ඇත්තටම සේයාට හදි කලේ කොණ්ඩයා ද..?

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    ඇත්තටම සේයාට හදි කලේ කොණ්ඩයා ද..?

    12046646_174966392839468_6649480975022765841_n.jpg

    10422072_174966432839464_7439906941082918265_n.jpg

    සේයා ගේ මරණයට කොණ්ඩයා සම්බන්ධයි කියලා කියන්නේ පොලිසිය. :eek::eek:

    ලංකාවේ පොලිසියෙන්, ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසියත් උපදෙස් ගන්න නිසා ඔය කිසිම දෙයක් ගැන පූර්ව නිගමන දෙන එක සුදුසු නෑ.:frown::frown:

    සමහරවිට කොණ්ඩයා, ගමම දන්න අපථයෙක් නිසා ඌව ලේසියෙන් මේ වැඩේට පොලිසියම පැටලුවා වෙන්නත් පුලුවන්. :oo::oo:

    සමහරවිට මේ අපරාධය කළ තැනැත්තා යමක් කමක් කරගන්න පුලුවන් කෙනෙක් වුනානම්, පොලිසියත් හවුල් කරගෙන කොණ්ඩයා බිල්ලට දුන්නද දන්නෙත් නෑ.
    :frown::frown::frown:

    එහෙම නැත්නම්, පොලිසියේ අකාර්යක්ෂමතාව වහගන්න කොණ්ඩයා ඉදිරිපත් කළා වෙන්නත් පුලුවන්. :nerd::nerd::nerd:

    සමහරවිට මේක කොණ්ඩයා කළාම වෙන්නත් පුලුවන්....:yes::yes:

    කොහොම වුනත්, අපරාධ නඩු පිළිඹඳ පරිචය අනුව මේ පාපෝච්චාරණය අනුව නම් කොණ්ඩයා නිදහස් වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි.:yes:

    ඇත්තටම කොණ්ඩයා මේකට සම්බන්ධයක් ඇතත් නැතත්, උගේ ළඟ තිබුනු නඩු භාණ්ඩ නම් මෙලහකටත් පොලිසියෙන් පී. ආර්. කරලා ඇති.:(:(

    (ආචාරියත් උඩ පැන පැන තලන්නේ, තැලෙන යකඩයටමනේ........):lol::lol::lol::lol:

    බුකියෙන්...

    Last edited:

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    සමහරවිට කොණ්ඩයා, ගමම දන්න අපථයෙක් නිසා ඌව ලේසියෙන් මේ වැඩේට පොලිසියම පැටලුවා වෙන්නත් පුලුවන්
    සමහරවිට මේ අපරාධය කළ තැනැත්තා යමක් කමක් කරගන්න පුලුවන් කෙනෙක් වුනානම්, පොලිසියත් හවුල් කරගෙන කොණ්ඩයා බිල්ලට දුන්නද දන්නෙත් නෑ.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    kota kethananath kale okama thama. ai thawa kan gattage seen 1ka lankawenam maha jarama policiyak ban:no::no::no::growl::growl:

    කවදාවත් අපිවත් මාධ්‍යවත් සැකකරුවාගේ කතාව අහන්නේ නෑ.පොලිසිය කියන ඕන මගුලක් ඒවිදියටම පලකරනවා/පිළිගන්නවා ඇරෙන්න..දවසක උඹට මට මෙහෙම වුනත් එදාටත් එම සරණයි පිට් එක...:no::no::no:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    සමහරවිට කොණ්ඩයා, ගමම දන්න අපථයෙක් නිසා ඌව ලේසියෙන් මේ වැඩේට පොලිසියම පැටලුවා වෙන්නත් පුලුවන්
    සමහරවිට මේ අපරාධය කළ තැනැත්තා යමක් කමක් කරගන්න පුලුවන් කෙනෙක් වුනානම්, පොලිසියත් හවුල් කරගෙන කොණ්ඩයා බිල්ලට දුන්නද දන්නෙත් නෑ.
    :dull::dull:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මොකටද මෙ හු**ගේ මූන වහල තියෙන්නේ..මේක මුගෙ වැඩක් වෙන්ඩ ඇති බන්.උගෙ අයියත් කියල තියෙන්නේ
     
    Last edited:

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,402
    1,995
    113

    කවදාවත් අපිවත් මාධ්‍යවත් සැකකරුවාගේ කතාව අහන්නේ නෑ.පොලිසිය කියන ඕන මගුලක් ඒවිදියටම පලකරනවා/පිළිගන්නවා ඇරෙන්න..දවසක උඹට මට මෙහෙම වුනත් එදාටත් එම සරණයි පිට් එක...:no::no::no:

    :yes::yes::yes:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    මම බෙනා;19017606 said:
    මොකටද මෙ හු**ගේ මූන වහල තියෙන්නේ..මේක මුගෙ වැඩක් වෙන්ඩ ඇති බන්.උගෙ අයියත් කියල තියෙන්නේ

    වෙන්නත් පුළුවන් මචං..ඒත් පහුගිය කාලයේ පොලිසිය කලකී දේවල් අතේම පත්තු වෙද්දි පොඩි නුපුරුදු ගතියකුත් එනවා...මොකද අයියා කිව්වා කියන්නෙත් පොලිසියමයි.:yes::yes::yes:
    කවදාවත් අපිවත් මාධ්‍යවත් සැකකරුවාගේ කතාව අහන්නේ නෑ.පොලිසිය කියන ඕන මගුලක් ඒවිදියටම පලකරනවා/පිළිගන්නවා ඇරෙන්න..දවසක උඹට මට මෙහෙම වුනත් එදාටත් එම සරණයි පිට් එක...:no::no::no:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    වෙන්නත් පුළුවන් මචං..ඒත් පහුගිය කාලයේ පොලිසිය කලකී දේවල් අතේම පත්තු වෙද්දි පොඩි නුපුරුදු ගතියකුත් එනවා...මොකද අයියා කිව්වා කියන්නෙත් පොලිසියමයි.:yes::yes::yes:
    කවදාවත් අපිවත් මාධ්‍යවත් සැකකරුවාගේ කතාව අහන්නේ නෑ.පොලිසිය කියන ඕන මගුලක් ඒවිදියටම පලකරනවා/පිළිගන්නවා ඇරෙන්න..දවසක උඹට මට මෙහෙම වුනත් එදාටත් එම සරණයි පිට් එක...:no::no::no:

    බය හිතුනා බ්‍රෝ...ටොයිලට් එකට ගිහින් එන්නම් :(
     
    Acid1

    Member
    Jul 7, 2015
    136
    22
    0
    :yes::yes::yes:
    සමහරවිට කොණ්ඩයා, ගමම දන්න අපථයෙක් නිසා ඌව ලේසියෙන් මේ වැඩේට පොලිසියම පැටලුවා වෙන්නත් පුලුවන්
    සමහරවිට මේ අපරාධය කළ තැනැත්තා යමක් කමක් කරගන්න පුලුවන් කෙනෙක් වුනානම්, පොලිසියත් හවුල් කරගෙන කොණ්ඩයා බිල්ලට දුන්නද දන්නෙත් නෑ.
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    මේ එක ලමයෙක් අල්ලගෙන මීඩිය සහ මිනිස්සු කෑ ගහනවා.ඇයි යකෝ මේ රටේ හිගන ලමයි දහස් ගානක් මීට වඩා ක‍ටුක දරුනු ජීවන රටාවක ඉන්නේ.ඒ අය වෙනුවෙන් යමක් කරපල්ලා.පාරේ ඉන්න ලමයි කියන්න්තෙ ලමයි.හිගන්නන්ට ලමයි එක්ක සෙල්ලම් කරන්න දෙන එක මහ හෙන ගහන අපරාදයක්.ලමා අපචාර කියන්නේ මේ ලමයි හිගා කන එක නෙවෙයිද? මේ ලමයින්ට මොන දේවල් උනත් ඒවා මීඩියා වලට එනවද?
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    reputation_neg.gif
    ඇත්තටම සේයාට හදි කලේ... 09-25-2015 07:10 PM පොඩි එකාව ආයෙත් දූෂණය කරන්න එපා හුත්තෝ..

    කව්ද පොන්න හු*‍තෝ එහෙම එකක් කලේ,‍තෝත් මේ කොණ්ඩය වගේ පොන්න අසහන කාරයෙක් තමා,ඒකයි ඇම්ම හැදිලා රිදිලා තියෙන්නේ..
    කොන්ඩය වගේ උන් මෙතනත් ඉන්නවා කියලා දන්නව බල්ලෝ...
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    මම බෙනා;19018007 said:
    කව්ද පොන්න හු*‍තෝ එහෙම එකක් කලේ,‍තෝත් මේ කොණ්ඩය වගේ පොන්න අසහන කාරයෙක් තමා,ඒකයි ඇම්ම හැදිලා රිදිලා තියෙන්නේ..
    කොන්ඩය වගේ උන් මෙතනත් ඉන්නවා කියලා දන්නව බල්ලෝ...

    ඔව් බන්..මේ බලපන්කෝ...මේකේ ඉන්නේ මාර අසහනකාරයෝ...

    Un11ttitled.jpg
     
    • Like
    Reactions: මම බෙනා

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මට තියෙන ප්‍රශ්නේ dna පරීක්ෂණ තියෙද්දිත් ඒවාට ඕන දේවල් තියෙද්දිත් මේක හරියටම කරපු එකාව අල්ලගන්න බැරි ඇයි? මේක කලේ කොන්ඩයනම් එක මේවගේ දේවලින් ඔප්පු වෙලාද තියෙන්නේ කියන එක .

    එහෙම නැතුව බොරු සැකයකට මොකෙකෙට හරි පනයනකන් ගහල පාපොච්චාරණ කරවාගෙන උ කළා කියල පොලිසිය ගැලවෙනවානම් හරි භයානක තත්වයක් මොකද ඕක කරපු එකා ආයෙමත් තවත් ළමයෙක්ට අත තියන්න පුළුවන් .:baffled:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඔව් බන්..මේ බලපන්කෝ...මේකේ ඉන්නේ මාර අසහනකාරයෝ...

    Un11ttitled.jpg

    මේතන ඉන්නවා බන් ඕනිතරම් අර පොඩි එකාව දූෂණය කරපු පොන්නයගේ මානසික මට්ටමම තියෙන අවලම් බල්ලෝ...උන්ට මේ වගේ ත්‍රෙඩ් දැක්කම හෙනට රිදෙනවා..ඇයි උට පුකේ ඇරියා වගේනේ...ඕකුන් ජීවිතේට ත්‍රෙඩ් එකක් දාන්නේ නෑ..දැම්මත් නගින්නේ නෑ කියලා තමා දාන්නේ...ඒකට විසඳුමක් අහලා..මහ අසහනකාරී ජරා යක්කු...