උබලට කොහෙන්ද බන් මෙව්වා

T55

Banned
Oct 2, 2015
190
167
0
රුසියාවෙ
රුසියන් ලලනාවක්

:love::love::love::love: රුසියන් ලලනාවක්

800px-T-55_4.jpg


දැන් කෙලින්ම කතාවට බහිමු. මේක ගත්තේ රුසියාවෙන්. මේක තමයි ට්‌ 55:cool::cool::cool::cool::cool:


ටී 55 ටෑන්ක් එක හදල තියෙන්නේ ටි-54 ටෑන්ක් එකේ දිගුවක් විදියට. ටි 54-55 සීරිස් එක තමි ලෝකේ වැඩිපුරම හදල තියෙන ටෑන්ක් සීරිස් එක. මේ වෙනකොට 86,000-100,000 :shocked::shocked: අතර ගානක් හදල තියෙනවලු. ම්ද්යම ප්‍රමාණයේ ටැංකියක් වගේම ප්‍රදාන සටන් ටැංකියක් විදියටත් හදුන්වනවා.
මේක ඇවිල්ල රුසියන් බඩ්ඩක්. රුසියන් බඩු ගැන ඉතින් අහන්න දෙයන් නැහැනේ.:dull::dull: මේකේ බර ටොන් 36ක්. ඇතුලේ වැඩ කරන්න හතර දෙනෙක් ඕනි වෙනවා. මේකේ ප්‍රධාන අවිය 100mm කැලිබර් රෞන්ඩ් දාන්න පුළුවන් එකක් තියෙන්නේ. රෞන්ඩ් එකක් කිලෝ 15ක් බරය්:eek::eek:, කොහොමද සැප වදුනෝත් එහෙම. ෆයර් රේන්ජ් එක උපරිම කිලෝමීටර් 15-16 පහර දෙන්න පුළුවන්. විනාඩියකට රොඋන්ඩ් 5-6 තමය් රේට් එක.

මේක ලෝකයේ දැනට වැඩිපුරම හදන්න හේතුව තමය් යාන්ත්‍රනය සරල වීම වගේම ශක්තිමත් බව වැඩි වීම. යුරෝපයේ හදන හය් ටෙක්නොලොජි මගුල් වගේ නෙවෙය් සරලය් පහසුය්. මේක හසුරවන්න ලොකු දැනුමක් ඕනිත් නැතිලු.

වියට්නාම යුද්දේ, මැදපෙරදිග යුද්ද වලට මේක බරටම යොදාගත්ත්තලු. ලෝකේ රටවල් 50කට වඩා මේක පාවිච්චි කරනවා. ලංකාවෙත් ට්‌ 55 බහුලව යුද්දෙට පාවිච්චි කරා.
t55-main-battle-tank_7.jpg


මේ ටැංකිය දැන් හදන්න පටන්ගෙන සැහෙන කාලයක් වෙනනිසා,, හදපු මුල් කොන්සේප්ට් එකට වඩා එක එක ගජෙට් එකතු වෙලා තියෙනවා. කොටින්ම කිව්වොත් එක එකාට ඕනි විදියට කස්ටම් මේක මෝඩිෆය් කරලා තියෙනවා. සේකන්ඩරි ගන් අලුත් ඒවා දාල තියෙනවා ඒ වගේම D-10T මේන් ගන් එක රීප්ලේස් කරලා තියෙනවා ගුවන් යානා නාශාක අවි දාල.



800px-Marksman_SPAAG.jpg



ඒ මදිවට තියෙන කැලි බෑලි ගලවල විසිකරලා මේක ගිනි නිවන මෙව්වා එකක් විදිහටත් රීබිල්ඩ් කරලා තියෙනවා. එක කරලා තියෙන්නේ MIG -21 එන්ජිමක් හය් කරලා වතුර නිකන් වාෂ්ප වගේ ගහන්න පුළුවන් විදියට.

800px-Abgasloeschfahrzeug_Hurricane_-_FW-Museum_Fulda_%281997%29.jpg


ඔන්න ඔකය් කතන්දරේ.


පස්සේ වෙලාව තියෙන විදියට අලුත් මැසිමක් ගැන බලමු.
 
Last edited:

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
ela machan
\tfs++++
You have given out too much Reputation in the last 24 hours, try again later
.
 
Last edited:

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මේක ලෝකයේ දැනට වැඩිපුරම හදන්න හේතුව තමය් යාන්ත්‍රනය සරල වීම වගේම ශක්තිමත් බව වැඩි වීම. යුරෝපයේ හදන හය් ටෙක්නොලොජි මගුල් වගේ නෙවෙය් සරලය් පහසුය්. මේක හසුරවන්න ලොකු දැනුමක් ඕනිත් නැතිලු.

    ඒ වගේමයි RPG රවුමක් උනත් වැදුන ගමන් ඇතුල මිනී පෙට්ටියක් වෙනවා....

    අනික බන් ඕක අර ටයිගර් එකෙයි පැ
    නතර් එකෙයි කොපියක් නේ... :):)
     

    T55

    Banned
    Oct 2, 2015
    190
    167
    0
    රුසියාවෙ
    ඒ වගේමයි RPG රවුමක් උනත් වැදුන ගමන් ඇතුල මිනී පෙට්ටියක් වෙනවා....

    අනික බන් ඕක අර ටයිගර් එකෙයි පැ
    නතර් එකෙයි කොපියක් නේ... :):)
    ow ban ube katawe aththakuth thiyenava,,, low budget baandayaknne ban meka,,,

    koi kawruth copyma thama gahanne;);)