පටක රොපනය ගැ.න.. උදාව්

nishanemb

Active member
  • Aug 29, 2011
    595
    176
    43
    පටක රොපනය ගැ.න.. උදාව්

    එම්බා එලකිරි වැසියනි :lol::lol::lol:

    කොල්ලනෙ මට පටක රොපනය ගැන දන්න එකෙක් විස්තරයක් දියන්කො සින්හල pdf එකෙක් උනත් හොදයි මට ඉන්ග්‍රිසි දැක්කම ඇගේ පලු දනව වගෙ බන් :lol::lol:

    orchid, කෙසෙල් වල පටක රොපනය ගැන තියනවනම් දිපල්ලකෝ.

    සාර්තක පිලිතුරු හා බම්ප් වලට රෙප් 6+ කින් පහර දෙනු ලැබේ​
     
    • Like
    Reactions: maraputha

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    මගේ කෙල්ල කාලෙකට කලින් ජෑම් බොතල් තොගෙයක් හොයාගෙන මගෙත් රුපියල් 3000කට විතර කෙලවලා බඩු වගෙයක් අරගෙන ගෙදරදිම පටක රෝපනය කරා (කරා කිවුවට සෑහෙන්න ගෙමක් දීලා පොඩි ඕකීඩ් පැල ටිකක් හදගත්තා පස්සෙ හරියන්නේ නෑ කියලා වැඩේ අතඇරලා දැම්ම) මොනා හරි සිංහලෙන් තිබුනොත් ඉල්ලලා දෙන්නම්
     
    • Like
    Reactions: nishanemb

    nishanemb

    Active member
  • Aug 29, 2011
    595
    176
    43
    මගේ කෙල්ල කාලෙකට කලින් ජෑම් බොතල් තොගෙයක් හොයාගෙන මගෙත් රුපියල් 3000කට විතර කෙලවලා බඩු වගෙයක් අරගෙන ගෙදරදිම පටක රෝපනය කරා (කරා කිවුවට සෑහෙන්න ගෙමක් දීලා පොඩි ඕකීඩ් පැල ටිකක් හදගත්තා පස්සෙ හරියන්නේ නෑ කියලා වැඩේ අතඇරලා දැම්ම) මොනා හරි සිංහලෙන් තිබුනොත් ඉල්ලලා දෙන්නම්

    ado hoyala dipanko. mata ewata ganna chemical eke edalama ona