ලොවෙන් රටක් ගැන දැනගනිමු

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ලොවෙන් රටක් ගැන දැනගනිමු

    [FONT=&quot]මතකද මචන්ල ඉස්සර අපි පොඩි කාලේ විජය පත්තරේ ගියා ලොවෙන් රටක් ඔබේ දොතට කියල ආර්ටිකල් එකක්. internet තිබුනෙ නැති ඒ කාලේ ලෝකෙ තියන අනිත් රටවල් ගැන විස්තර දැනගත්තෙ තාත්තා ගෙනත් දීපු ඒ විජය පත්තරෙන්. ඉතින් මමත් එලකිරියට ඇවිත් ගොඩක් කාලයක් ගියත් කිසිම Thread එකක් නොදාපු නිසා හිතුවා රට රටවල් වල සාරාංශ විස්තරයක් ඉදිරිපත් කරන්න.[/FONT]
    [FONT=&quot]මුලින්ම ඉතින් ලෝකෙන් උතුම් රට[/FONT][FONT=&quot][FONT=&quot] [/FONT]ශ්‍රී ලංකාව[/FONT][FONT=&quot] ගැනයි. :love::love::love::love:
    [/FONT]
    c3th5MB.jpg
    [FONT=&quot]

    ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජය ලෙස [FONT=&quot]හැදිනවේ[FONT=&quot].[/FONT][/FONT]
    [/FONT][FONT=&quot]අග නගරය ශ්‍රී ජයවර්දනපුර කෝට්ටේ[/FONT]
    [FONT=&quot]විශාලතම නගරය කොලඹයි [/FONT]
    [FONT=&quot]නිල භාශාවන් සිංහල හා දෙමල[/FONT]
    [FONT=&quot]ශ්‍රී ලාංකිකයන් ලෙස රටවැසියන්ව හදුන්වනු ලැබේ[/FONT]
    [FONT=&quot]1948-02-04 දින මහා බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගන්නා ලදි[/FONT]
    [FONT=&quot]1972-05-22 දින ජන රජයක් බවට පත් විය[/FONT]
    [FONT=&quot]වර්තමානයේ පවතින්නේ 1978-09-07 දින සම්මත කරගනු ලැබු ව්‍යවස්තාවයි [/FONT]
    [FONT=&quot]භූමි ප්‍රමානය වර්ග කිලෝමීටර් 65610[/FONT]
    [FONT=&quot]ඒක පුද්ගල ආදායම අමෙරිකන් ඩොලර් 3818 ක් [/FONT]
    [FONT=&quot]2012 ජන සංගනනයට අනුව රටේ ජනගහනය 20,359,439 කි [/FONT]
    [FONT=&quot]සිංහල 74.9 [/FONT]]
    [FONT=&quot]ලංකා දෙමල 11.1 [/FONT]]
    [FONT=&quot]මුස්ලිම් 9.3 [/FONT]]
    [FONT=&quot]ඉංදිය දෙමල 4.1[/FONT]]
    [FONT=&quot]2012 ජන සංගනනයට අනුව රටේ වැඩි දෙනෙක් අදහනු ලබන ආගම බෞද්ධ ආගමයි[/FONT]
    [FONT=&quot]බෞද්ධ 70.01 [/FONT]]
    [FONT=&quot]හිංදු 12.6 [/FONT]]
    [FONT=&quot]මුස්ලිම් 9.7 [/FONT]]
    [FONT=&quot]ක්‍රිස්තියානි 7.6 [/FONT]]


    [FONT=&quot] මචන්ස්ලා මේ තමා මගෙ කුලුදුල් thread එක.ශ්‍රී ලංකාව ගැන අපි හැමෝම ඉතින් දන්න නිසා වැඩි විසිතරයක් දැම්මේ නෑ. වරදක් වී ඇතනම් පෙනවා දෙන්න. ඉදිරියේදී තවත් රටක් ගැන විස්තර බලාපොරොත්තු වෙන්න. :D
    [/FONT]
     
    Last edited:
    • Like
    Reactions: sat_12 and dina84