දුම්රිය_සංඥා_පද්ධතිය/Railway signaling system

robaiya

Member
Feb 10, 2015
1,869
501
0
දුම්රිය_සංඥා_පද්ධතිය/Railway signaling system

[FONT=&quot]දුම්රිය සංඥා[/FONT] [FONT=&quot]පද්ධතිය[/FONT]/ Railway signaling system

slide_5.jpg



[FONT=&quot]රතුපාට දාල තියෙද්දී මෙන්න මු යනවා:frown:, මෙන්න දැන් රතුපාට සිග්නල් දීල තියෙද්දී මු නැවැත්තුවා:nerd: ඇත්තටම මොකක්ද මේවගේ තේරුම??? උබල ට්‍රේන් එකේ එකපාරක් හරී ගිහින් තියෙනවනම් මේ ප්‍රශ්නේ උබලටත් හිතිලා ඇති. මටත් ඔය ප්‍රශ්නෙම ආපු නිසා මේ ගැන පොඩ්ඩක් හොයල බැලුවා. ඇත්තම කියනවනම් මේ ගැන හොයල දැන් ටිකක් කල් ත්‍රෙඩ් එකට දාන්න පින්තුර ටිකක් ගන්න හම්බුනේ අද [/FONT][FONT=&quot]ඔන් එහෙනම් මං හොයාගත්තු විස්තර :)

[/FONT]​
[FONT=&quot]ඉලෙක්ට්‍රොනික සංඥා පද්ධතිය / [/FONT]Electronic signaling system


[FONT=&quot]ඉලෙක්ට්‍රොනික සංඥා පද්ධතිය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා

[/FONT]
1. [FONT=&quot]ස්වයංක්‍රිය සංඥා[/FONT]
2. [FONT=&quot]පාලන සංඥා

[/FONT]
[FONT=&quot]මේ දෙක නැවත කොටස් දෙකකට බෙදෙනවා පල්ලෙහා රුපෙන් ලස්සනට පැහැදිලි කරලා ඇති [/FONT]([FONT=&quot]රූපය 1)

[/FONT]
Untitled.jpg


[FONT=&quot]
අපි කොහොමද ස්වයංක්‍රිය හා පාලන සංඥා වෙන්වෙනම හදුනාගන්නේ? හරී ලේසියි උබල දැකල ඇතිනේද සංඥා කුළුණු වල පොඩි අංක තහඩුවක් ගහල තියෙනවා අන්න ඒ අංක තහඩුව රවුම් එකක් නම් එක ස්වයංක්‍රිය සංඥා කුළුණක් (රුපය 2) හතරැස් එකක් නම් තියෙන්නේ එකපාලන සංඥා කුළුණක් (රුපය 3) ඒ වගේම තමයි මේ කුළුණු වල රතු සහ සුදු පැහැති වර්ණ අලේපනයක් දැකීමට තිබීම.

[/FONT]
[FONT=&quot]
IMG_20150922_150333_Copy.jpg

[FONT=&quot]රුපය 2 (බම්බලපිටිය)

IMG_20150923_062935_Copy.jpg

[/FONT]
[/FONT]
[FONT=&quot] රුපය 3 (මං දුම්රියට නගින දුම්රිය ස්ථානය)

[/FONT]​
[FONT=&quot]ස්වයංක්‍රිය සංඥා[/FONT] / Automatic signals

[FONT=&quot]අමුතුවෙන් හදුන්වන්න දෙයක් නැහැනේ වචනේ දැක්ක ගමන් තෙරෙනේවනේ. මේ සංඥා ස්වයන්ක්‍රියව තමා වැඩකරන්නේ. මේවා වැඩ කරන්නේ දුම්රියක් පැමිණීමේදී විතරයි. අනිත් වෙලාවට ස්වයන්ක්‍රියව නිමිලා තියෙන්නේ. මේවා වර්ග දෙකයි[/FONT]

1. Automatic block signals
2. Automatic approach signals

[FONT=&quot]ස්වයංක්‍රිය නැවතුම් සංඥා / [/FONT]Automatic block signals

image.jpg


[FONT=&quot]මේවා යොදාගන්නේ ස්ථාන දෙකක් ([/FONT]section [FONT=&quot]එකක් අතර) අතර දුම්රිය ගමනා ගමනය පාලනය කරන්න. මේකේ තියෙන්නේ තනි සිග්නල් යුනිට් එකක් එකේ රතු,කහ,කොළ කියන වර්ණ වලට අදාල විදුළි බුබුළු තියෙනවා. නමුත් මං දාල තියන රුපයේ ඔයගොල්ලෝ දකින්න ඇති රතු දාල තිබිලත් මු යනවා [FONT=&quot]මේකයි සින් එක එන්ජිම පහුවෙද්දීම රතු වැටෙනවා :lol:

[/FONT][/FONT]
[FONT=&quot][FONT=&quot]
IMG_20150923_084132.jpg
[/FONT][/FONT]

[FONT=&quot][FONT=&quot]
[/FONT][/FONT]
image.jpg


[FONT=&quot]රතු - නවතින්න, ඉදිරියේන් ගමන් කරන දුම්රිය අනෙක් සිමාව පසුකරන තුරු ගමන් කර නොහැක.[/FONT]
[FONT=&quot]කහ - ප්‍රවේසමෙන්, ඔබට ගමන් කර හැක නමුත් ඉදිරි සීමාවල සංඥා වලදී ඔබ නැවත්වීම සිදුකරයුතුය.[/FONT]
[FONT=&quot]කොළ - පැහැදිලියි, ඉදිරි සිමා දෙක තුල මාර්ගය පැහැදිලියි

[/FONT]
[FONT=&quot]
image.jpg

[/FONT]
[FONT=&quot]
IMG_20150929_162544.jpg


[FONT=&quot]මෙන්න මේකෙන් තම දුම්රියක් එනවා කියල හදුනාගන්නේ

IMG_20150929_161050.jpg

[/FONT]
[/FONT]​

IMG_20150929_161136.jpg
[FONT=&quot]
ස්වයංක්‍රිය පිවිසුම් සංඥා / [/FONT]Automatic Approach Signals

image.jpg

[FONT=&quot]ස්වයංක්‍රිය පිවිසුම් / දුරස්ථ සංඥා මේ සිග්නල් කණු වල කොටස් දෙකක් තියෙනවා බල්බ තුනක් (රතු,කහ,කොළ) සහිත කොටසක් සහ බල්බ දෙකක් සහිත (කහ,කොළ, රතු නැත) අතිරේක කොටස. බල්බ තුනක් සහිත කොටසින් ප්‍රධාන මාර්ගයත්, බල්බ දෙකක් සහිත කොටසින් අතිරේක මාර්ගයත් (ලූප් ලයින්) එකක් පෙන්නවා. මේවා යොදාගන්නේ දුම්රියේ පිවිසුම් වේගය පාලන කරන්නත් ඒවගේම අතිරේක මාර්ගසදහා දුම්රිය මාරු කරනවාද යන වග පෙන්න්විමටයි.[/FONT]

IMG_20150922_150333.jpg


[FONT=&quot]
රතු වර්ණය පමණක් - නවතින්න.
[/FONT]
[FONT=&quot]කහ සහ කහ - ප්‍රවේශවන්න, ඉන්පසු ඉදිරියේ පාලන සංඥා අනුව ක්‍රියා කරන්න.[/FONT]
[FONT=&quot]කොළ සහ කහ - පැහැදිලියි, ප්‍රධාන මාර්ගයේම ගමන් කරන්න.[/FONT]
[FONT=&quot]කහ සහ කොළ - පැහැදිලියි, අතිරේක මාර්ගයේ ගමන් කරන්න (ලූප් ලයින්)

[/FONT]
image.jpg


[FONT=&quot]පාලන සංඥා / [/FONT][FONT=&quot]Controlled Signals[/FONT]

[FONT=&quot]පාලන සංඥා මේවා පාලනය කරන්නේ දුම්රිය ස්ථාන වලින් කවුරුත් දැකලා ඇතිනේ දුම්රියක් පැමිණෙද්දී ඊට ආසන්නවම ඇති දුම්රිය ගේට්ටුව එහෙම වහනවා. මේවා හදුනාගන්න පුළුවන් ලේසියෙන්ම 1. රතු සහ සුදු වර්ණ අලෙපනයක් තියෙන්නේ, 2. හතරැස් අංක තහඩුව. කොටුව,මරදාන,රාගම වගේ කාර්යබහුල දුම්රිය ස්ථාන වල මේ සිග්නල් පත්තු කරලමයි තියෙන්නේ අනිත් තැන වල දුම්රිය දුම්රිය ගියාම නිමනවා දුම්රිය එද්දී ආයේ දල්වනවා. මේකේ වර්ග දෙකයි

[/FONT]​
[FONT=&quot]උසස් පාලන සංඥා[/FONT] / High controlled signals

image.jpg

[FONT=&quot]
මේ සංඥා කුළුණු වල යුනිට් / කොටස් දෙකක්, තුනක් හෝ හතරක් තියෙන්න පුළුවන්. පලවෙනි යුනිට් එකෙන් (රතු, කහ ,කොළ) ප්‍රධාන මාර්ගයත්, දෙවැනි යුනිට් එකෙන් (රතු, කහ ,කොළ) දෙවන අතිරේක මාර්ගයත් , තුන්වැනි කොටසින් (කහ පමණයි) තුන්වන අතිරේක මාර්ගයත් හතරවෙනි කොටසින් දුම්රිය පැමිණෙන වේදිකාවත් පෙන්නවා. මං මෙචර කල් හතරවෙනි කොටසක් දැකල නැහැ මොකද මරදානට එනකන් සැමන් පැක් කරා වගේ එන්නේ මරදාන සහ කොටුව දුම්රිය ස්ථාන අතරේ මේ සතරවෙනි යුනිට් එකක් සහිත සංඥා කුළුණු දකින්න පුළුවන්ලු. ඒ වගේම තවත් දෙයක් පලවෙනි යුනිට් එකෙන් වේගය පාලනය කිරීමක් සිදු කරන්නේ නැහැ. දෙවැනි යුනිට් එකෙන් වේගය 46
[/FONT]kmph[FONT=&quot] දක්වාත්, තුන්වැනි යුනිට් එකෙන් වේගය16[/FONT]kmph[FONT=&quot] දක්වාත් සිමා කරන ලෙස දැනුම් දෙනවා

[/FONT]
IMG_20150923_092636.jpg


11208646_10207526099340417_686387091002055378_n.jpg

[FONT=&quot]
රතු සහ රතු - නවතින්න.
[/FONT]
[FONT=&quot]කහ (යුනිට් 1) සහ රතු - ප්‍රවේසමෙන්, ප්‍රධාන මාර්ගයේම ගමන් කරන්න.[/FONT]
[FONT=&quot] කොළ සහ රතු - පැහැදිලියි, ප්‍රධාන මාර්ගයේම ගමන් කරන්න.[/FONT]
[FONT=&quot]රතු සහ කහ (යුනිට් 1) - ප්‍රවේසමෙන්, ලූප් ලයින් එකේ ගමන් කරන්න. [/FONT]
[FONT=&quot]රතු සහ කොළ - පැහැදිලියි, වේගය අඩුකරන්න ලූප් ලයින් වෙත පිවිසීම.[/FONT]
[FONT=&quot]රතු, රතු සහ කහ (යුනිට් 2) - ප්‍රවේසමෙන්, මාර්ගයේ බෙදීම් සහිතයි

[/FONT]
image.jpg

[FONT=&quot]
කුරු පාලන සංඥා /
[/FONT]Dwarf controlled signals

image.jpg

[FONT=&quot]මේවගේ තියෙන්නේ යුනිට් එකයි එකේ බල්බ 3, 2 තියෙන්න පුළුවන් මේවා උස නැහැ පොඩි. මේවා යොදාගන්නේ පිටවීම සහ ආරම්භය පෙන්වීමට. ඒ වගේම මේවගෙන් වේගය පාලනය කිරීමක්ද සිදුවෙනවා.

[/FONT]
image.jpg



IMG_20150923_083014.jpg


IMG_20150923_062935.jpg

[FONT=&quot][FONT=&quot]
ඊට අමතරව මේ වගේ සංඥා කුළුණු වගයක් තියෙනව ඒවගේ තේරුම දන්නේ නැහැ

[/FONT]
[/FONT]
[FONT=&quot][FONT=&quot]
[/FONT]
[/FONT]
IMG_20150923_092108.jpg




IMG_20150923_092045.jpg



පරිවර්තනය කර නැවත සකස් කරන ලද ලිපියකි

මුල් ඉංග්‍රීසි ලිපිය
http://ceylonrailway.com/technical-i...ilway-signals/

විශේෂ ස්තුතිය
Yakada Yaka - Sri Lanka Railways ෆේස් බුක් ගෘප් එකට
ඒ වගේම ගුගල් දෙයියන්ටත්