විශ්වාසදායී ඉදි කිරීම් සමාගම්.

D_Kalu

Junior member
  • Sep 25, 2015
    51
    5
    8
    විශ්වාසදායී ඉදි කිරීම් සමාගම්.

    පහු ගිය කාලේ අපි දැක්කා නොයෙකුත් අය ඔය වජිර හවුස්, ග්‍රෑන්ඩ් හෝම්ස්, lex duco වගේ සමාගම් වලින් නිවාස ඉදි කර ගන්න ගිහින් අමාරුවේ වැටුන අවස්ථා. ඒ අයගේත් ගෙවල් හදන්න හිතාගෙන ඉන්න අන් අයගේත් ප්‍රයෝජනය සඳහා අර හොර සමාගම් වලට විකල්පයක් විදියට නිර්දේශ කරන්න පුළුවන් හොඳ විශ්වාසවන්ත ඉදි කිරීම් සමාගම් ගැන දන්න උදවිය කරුණාකරලා පෝස්ට් කරන්න.
     
    D_Kalu

    Junior member
  • Sep 25, 2015
    51
    5
    8

    ICC කියන්නේ International Construction Consortium කියන එක නේද? හැබැයි මට නම් පේන විදියට ඒ ගොල්ලෝ ලොකු ලොකු නිවාස සංකීර්ණ ඉදි කිරීම් කරාට තනි තනි පුද්ගලික නිවාස ඉදි කිරීම් කරන්නේ නැහැ වගේ.

    http://www.icc-construct.com/web/home.html
     
    D_Kalu

    Junior member
  • Sep 25, 2015
    51
    5
    8
    මෙන්න මේ සමාගම ගැන නම් හොඳ reviews තියෙනවා. හොඳ desingns එහෙමත් තියෙනවා. හැබැයි ගොඩක්ම ultra modern නම් නැහැ වගේ. මේ ගොල්ලෝ ගැන අත් දැකීම් තියෙන කවුරු හරි ඉන්නවා නම් පොස්ට් කරන්න.

    http://www.msshomes.com/
     
    • Like
    Reactions: Rightdistributors

    chamiladsilva

    Member
    Sep 26, 2015
    12
    1
    0
    මෙන්න මේ සමාගම ගැන නම් හොඳ reviews තියෙනවා. හොඳ desingns එහෙමත් තියෙනවා. හැබැයි ගොඩක්ම ultra modern නම් නැහැ වගේ. මේ ගොල්ලෝ ගැන අත් දැකීම් තියෙන කවුරු හරි ඉන්නවා නම් පොස්ට් කරන්න.

    http://www.msshomes.com/

    bump
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,340
    1
    4,027
    113
    Do not go by the advertisements on paper. A friend of mine fell in to trouble and never give them entire amount . Make arrangements to pay by stages and break the stages as much as possible with clear objectives to achieve. Eg completion of foundation with filling of earth to a particular height .
     
    D_Kalu

    Junior member
  • Sep 25, 2015
    51
    5
    8
    Do not go by the advertisements on paper. A friend of mine fell in to trouble and never give them entire amount . Make arrangements to pay by stages and break the stages as much as possible with clear objectives to achieve. Eg completion of foundation with filling of earth to a particular height .

    ඒ කොම්පැනිය මොකක්ද කියලත් කියන්න. එතකොට ඒකෙන් තවත් අය අහු වෙන එක නවත්තගන්න උදවු වේවි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලොකු කම්පනි වලින් ගෙවල් ගහන්න නන් හදන්න එපා... කම්පනිය ලොකු ‍වගේම තමා කොස්ට් එකත්.... තමන් තනිවම ගේ හදාගන්න එක තමා ලාබම වැඩේ...
     
    D_Kalu

    Junior member
  • Sep 25, 2015
    51
    5
    8
    ලොකු කම්පනි වලින් ගෙවල් ගහන්න නන් හදන්න එපා... කම්පනිය ලොකු ‍වගේම තමා කොස්ට් එකත්.... තමන් තනිවම ගේ හදාගන්න එක තමා ලාබම වැඩේ...

    කතාවේ ඇත්තක් තියෙනවා තමයි මචන්. ඒත් හැමෝටම ඔයා කියන විදියට කරන්න ප්‍රායෝගිකව අමාරුයි. අපි උදාහරණයක් විදියට ගනිමු දුර පලාතක වැඩ කරන කෙනෙක් කොළඹ ගෙයක් හදන්න යනවා කියලා. ඔහුට මොන විදියකට වත් නිතරම ඇවිල්ලා ගේ හදන එකේ වැඩ බලන්න හැකියාවක් නැහැ. තමන් දන්න කියන කවුරුවත් කොළඹ ඇත්තෙත් නැහැ. එහෙම නොබැලුවොත් ඉතින් බාස්ලා පිස්සු කෙලිනවා කියන එක ඉතින් කියන්න ඕන නැහැ නේ. ඉතින් එහෙම කෙනෙකුට තියෙන එකම විසඳුම හොඳ විශ්වාසවන්ත ඉදිකිරීම් සමාගම් තමයි. වියදම නම් වැඩි වෙන්න පුළුවන්. ඒත් ඉතින් කරන්න දෙයක් නැහැ.
     
    Last edited: