මට ලැප්ටොප් එකක් ගන්න ඕනේ!

cyber-goiya

Junior member
  • Dec 24, 2010
    205
    8
    18
    miracle of asia
    මට ලැප්ටොප් එකක් ගන්න ඕනේ!

    මම හුඟක්ම කරන්න හිතාගෙන ඉන්නේ programming / internet browsing වලට
    4GB වගේ RAM එකක් ඕනේ පස්සේ වැඩි කරගන්නත් පුළුවන් වෙන්න ඕනේ
    හොඳ battery life එකකුත් තියෙන්න ඕනේ
    asus එකකට කැමති toshiba, acer උනත් කමක් නෑ
    මොන generation processor එකක්ද හොඳ ?
    ලොකු ගාණක් යටකරන්නත් බෑ :no:
    ගෙවන්න ගන්න පුළුවන් කොහෙන්ද?
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    You can Buy a Toshiba Core i 3 with 4Gb Ram from ABANS.

    and You can simply upgrade RAM ....If you want..

    And they allowed to pay as monthly installment.