවන් බෝට්ටු පදින්න පුලුවන්
    සැළලිහිණි වසන්තේ පටන් ගත්තොත් තව තව අයිටම් තියෙයි
    වර්ල්ඩ්ස් එන්ඩ්
    තව මොකක්ද බන්ගලාවක් තියෙනව මට ඒකේ නම මතක නෑ මචන් :(

    මම දෙසැම්බර් මුල එන්නේ බං..... HONDA XLR 200 බයික් 1ක...... දුර ගමන් අමාරු නෑ...
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,487
    113
    In the eyes of my girl
    මම දෙසැම්බර් මුල එන්නේ බං..... HONDA XLR 200 බයික් 1ක...... දුර ගමන් අමාරු නෑ...

    umbata pissuda bun ganiwat dagena bike eke ochara durak yanna

    yako passa patta rotiyak wei

    anika holiday ehekata yanawa nam wahanayak hire karan palayan nedakin :growl:
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    nawathinna lourders inn kiyala shape spot ekak tiyanwa.3500 wage 1 night (room and tea) remako wage ehekin kanna puluwn neh..
     
    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    නොද්දකිං පෙරේතයා :dull:
    පව් යකෝ ගෑනි
    ඔච්චර පෙරේත නොවී වාහනයක් රෙන්ට් කරපන්
    ඒකි හිත යටින් බනිනවා ඇති :rofl:
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,634
    3,356
    113
    ow bus akaka hari wahaneka hari yanna dura yana nisa..bike ake yanakota wessa,,sithala..dust okkotama expose wenawa...anika risk aka
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,908
    5,490
    113
    මචං බයික් එකේ යන එකේ රිස්ක් ගොඩක් තියනවා. හදිස්සියේ පැච් එකක් ගියොත් මොකද කරන්නේ කියලා හිතහංකො... තනියම නං, කොල්ලො සෙට් එකක් නං අවුලක් නෑ. ඒත් උඹ Wife එක්ක යනවා නං එයාගෙ ආරක්ෂාව ගැනත් හිතන්න එපැයි. ඒ නිසා මම නම් රෙකමන්ඩ් කරන්නේ වාහනයක් රෙන්ට් කරන් යන එක. සණස බංගලා තියනවා අඩුවට. හැබැයි අපි කෑම උයාගන්න ඕන.අපි එකපාරක ගිහිං හිටියා සණස බංගලාවක.
     
    සණස බංගලාවේ වෙබ් ලිංකුවක් එහෙම නැද්ද බං........