බා කෝඩ් එක අස්සේ සැඟවුණ මේ රහස ඔබ දන්නවාද ?

SHANUXLK

Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    බා කෝඩ් එක අස්සේ සැඟවුණ මේ රහස ඔබ දන්නවාද ?

    දැන් වෙද්දි බා කෝඩ් එකක් නැති නිෂ්පාදනයක් නැති තරම්. සුපිර් වෙළඳසැලක කිරල ගන්න බඩුවක අලවන ලේබලයෙ පවා බා කෝඩ් එකක් සටහන් වෙනව. මෙය අංක 13න් සමන්විතයි.

    ඒ කෙසේ වෙතත් නිෂ්පාදිත භාණ්ඩයක ඇති බාකෝඩ් එකෙහි යටින් සටහන්වන ඉලක්කම් වලින් අපිට හඳුනාගත හැකි මූලික කරුණක් තමයි නිෂ්පාදිත රට. බා කෝඩ් එක යටින් සටහන්වන ඉලක්කම් වලින් මුල් ඉලක්කම් තුනෙන් නිෂ්පාදිත රට හඳුනාගන්න පුළුවන්.

    උදාහරණයක් විදියට ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත භාණ්ඩයක සටහන් වන මුල ඉලක්කම් තුන වන්නේ 479 යි

    මේ තවත් රටවල් කිහිපයක බාකෝඩ් වල සටහන්වන අංක වලින් මුල් අංක තුනයි.

    ඉන්දියාව 890

    චීනය 690 සිට 695

    මහා බ්‍රිතාන්‍ය 500 සිට 509

    මැලේසියාව 955

    සිංගප්පූරුව 888

    තායිවානය 471

    ජපානය - 450 සිට 459 සහ 490 සිට 499

    අමෙරිකාව 000 සිට 019, 030 සිට 039 සහ 060 සිට 139


    021.jpg

    nethfm