පිළිකාව හොද කරන වෙද මහත්තයා

elakirihelp

Member
Oct 1, 2015
4
1
0
පිළිකාව හොද කරන වෙද මහත්තයා

අනෝජ් ද සිල්වා වෙද මහත්තයා නුවර.
ලිපිනය video එකේ කියනවා

ITN eka wanasa වැඩසටහනේ පෙන්නුව.itn site eka wanasa video eka ati. ලබන බදාද ඉතුරු ටික පෙන්නනව.

අනිවාරයෙන්ම
wanasa video eka බලන්න

ඉක්මනින්ම එලකිරියෙ දැම්ම.
ITN eka wanasa වැඩසටහනේ පිළිකා රෝගීන් සුවකරපු සාක්ෂි පෙන්නුව. ඒකයි එලකිරියෙ දැම්මෙ.
මම ඇත්ත නැත්ත හරියටම දන්නෙ නැහැ අද වෙනස

වැඩසටහනේ පෙන්නපු නිසා කට්ටියට කියන්න හිතුන.

 
  • Like
Reactions: Dineth1990

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,738
    28,093
    113
    මමත් බැලුවා මචන්..ඒ මනුස්සය කියන ඒවට මම ගොඩක් කැමති..
    දන්න කෙනෙක් දු.ක. අන්කයක් තියේනම් දෙනවද :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අම්මටසිරි.. මට බලන්න බැරි උනානේ බං..
    ඇඩ්‍රස් එකක්, ටෙලිෆෝන් නම්බර් එකක් තියේ නම් දාපල්ලා..
    කවදා හරි ප්‍රයෝජනවත් වෙයිනේ..
    මේ කන කෑම් වල හැටියට කැන්සර් නොහැදි බේරුනොත් පුදුමයි..
    :(
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    අම්මටසිරි.. මට බලන්න බැරි උනානේ බං..
    ඇඩ්‍රස් එකක්, ටෙලිෆෝන් නම්බර් එකක් තියේ නම් දාපල්ලා..
    කවදා හරි ප්‍රයෝජනවත් වෙයිනේ..
    මේ කන කෑම් වල හැටියට කැන්සර් නොහැදි බේරුනොත් පුදුමයි..
    :(

    :lol: