තඩි පින්තූර උදව්වක් :D

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
තඩි පින්තූර උදව්වක් :D

සිඞ්හලු :D :D
තඩි සයිස් පින්තූර අප්ලෝඩ් කරන්න තැනක් කියපල්ලකො :D :D
postimage වලට අප්ලෝඩ් කලාම ඉමේජ් එකේ කෑල්ලක් එන්නෙ වැඩි හරිය කපනව :sorry: :sorry:
උඹල ඔය රෙප් දෙන්න එහෙම තඩි ඒව අප්ලෝඩ් කරන තැන කියපල්ලකො :baffled: :baffled:
දන්නැත්තං බම්ප් එකක් දාල අධ්‍යාපන කටයුතු සඳහා සබ්ස්ක්‍රයිබ් කරපල්ල කවද හරි ලොකූ ඉමේජ් දාල රෙප් දෙන්න ආසාවක් ඇතිවුන දාක ප්‍රයෝජනවත් වෙයි :baffled: :baffled:
 
Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    මට එහෙම රෙපක් දියන්කෝ බලන්න ? ඇයි එතකොට මොකෝ වෙන්නේ ?? :eek::eek::eek:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඉමේජ් එක දකින්නේ නැතුව කියන්න අමාරුයි. ඉමේජ් මෙතන දාපන් බලන්න .. :dull:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,907
    5,489
    113
    සිඞ්හලු :D :D
    තඩි සයිස් පින්තූර අප්ලෝඩ් කරන්න තැනක් කියපල්ලකො :D :D
    postimage වලට අප්ලෝඩ් කලාම ඉමේජ් එකේ කෑල්ලක් එන්නෙ වැඩි හරිය කපනව :sorry: :sorry:
    උඹල ඔය රෙප් දෙන්න එහෙම තඩි ඒව අප්ලෝඩ් කරන තැන කියපල්ලකො :baffled: :baffled:
    දන්නැත්තං බම්ප් එකක් දාල අධ්‍යාපන කටයුතු සඳහා සබ්ස්ක්‍රයිබ් කරපල්ල කවද හරි ලොකූ ඉමේජ් දාල රෙප් දෙන්න ආසාවක් ඇතිවුන දාක ප්‍රයෝජනවත් වෙයි :baffled: :baffled:

    Google Drive එකේ දාපංකො.
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    යකෝ User CP එකට යන්නේ නෑ දැන් :eek::eek::eek: ! තොපි මෙහෙම රෙප් දුන්නද :baffled::baffled::baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං කාටවත් රෙප් දුන්නෑ කවුරු හරි එකෙක් මටත් තඩි පින්තූරයක් දාල රෙප් දිල පින්තූරෙ මොකක්ද දන්නෙත් නෑ ලෝඩ් වෙන්න බෑ ක්‍රොම් ක්‍රෑශ් වෙනව :sorry: :sorry:
    පුළුවන්නම් ඒ රෙප් කපපු එකා පින්තූරෙ මොකක්ද බලන්න පින්තූරෙ මෙතන දැම්ම නං :baffled: :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ක්‍රෝම් එකෙන් යූසර් පීසී යන්නෑ ! :(:(:( සක්කිලි :growl::growl::growl:

    උඹටත් හොඳ වැඩේ ඔන්නැති ත්‍රෙඩ් අස්සෙ රිංගන්න එනවට :lol: :lol:
    යූසර්සීපී එක බාගෙට ලෝඩ් වෙච්චි esc ඔබල රෙප් වල ඉමේජ් එක ඇඩ්බ්ලොක් එකෙන් බ්ලොක් කරපං :baffled: :baffled: