බිස්නස් වලදී එන සල්ලි ප්‍රශ්න

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    බිස්නස් වලදී එන සල්ලි ප්‍රශ්න

    බිස්නස් වලදි සල්ලි හම්බවෙන්ඩ පරක්කු වෙනකොට ඔලුව අන්ජබජල් වෙනව නේද බන්ස්? :(

    මමත් ඉඳල ඉඳල වැඩක් පටන් ගත්ත.දැන් මාස දෙකකට සල්ලි ෂෝටේජ් එකක් හෑව්.ලොකූ ගානක් නෙමේ.ඒත් ඒක මට මේ වෙලාවේ හැටියට ලොකු ගානක්.බැංකු ලෝන්ස් මට අරහන් හින්ද ලෝන් දාන්නේ නෑ කියල ප්‍රතිපත්තියක මම ඉන්නේ.

    ඒ අස්සෙන් ඉන්කම් ටැක්ස් කොල එවල.තාම සත පහක බිස්නස් එකක් කලෙත් නෑ.ඒ සුට්ටල මේ මාස 4ට කොල එවල.මුලින්ම තනියම බිස්නස් වැඩ පටන් ගත්ත හින්ද්ද කොහෙදෝ ඔලුවට පොඩි අඤ්ඤකොරොස් ගතියක් දැනෙනව බන්ස්.:no:
     
    niwahal

    Active member
  • Nov 17, 2013
    648
    52
    28
    mokakda mchn business eka... salli prashna nam enawa. Karanama deyak nathi unama daily ekak ganawa
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    bank loan nathuwa roll eka gahanna baa ban.... umba loan ekakata palayan... oya wage shortages samanya dewal... oka handle kara ganna bari nan business karanna epa...
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    1. Sure client lata witharak credit deepan, maasa 2k wadi, normal 1 month denne. Ehema denawa nam roll karanna thawa salli athe thiyenna ona. Hira wenna credit denna epa.

    2. Income tax kola awata awlak naha aththata business karala labayak thiyanawa nam eken % ekak witharai gewanna ona. Labayak naththan gewanna oneth naha.
    Hariyata awrudde anthimata account hadala pennuwama athi.
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    mokakda mchn business eka... salli prashna nam enawa. Karanama deyak nathi unama daily ekak ganawa

    මම මගේම කියල පොඩි ෆැක්ටරි එකක් බන් හදන්නේ.දැන් වැඩ 70%ක් විතර ඉවරයි.පොඩි මැටීරියල් වර්ග 2 ගෙන්න ගන්ඩ තමා සල්ලි මදි වෙලා තියෙන්නේ.තව ඉතින් පුංචි පුංචි අඩුපාඩු නැතිව නෙමෙයි.ඒත් ඉතින් ඒවා නම් තාවකාලිකව මොනවහරි කර ගන්ඩ පුලුවන්.මාස දෙකක් වැඩේ පස්සට යන එකයි ඉවසගන්ඩ බැරි.

    bank loan nathuwa roll eka gahanna baa ban.... umba loan ekakata palayan... oya wage shortages samanya dewal... oka handle kara ganna bari nan business karanna epa...

    බෑන්ක් ලෝන් ගෙවන්ඩ මේකේ ඩේලි බිස්නස් සෙට් වෙන්නේ නෑ බන්.ස්ටොක් හදන් ඉන්ඩ ඕනි.මාස 3ක්-4ක් යනව ස්ටොක් හදාගන්ඩ.බෑන්ක් ලෝන් ගන්ඩ මට බය ඒකයි.

    mokakda bsns eka.. daily salli karakena bsns ekak nam bank eken od ekak illapan.. godak bsns duwanne od walin thama.. salli yata karanna ona wadak nam itin loan ekak ganin
    මාස 2-21/2 න් අවශ්‍ය කරන සල්ලි ටික කමින්.එතකන් දුවාගන්ඩ විදිහක් නැතුව මම ඉන්නේ.:(

    1. Sure client lata witharak credit deepan, maasa 2k wadi, normal 1 month denne. Ehema denawa nam roll karanna thawa salli athe thiyenna ona. Hira wenna credit denna epa.

    2. Income tax kola awata awlak naha aththata business karala labayak thiyanawa nam eken % ekak witharai gewanna ona. Labayak naththan gewanna oneth naha.
    Hariyata awrudde anthimata account hadala pennuwama athi.

    මම චයින වලින් මැෂින් එකක් ගෙන්නුව තව පොඩි මැටීරියල් එකක් එක්ක.ඒකට ටින් නම්බර් රෙජිස්ටර් කලා.ඒවගේ ටැක්ස් ගෙවල තියෙන්නේ.මේ රෙද්ද රෙජිස්ටර් කරල මාස 4න් ඉන්කම් ටැක්ස් කොල ආවේ ඇයි කියන එකයි මට තියෙන අවුල :(
     
    dulajv123

    Junior member
  • Oct 10, 2014
    99
    6
    18
    molen gama gahapn mchn hamawelema hdata htala blala wda karapn,mkad eka ube business eka nisa,hamawelema metere idapn