අලුත් ඇල්ටො එකේ යට මලකඩ
මචං මං ඇල්ටො එකක් ඕඩර් කරල (AMW) මේ සතියෙ වාහනේ ආවෙ. මං වැඩිය වාහන ගැන දන්න පොරක් නෙමෙයි. ටිකක් විතර දන්න එකෙක් එක්ක ගිහින් වාහනේ ගත්තෙ. ඌත් යට රිංගල එහෙම බැලුවෙ නෑ. වාහනේ ගෙනත් අද තමයි එකෙක් යට රින්ගල බැලුවෙ. මචං යට සමහර තැන් හොදටම මලකඩ කාල තියෙනවනෙ. මං කියන්න දන්නෙ නෑ එච්චර විස්තර. රෝද ලඟ එහෙම මලකඩ තියෙනව. මාර අප්සෙට් බන් දැක්ක වෙලේ ඉඳල. හෙට කාට හරි පෙන්නන්න ඕනෙ. මට මොකක්ද මචන් දැන් කරන්න පුලුවන්. මේක ලොකු අවුලක් ද??

wena monowa karannda heta gihin kata karpan podi gana newie neh bn 