ඒක හරියටම වෙනවනං ඇයි වැරදි කරන මිනිස්සු ඉතා හොදින් ජීවත් වෙන්නේ?
ඒක හරියටම වෙන්නැ කියන්නේ කොහොමද ඒහෙම නම් හැමොම අංග විකල නොවි අඩු පාඩු නැතිව ලෙඩ දුක් නැතිව ජිවත් වෙන්න ඒපැයි අපිට මේ භවයේදි අපි කරන වැරදි වලට දඩුවම් නොලැබෙන්නේ අපි පසු ගිය භව වලදි කරන ලද පුන්‍ය කර්ම වලට පිං සිදු වන්නටය
අපි යම් හොද දෙයක් කලොත් ඒ්වා අපේ සෙවනැල්ල වගේ අපි පසු පස ඒනවා
අපි යම් වැරදි දෙයක් කලොත් ඒ්වා අපි පසු පස ඒනවා හරියට ගොනා පසු පස බැදි ගැල සේ
සමහරු කියනවා මේ දෙයියන් වහන්සේගේ කැමැත්ත නිසා සිදු වන දෙයක් කියලා ඒහෙනම් ඒ් මහ පුදුම දෙවි කෙනෙක්නේ ඒ් දෙය්යෝ ඒක් කට්ටියකට ඒක් විදියකටත් තවත් කට්ටියකට වැරදි විදියකටත් සලකනවා ඒක හරි වැරදියි ෙන් කට්ටියක් සැප විදින කොට කට්ටියක් දුක් විදිනවා ඒක හරිද නැ
දුක සැප කියන ඒක රදා පවතින්නේ තමන් කරන ලද පිං පවු තම ඒකවුන්ට් ඒකේ තියෙන විදියටයි උදා කරනවයක් විදියට පිං කරාම ලකුණු ඒකතු වෙනවා පවු කරාම ලකුණු කැපෙනවා තියාගත්ත ලකුනු කැපිලා කැපිලා ඒක රින වුනාම අපි විදවන්න පටන් ගන්නවා ඒතකක් කාටත් බලං ඉන්න වෙනවා කොච්චර ලොක්කෙත් වුනත් ඒහෙමයි
ප්‍රෙමදාස මහත්තයට වුනේ දිට්ට දම්ම වේදනිය කර්මයට ඒක ඒයාට මේ ලොකෙදිම පඩිසන් දුන්නා
සොම හාමුදුරුවන්ට වුනේ පෙර කරපු පවක් පඩිසන් දිපු ඒක්
පොඩි දැරිවිට වුනේ පසුගිය අාත්ම භාවයකදි කරපු පවක් පඩිසන් දිම