සුපිරියටම Video Edit කරගන්න CyberLink PowerDirector අලුත්ම එක මෙන්න.

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    සුපිරියටම Video Edit කරගන්න CyberLink PowerDirector අලුත්ම එක මෙන්න.

    gwAJaDq.jpg


    ඔන්න යාලුවනේ අදත් ගෙනාවා සුපිරිම Software එකක්. මේ මෘදුකාංගය ගැන නම් කට්ටියට අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය නෑ. හැමෝම දන්නවා. ඒ තමයි අපි Video Editing වලට පාවිච්චි කරන Cyberlink PowerDirector මෘදුකාංගය. අපිට ඉතින් Video එකක් බොහොම ලේසියෙන් Edit කරගන්නනම් ඉතින් PowerDirector තමයි. බාවිතය හරිම පහසුයි , ඒ වගේම CyberLink PowerDirector එකෙන් වැඩ කරන්න Video Editing පිළිබඳ පෙර දැනුමක් අවශ්‍යත් නෑ. ඉක්මනින්ම වැඩේ අල්ලගන්න පුලුවන්. අනිත් එක මේකේ තියන සුපිරි Effect , Transitions , සහ අනෙකුත් ටූල්ස් එහෙම බාවිතා කරගෙන අපේ Video එකට හොද නිමාවක් දෙන්න පුලුවන්. ඒත් එක්කම මේ දීලා තියෙන්නේ CyberLink PowerDirector මෘදුකාංගයේ අලුත්ම Version එකයි. [ CyberLink PowerDirector Ultimate Suite 14 ]. අපි ලග Photo සෙට් එකක් එකතු කරලා මේකෙන් සුපිරියටම Slide Show එහෙමත් හදාගන්න පුලුවන්. තව Desktop හී ක්‍රියාකරකම් Record කරගන්න " CyberLink Screen Recorder " එකත් තියනවා. වැඩි කතා ඕන නෑ CyberLink PowerDirector 14 Ultimate බාගෙනම බලන්නකෝ කොහොමද කියලා.

    2015 Best Video Editing මෘදුකාංගවල පලමු ස්තානයත් Cyberlink PowerDirector මෘදුකාංගයම තමයි..

    2015 Best Video Editing Software Review
    මෙතනින් බලන්න



    URCFScP.png


    හරි මෙතනින් CyberLink PowerDirector Ultimate Suite 14 Download කරගන්න. [ Torrent Download ]



    Torrent Hash එක.
    මේ Torrent Hash එක ගූගල් සර්ච් කරලා ලැබෙන ඕණේම සයිට් එකකින් Torent එක Download කරගන්න.

    Code:
    16421487E1C4DD5348132D0F83A9CC0DD8EB6A31
    File Size :- 1.2 GB

    System Requirements

    Operating System
    Microsoft Windows 10, 8/8.1, 7, Vista (SP2)

    Screen Resolution
    1024 x 768, 16-bit color or above

    Memory

    2GB required
    3GB or above recommended for 32 bit OS
    6GB or above recommended for 64 bit OS & 3D editing

    මචන්ලා CyberLink PowerDirector 14 Activate කරගන්න විදිහ " Read before install " කියන Text එකේ තියනවා.

    සම්පූර්ණ System Requirements ලැයිස්තුව සදහා මෙතනින් යන්න.

    yhSwTKh.png


    DJiTyeH.png


    lfz9SYs.png


    9JfBj2q.png


    1HkmUKu.png


    හරි මෙන්න CyberLink PowerDirector 14 Screen Shot.

    TcfE9sI.png


    mbWGMCr.png


    P1QLnDZ.png


    n9y739r.png


    tEEJTfQ.png


    Full Feature Editor

    nJxpjoH.png


    Slideshow Creator.

    ohcd1Ch.png


    qQbrUbv.png


    vtZ00lP.png


    Desktop හී ක්‍රියාකරකම් Record කරගන්න " CyberLink Screen Recorder "

    nzDF92v.png


    M13X52L.png


    Cyberlink PowerDirector 14 Crack & Installation




    rdGfoLH.gif
    rdGfoLH.gif
    rdGfoLH.gif

    HO7jlvN.gif

    YIIBw7O.png

    A1TUtiA.gif

    sZmegoQ.gif

    X9ZXkJN.gif

     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෑන්ක්ස් මචං.. ඕකට ප්‍රොසා, රැම් එක එහෙම හම්බානෙක අදිනව නේද..? ලොකු වීඩියෝ එඩිට් කරන්න අමාරුයි සාමාන්‍ය කොම් එකක..:(
     
    • Like
    Reactions: jk perera