Google නවතම_nexus 5X-Nexus 6P හඳුන්වා දෙයි

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    Google නවතම_nexus 5X-Nexus 6P හඳුන්වා දෙයි

    Google සමාගම නවතම Nexus 5X, Nexus 6P දුරකථන සහ Android M මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දෙයි


    Nexus 5X සහ Nexus 6P දුරකථන දෙක නිෂ්පාදනය කරන්නේ LG සහ Huawei සමාගමයි.6P අඟල් 5.7 ක තිරයකින් යුතු අතර Type C USB port එකකින් සමන්විතයි. මේ දුරකථන දෙකෙහි නව Marshmallow මෙහෙයුම් පද්ධතියයි ක්‍රියාත්මක වන්නේ. 6P දුරකථනය frost white, aluminium, graphite යන වර්ණ තුනෙන් වෙළඳපොලට පැමිණෙනවා.

    nexus-6p-leaked-slide.png

    8-megapixel front-facing කැමරාවකින් සහ 12.3-megapixel rear-facing කැමරාවකින් මෙය සමන්විතයි. Nexus 6P දුරකථනය 2.0Ghz Octa-core Qualcomm processor එකකින් සහ 3GB RAM එකකින් යුක්තයි.

    Screen-Shot-2015-09-29-at-17.14.34.png

    මේ උපාංග දෙක අතරින් 5x ප්‍රමාණයෙන් කුඩයි. 5.2-inch full HD තිරයකින් යුක්ත වන අතර පසුපස කැමරාව 12.3-megapixel වුවත් ඉදිරිපස කැමරාව 5-megapixel වනවා. 1.8GHz Hexa-core 64-bit Qualcomm processor එකකින් යුතු මේ දුරකථනය carbon black, quartz white සහ ice blue යන වර්ණ තුනෙන් වෙළඳපොළට පැමිණෙනවා.

    Screen-Shot-2015-09-29-at-12.13.57-PM-1200x673.jpg

    මේ දුරකථන දෙකම fingerprint reader එකකින් යුක්තයි. Google M (Marshmallow) මෙහෙයුම් පද්ධතියත් වෙනස්කම් රැසක් සමඟින් පැමිනෙනවා.

    මිල ගණන් පහත සටහනේ අයුරින්,


    2015-09-29-09.29.11-1200x900.jpg


    වැඩි විස්තර බලාපොරොත්තු වන්න...


    techguru,lk​
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    Country/Currency

    32GB

    64GB

    128GB


    U.S. ($) 499 549 649
    UK (£) 449 499 579
    Japan (JPY) 74800 80800 92800
    Canada ($) 699 749 849
    Australia ($) 899 999 1099
    France (€) 649 699 799
    Germany (€) 649 699 799
    Hong Kong (HKD) 4688 4988 5688
    South Korea (KRW) 670000 730000 850000
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113