මේ මතක් කරලා ගංජා පොඩ්ඩකුත් අරන් යනවා...
මම ආතුරුප්පු වීදියේ අපේ නවාතැනට එනවිට හවස දෙකත් පසු වී තිබුනා...
මම එන විටත් හෝම්ස් තුම්මුලෙන් පොරෝගෙන බූරු ඇදේ හොදට දපලයි හිටියේ...
ඊයේ මධ්යම රාති වෙනකනුත් පරීකශන කටයුතු වල නියැලීම නිසා හෝම්ස් ඉතා තෙසෙට්ටුවට පත් වී ඇතැයි මා සිතුවා....
හෝම්ස්....නැගිටින්න.....
දැන් හොදටම දවල් වෙලා....
කට කන් දෙක ගාවට ඇදලා ඈනුම යවපු හෝම්ස් සරමේ ගැටේ අතින් තද කරන් බූරු ඇද උඩ ඉද ගත්තා.....
නිදි මරගාතෙන් බූරු ඇදේ බල්ටි ගහන පුරුද්දක් තියෙන නිසා උදේට හෝම්ස්ගේ කොන්ඩේ කොහොමත් වන්නියේ හේනක ගිනි නොතියපු බූටෑවක් ගානට පේන එක සාමාන්ය දෙයක්.....
සුබ උදෑසනක් මගේ මිත්ර වොට්සන්....
හෝම්ස් නිද්දත් අඩ නින්දත් අත මට සුබ පැතුවා......
ඔබට ඊයේ රාත්රිය ඉතා වෙහෙසකර බවයි පෙනෙන්නේ.....
වොට්සන්ට කියන්න වොට්සන් ඊයේ රෑ කොම්පඥ්ඥ වීදියේ පොලීසිය එක්ක කසිප්පු තිප්පොලක අල්ලන්න ගියා.....
පාන්දර පහයි අල්ලලා ඉවර වෙනකොට....
එහෙනම් එකත් එකටම ඔහෙත් බල්ලන්ට ගහන ජාතියෙන් කට කපලා ලග නමන්න ඇති නේද.....????
කට කොනකට යන්තන් හිනා උන හෝම්ස් හෙමින් සැරේ නැගිටලා ගියේ අද පත්තරේ බලන්නයි....
පුරුද්දක් විදිහට උදේ නැගිට්ට ගමන් "සිලෝන් වර්චස් නිවුස්" පුවත් පත බලන එක හෝම්ස්ගේ පුරුද්දක්.....
වොට්සන්...මේ පත්තර වලත් දැන් කියවන්න ඒ හැටි දෙයක් නැහැ නේද......
හෝම්ස් පත්තර දිග ඇර ගන්න ගමන් මා දිහා බලමින් ඇසුවා.....
ඒ කිව්වේ හෝම්ස්....ඇයි බන් වොට්සන් අවුරුද්ද මුල ම නම් හැමදාම පත්තරේ බැලුවා ලැම්බොගිනි අල්ලලාද හෙලිකොප්ටර් අල්ලලාද හොරු අල්ලලාද බලන්න....ඒකත් කාලයක් යනකොට එහෙම්ම ම හේ බෑවිලා ගිය....
පෑන් පහු ආයේ අර චන්දෙ දවස් වල ආයෙත් නැගලා ආවා....ඒකත් එහෙම්මම හේ බෑ විලා ගිය....

මේ ඊයේ පෙරේදා නම් වැල බලපු පොඩි එකෙක් ගැන හෝ ගාලා පත්තරේ ගියා....දැන් ඒකත් නෑ......
මට වෙලාවකට හිතෙනවා වොට්සන් මේ ඔක්කොම දමලා ගහලා අපේ ලංඩන් මහ ගෙදරට ගිහින් කුඹුරක් කොටන් ඉන්න ඕයි.......
හෝම්ස් බොහෝ වෙලාවට ලංඩන් මහ ගෙදර යන බව පැවසුවත් ලංඩන් වල ඉන්න ණය කාරයෝ මතක් උනාම ඒක එහෙම්ම අමතක කර දමයි.....
ඒක නෙමෙයි වොට්සන්....
කොස්තාපල් ප්රේමසිරි කතා කරේ නැද්ද....
නෑ ඇයි........
නෑ ඌ මගෙ පයිප්පේ ඉල්ලන් ගියා තාම ගෙනත් දුන්නේ නෑ ඕයි...ඒකයි......
හදිසියේම ගෙදර ඉදිරි පස සීනුව නාද වන හද ඇසිනි.....
වොට්සන් බලන්න...මම හිතන්නේ අපිට පරීක්ශනයක් ලැබිලා වගේ......
මම සුටුස් ගාලා සරමක් පටල කමිසක් දාගෙන එන්නම් කියමින් හෝම්ස් බූරු ඇදත් අකුලන් කාමරය ඇතුලට පැන්නා.....
උදේ පාන්දරම බෝඩිමට ඇවිල්ලා තිබුනේ අල්විස් පොලිස් පරීකශක තුමා....
මූ නම් එන්නේ මෙලෝ රහකට නැති මොකක් හරි පකිරිත්තු කේස් එකක් උස්සන් බව මමත් හෝම්සුත් හොදින්ම දනිමු....
සුබ උදෑසනක් පරීක්ශක තුමා.....යැයි සුබ පැතූ මම
තුහ් නොදකින් ගල් හිවලා යැයි සිතින් සිතුවෙමි.....
ඉතින් මොකද හදිසියේම මේ පැත්තේ....
පරීකශනයක් තියනවා හෝම්ස්ට බාර දෙන්න....ඉතාමත් හදිස්සි...
කෝ හෝම්ස් ඉන්නවද.....???
ඔව් ඉන්නවා යමු ඇතුලට....
මම විසිත්ත කාමරයට යන විට හෝම්ස් හාන්සි පුටුවට බර වී හක්කේ පැත්තකට විටකුත් ලෝඩ් කරගෙන හමාරය.....
ඉතින් පරීක්ශක තුමා...මොකක්ද මේ පාර විසද ගන්න බැරි ගැටලුව.....
හරිම භයානක දෙයක් වෙලා තියෙන්නේ.....
ස්ත්රී දූශනයක් වෙලා......
කොහෙද....
පොලිස්පති තුමාගේ ගෙට අලපු ගෙදර.....ඒකනේ භයානකම දේ....
ඇසින් දුටු සාක්ශිකරුවන් කවුරුත් නෑ.....
කර කියා ගන්න දෙයක් නැතුව මම පුල් අන්දොස් වෙලා ඉන්නේ......
හක්ක දෙපැත්තට විට දෙපාරක් කරකවපු හෝම්ස් පුටුවෙන් නැගිට්ටා....
දැන් ඔය සිද්දිය වෙන වෙලාවේ අහල පහල කවුරුත් ඉදලා නැද්ද නෑ.....
ඉස්සරහා ගෙදර කට්ටිය වන්දනා ගමනක් ගිහින්...
අනිත් පැත්තේ ගෙදර ඉන්නේ අන්සභාගේ හැදිලා නැගිට ගන්නවත් බැරි ලොක්කෙක්.....
පොලිස් පති තුමා ඒ වෙලාවේ රාජකාරි නිමා වෙලා ඇවිත් නිදා ගෙන ඉදලා තියෙන්නේ.....
හ්ම්ම්ම්ම්.....
දැන් එතකොට පොලිස්පති තුමාවනේ බේර ගන්න ඕනේ....
ඔව්.....
ඔව් හෝම්ස් මහත්තයා....
හරි.....
හෝම්ස් හදිසියේම දෙයක් මතක් වී කාමරයට රිංගා ගත්තේය....
එහෙනම් මෙහෙම කරනවා....
මෙන්න මේ සී.ඩී එක ගෙනෙහින් අර අංසභාගේ හැදිලා ඉන්න ලොක්කගෙ ගෙදරින් තියලා ඌව පොලිසියට අරං යමන්.....
මේකේ මොනාද තියෙන්නේ හෝම්ස්...
මේ.....
ඕකේ තියෙන්නෙ ද...
ඕකේ තියෙන්නේ මේ වැල ෆිල්ම් එකක්....
අහ්හ්හ්....
යන්න කලින් වොට්සන්ගෙන් තියනවා නම් ගංජා ටිකකුත් ඉල්ලන් ගිහින් බුවාගෙ සාක්කුවට දාන්න....
බය වෙන්න දෙයක් නෑ...
ඉතුරු ටික මීඩියා කාරයෝ එල කිරි වගේ කොරලා දෙයි.....

මම ඊයේ පත්තරේ දැක්කා දුශනය කරන උන් ගංජා ගහනවලු....

සටහන
-මලියා-
බ්ලොග් එකටත් එනවා නම් මෙන්න පාර....
http://wasanawanthaya.blogspot.co.uk/