භවනා කරන අය සහ භාවනා කරන්න කැමති අයට..
භවනා කරන අය සහ භාවනා කරන්න කැමති අයට..
මේක උපදෙසක් විතරයි...
භාවනා කරන්න කැමති පුද්ගලයෙක් කරන්න ඔනේ මුලින්ම භාවනා කරන එක නොවෙයි.....
භාවනා කරන්න ඔනේ කමන් තොරාගන්න කර්මස්ථානය දිනකට විනාඩි 10ක් 15ක් වගේ මොකද කගේ උනත් භාවනා කරල පුරුදු නැති පුද්ගලයෙක් භාවනා කරන්න හිතුන ගමන් කරන්න බෑ එක් නිසා පුරුදු වෙන්න ඕනේ.. අනික ඒවාගේ කෙනෙක් මුලු දවසම භාවනා කරන්න පුරුදු උනත් කරන්නේ කලේ නස්ති කිරිමක් විතරයි...අනික තාම පුහුණු වෙනවානේ...... තාම භාවනා කරන කලේ නොවෙයි... ඒ නිසා ඒ ගැන වැඩිය හිතන්න හොද නෑ....
භාවනා කරන්න කැමති කෙනා දන් දෙන්න පුරුදු වෙන්න ඕනේ, සිල් රකින්න ඕනේ..........
දන් දෙන්න ඕනේ
දන් දෙනවා කියන්නේ හැමොටම තමන්ට කරන්න පුඵවන් විදිහට කරන්න ඕනේ...දන් දෙන්න මුදලින්, ශ්‍රමයෙන්, වචනයෙන්, හැකි සෑම විදිහටම...
දන් දෙනන් නැති අයව හොයන්න ඕනේ නෑමොකද, නැති අයට දුන්නා කියලා එකේ විපාක වැඩිවෙන්නේ නෑ..විපාක වැඩිවෙන්න නම් සිල්වත් බවින් වැඩි අයට දෙන්න එතකොට තමයි විපාක වැඩි වෙන්නේ....ඒ නිසා තමයි බුදු රාජානන් වහන්සේට දෙන දාන මහත් ඵල වෙන්නේ..ඊට පස්සේ පසේ බුදු වරුන්ට දෙන දනේ, ඊට පස්සේ රහතන් වහන්සේ, අනාගාමි, සකෘර්දාගාමි, සොවාන් ඔය වගේ පිළිවෙවලින් සිල්වත් බවින් අඩු වෙන්න වෙන්න විපාක වල බලය අඩුයි..දෙන දෙය පිරිසිදු සිතින් මේ පිනත් කරන්නේ කියලා සිත සතුටින් දෙන්න... දුන්නටත් පස්සේ ඒ ගැන හිතලා සිතුටු වෙන්න.... දන් දෙනවා කියලා එකපාර දෙන්න බෑ.. සමහරුන්ට පුරුදුවෙන්න ඕනේ.. ඒවගේ අය පොඩ්ඩ පොඩ්ඩ පුරුදු වෙන්න ඒනේ...
දන් දෙන්න දන් දෙන එකට ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව......අද මන් දන් දෙන්න ඔකේ කියලා හොය හොය දෙන්න ඒපා එතකොට එකට ඇලිලා වගේ නේ....අනික මට දැන් දන් දෙන්නත් පුරුදුවෙන්න වෙලානේ කියලා අකමැතුතේන් දෙන්න එපා..එතකොට එතන ගැටීමක් තියෙනවානේ...
උපෙක්සාවෙන් දෙන්න... මෙක පුරුදු වෙන්න ගෙඩක් අමරැයි පුරුදු උනොත් හොදයි..ඒ හේම් අමාරුනම් දන් දෙන්න පුරුදු උනානම් ඇති ඒතන පොඩි ඇලීමත් තියෙනවා එකට කමක් නෑ එත් ගැටීම තියාගන්න එපා..... හැබැයි ඵල බලාපොරොත්තුවෙන අය මෙකට පුරුදු වෙන්නම වෙනවා..
සිල් රකින්න ඕනේ...
සිල් රකිනවා කියලා එක පාර රකින්නත් බෑ.. සමහරුකවදාවත් සිල් රැකපු නැතිඅය සමහරු සමහර සිල් රැකලා පුරුදුයි...ඉතින් පුරුදු නැති එවා පුරුදු වෙන්න ඕනේ එක් එක...මුලින්ම පානාතිපාතා , අදින්නාදාතා, මුසාවාදා... ඔය වගේ පුරුදු වෙන්න ඔනේ..පන් සිල් පුරුදු උනාම අටසිල් පුරුදු වෙන්න.. ඊට පස්සේ දසසිල්.. ඊට පස්සේ ඊට එහාත් යන්න කැමති අයට පුරුදු වෙනවනම් ලොකු දෙයක්.....ඒ වාගේ පොඩ්ඩ පොඩ්ඩ පුරුදු වෙන්න ඕනේ
සිල් රකින කොට ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව......අද මන් සිල් රකින්න ඔකේ කියලා හිතන් ඕනෑ කමින් කරන්න ඕනේ පුරුදු වෙන කලේ..පුරුදු උනාම එක නිකම්ම රැකෙනවා එක නිකම් පුරුද්දක් වගේ අනික මට දැන් සිල් රකින්න පුරුදුවෙන්න වෙලානේ කියලා අකමැතුතේන් කරන්න එපා....එතකොට එතන ගැටීමක් තියෙනවානේ...
උපෙක්සාවෙන් කරන්න... මෙක පුරුදු වෙන්න ගෙඩක් අමරැයි පුරුදු උනොත් හොදයි..ඒ හේම් අමාරුනම් සිල් රකින්න පුරුදු උනානම් ඒතන පොඩි ඇලීමත් තියෙනවා එකට කමක් නෑ එත් ගැටීම තියාගන්න එපා..... හැබැයි ඵල බලාපොරොත්තුවෙන අය මෙකට පුරුදු වෙන්නම වෙනවා..
මේවා කොට තව එකක් ඉබෙම පුරුදු වෙනවා සිහිය (සතිය)... එකත් අවශ්‍යම දෙයක්...එක පුරුදු නැත්නම් එකත් පුරුදු වෙන්න වෙනවා...
එක සම්බන්ධයෙන් මම ගොඩක් විස්තර කරන්නේ නෑ.... මොකද කරන්න ගියොත් ගොඩක් තියෙනවා...කෙටියෙන් කියන්නම්
තමා යම් දෙයක් කරනවානම් ඒ පිළිබදව දැනුම.... මම දැන් කථා කරනවා මොනවාද කථා කරන්නේ කථා කරන්න ඕන ද.....මේවා පුරුදු කරන්න, දියුණු කරන්න භාවනාත් තියෙනවා ...සතර සතිපට්ඨානය... හැබැයි ඵල බලාපොරොත්තුවෙන ගැඹුරින් පුරුදු පුහුණුවෙන්න වෙනවා....(නිවැරදි ආකාරයට)
භාවනා කරන්න මේවා ඔනේම නෑ කරන්න පුඵවන් මේවා නොකරන අයටත්......
එත් වී වපුරන්න ඉස්සර වෙලා ගොවියා කුඹුර සකස් කරනවා... ඊට පස්සේ කමයි වී වපුරන්නේ..
හරියට සකස් නොකරපු කුඹරක වී වැපිරැවොත් ඵලදාව ගන්න බැරිද පුඵවන් එත් අර සකස් කරපු කුඹුර වගේ හොද ඵලදාවක් ගන්න බෑ.. ඒවගේ කුඹුර ආරක්ෂ කාරි නෑ...
ඒ නිසාතමයි භාවනා කරන්න කැමති අය දන් දෙන්න සිල් රකින්න පුරුදු වෙන්න කියන්නේ අනික මේවා පුරුදු උනා කියලා වෙන කාටවත් පඩුවක් නෑ තාමටත් පඩුවක් වෙන්නේ නෑ.. දොගොල්ලන්ටම හොදක් මිස...
මේවා පුරුදු වෙනකලේ ඔයා භාවනාවටත් යම් කිසි ප්‍රමාණයකින් පුරුදු වෙලා තියෙන්නේ..
දැන් ඉතින් භාවනා කරන්න තියෙන්නේ.... අනික දන් දෙන්නෙ සිල් රකින්න භාවනා කරන්න ඒවා වලට ඇලෙන්න ගැටෙන්නයන්න එපා...
භාවනා කරන කව්රුත් ආරක්ෂ භාවනා 1ක් හො 2ක් වගේ කරන්න ඕනේ....
ආරක්සා භාවනා මටමතක නෑ දන්න එක්කෙනෙක් ගෙන් අහලා දැනගන්න වෙනවා......මට මතක බුද්දානුස්සතිය භාවනාව,මෛත්‍රිභාවනාව, මරණානුස්සති භාවනාව මේවා වගේයි මතක.....
එක එක භාවනා පුහුණුකරුවො කියන දේවල් විශ්වාස කරන්නත් එපා අහක දන්නත් එපා..... මොකද සමහර භාවනා පුරුදුකරන අය ඉන්නවා එගොල්ලො දන්නේනෑ එගොල්ලො ඇත්ත තත්වේ එක එක දේවල් වලට අහුවෙලා ඉන්නවා.... එගොල්ලො හිතන් ඉන්නේ එගොල්ලො ධ්‍යාන ලබලා කියලා... එකත් එක්තාරා මොහය කියන චෛතසිකයේ වැඩක්.... අනික ඔය ධ්‍යාන කියන විදිහෙ ස්භාවයක් නෑ... අනික ප්‍රථම වතාවට ධ්‍යාන ලබන කෙනෙකුට එකේ ඉන්න බෑ.....
ඔය කියන වගේ එක එක පින්තුර පෙනවා කියන වානේද...... මම පිළිගන්නේ නෑ.....
අනික ධ්‍යාන ලබන්න පෙර හිතට එක එක විශේෂ හැකියා එනවා ඒවටත් අපි පිළිගන්න හොද නෑ.... ඔන්න ඕවා වලට තමයි ගොඩක් භාවනා කරන අය අහු වෙලා අතරමන් වෙන තැන...ඒව අපි පිළිගන්න හොද නෑ.. ප්‍රතික්ශේන කරන්නත් හොද නෑ... එයා එයාගේ පඩුවේ හිටපුදෙන් මම මගේ පඩුවේ ඉන්නවා කියලා නිකන් ඉන්න තිවෙන්නේ... සමහර ඒවා තියෙනවා ඒ අපි ඒකට ඇලුනොත් දවසක් ඇතුලත එක අතරින්න ඕනේ එහෙම බැරි උනොත් ඒ පුද්ගලයාව ඒයා ඉන්න දෘෂ්ටියෙන් ගලවන්න බෑ ලෙහෙසියෙන්...(ඒවා මොනවද කියලා සදහන් කරන්න බෑ...)
තමාට තියෙන්නේ හේතුව හදන එක එතකොට ඵලය නිකම්ම හැදෙනවා එත් හෙතුව නැති උනොත් ඵලයත් නැතිවෙනවා කියලා මතක තියාගන්න..
මම ධ්‍යාන ලාභියෙක් වත් භාවනා හොදට පුරුදු කෙනෙක් වත් නෙමෙයි ... මමත් ඔයාලා වගේ නිකම් භාවනා කරන කෙනෙක්.... ඒ නිසා මන් කියන දේත් පිළිගන්නත් එපා අහත දාන්නත් එපා.... අරයා මෙයා කියන කුණු කැලි හිතේ තියාගන්නේ නැතුව තමාම උත්සහයෙන් ඉදිරියට යන්න එක තමයි හොද...
මොනම වෙලාවෙවත් හිතන්න එපා මට දැන් ධ්‍යාන ලැබිලාද දැන් ලැබිලද කියල... මොක මේ හිතට ඔයා ඒ හිතන සිතුවිලල් අයුධයක් වෙනවා ඔයාව වට්ටන්න.......

ඒ ආමා මහා නිවන් මාර්ගයට පැමිණිමට මේ කරගන්නා වු සියලු කුසල් හේතු වාසනා වේවා...
කුසල් බලාපොරොත්තුවෙන් ඉන්න සියලුම සත්වයින්ටද මේ කුසල් අනුමොදන් කර ඔවුන් ඒ අනුමොදන් වෙන්නාවු කුසලයෙන්ද ඔවුනුත් වර්ණ සැප බල ප්‍රඥා ලබා ඒ අමා මහා නිවනම අවබොධ කරගැනීමට හේතු වසනා වේවා..
ඒ සියලු සත්වයොද කරාවු කුසල් අනුමොදන් කර ඒ කුසල් මාද අනුමොදන් වෙමින් ඒ කුසලයද ඒ අමා මහා නිවනම අවබොධ කරගැනීමට හේතු වසනා වේවා..
සියලු සත්වයෝ නිදුක් වෙත්වා
සියලු සත්වයෝ නිරෝගී වතේවා
සියලු සත්වයෝ සුවපත් වෙත්වා
සියලු සත්වයෝ සුවපත් වෙත්වා
සියලු සත්වයෝ ඒ උතුම් ධර්මය අවබොධ කරගෙන ඒ නිවන් පුරයට පැමිණේත්වා

සාදු... සාදු... සාදු...
තෙරුවන් සරනයි
තෙරුවන් සරනයි