මෙන්න කවා ගන්නවනම් සත්තු
මෙන්න කවා ගන්නවනම් සත්තු
මේ තමය් ලෝකේ ඉන්න භයානකම කෘමි සත්තු

සමහර උන්ට නම් දැම්මේ මම

(10) Bullet Ant -වෙඩි කූබිය-
මෙන්න මුන් තමයි ලෝකේ ඉන්න කුබි පව්ල් වලින් තඩිම විශේෂය. මුන් බහුලවම ජිවත් වෙන්නේ නිකරගුවා වල සහ පැරගුවේ රටවල වැසි වනාන්තර වල. මුන්ට ඔය නම දාල තියෙන්නේ කාපුවම දැනෙන වේදනාව බුලට් එකක වැදුනා හා සමානයි ලු. මුන් එකෙක් කෑවොත් දැනෙන වේදනාව දෙබරු 30ක් කෑ වම දැනෙන වේදනාවට සමානයි ලු.
(9) Bot Fly -බොට් මැස්සා -
මුනම් මහා ගොබ්බ පාටයි බන්. ගොබ්බ පාට වගේම තමයි බන් වැඩත්. මුන් මිනිස්සුන්ට මහා දරුණු හමේ රෝගයක් හදනවා. මුන්ගේ පිලව් මිනිස්සුන්ගේ අබ්යන්තර පරපෝෂිතයෝ විදිහට ජිවත් වෙනවා. පොටෝ දාන්න බැහැ ඒ තරමටම අප්පිරියය්. බලන්න ඔනිමනම් Human Bot Fly Disease කියල google image සර්ච් එකක් දිපන්. මද්යම සහ දකුණු ඇමරිකානු රටවල තමයි මුන් ඉන්නේ.
(8)Fleas -බලු මැක්කෝ -
බලු මැක්ක්කියෙක් බිත්තර 2000ක් විතර දානවලු. මුන් කරන්නේ ඉතින් ලේ බොන එක තමයි. කවම කසන එක තමය් වෙන්නේ. කසල කසල ඒ තැන වලින් වෙන අසාදන වෙන්න පුළුවන්ලු. ලෝකේ වෙන රටවල දරුණු ගනයේ මැක්කෝ ඉන්නවලු.
(7) Fire Ants -ගිනි කූබි -
ලෝකේ පුර Fire Ants විශේෂ 285ක් ඉන්නවලු. මුන් කවම සතිගානක් රිදෙනවලු. මුන්ගේ විෂ සමේ ගැටළු ගණනාවකට හේතුවෙනවා වගේම අසත්මිකතා ඇතිකරනවලු. සමහර මිනිස්සු මැරිලත් තියෙනවලු. සාමාන්යෙන් 10-100 ඉන්න ටීම් විදිහට තමය පහර දෙන්නේ.
(6) Kissing Bug -තොත්තු මකුනා-
මුන් ජිවත් වෙන්නේ පෘෂ්ට වංශීකයංගෙ ලේ වලින්. මුන්ට මේ නම දාල හේතුව තමයි, මුන් රෑට මිනිස්සු නිදහෙන ඉන්නකොට තොල් වලින් ලේ උරාගෙන බොනවලු. එතකොට ඇතුල්වන පරපොශිතයනගෙන් තමි ලෙඩ හැදෙන්නේ. වසරකට මිනිස්සු 12,000 විතර මියයනවලු මුන් කාල.
(5) Giant Japanese hornet -පත ජපන් දෙබරා -
මුන් කාල වසරකට 40ක් විතර මරෙනවලු. විෂ මගින් අසත්මිකතා ඇතිකරනවලු. රෝත්තක් කෑවොත් අනිවා මරෙනවලු. මුන් ජිවත් වෙන්නේ මිමැස්සෝ කලාලු. මුන් එකෙක්ට මීමැස්සෝ 40ක් විනාඩියෙන් කන්න පුළුවන්ලු.
(4) TseTse Flies -ටුස් ටුස් මැස්සෝ-
මුන් ඇෆ්රිකවට අවේනික මාරාන්තික මැස්සෝ ජාතියක්. මුන් කෑවම අදික විෂක් ඇතුල් කරනවලු. ලෙඩේ හැදුනම නිදිමත ගතිය එනවලු සමහර වෙලාවට නින්දේදීම මරෙනවලු. ගන්නන් බලල තියෙන විදිහට වසරකට මිලියන බාගයක් මිනිස්සු කප් එක ගහනවලු මුන් කාල .
(3) Killer Bees -මාරක මී මැස්සෝ-
මුන් ලෝකේ ඉන්න ඉතා ආක්‍රමණ ශීලි ජාතියක්ලු. මුන් එකෙක් කවට ලොකු විසක් නැති උනත් රොත්තක් කෑවොත්යටිපස්ගම තමයි.
මුන්ගේ කොලනියක අසුදාහේ ඉදන් ලක්ෂෙයක් වෙනකම් සෙට් එක ඉන්නවලු. (කොහොමත් ඉතින් ඔච්චර ගොඩක් ඉන්නවනම් එකෙක් කාල බේරෙන්න වෙන්නේ නැහැ) මුන්ගේ කොලනියට ඇටැක් කරන එකෙක්ව හතම්මකට වඩා දුර එලවාගෙන ගිහින් කනවාලු. මොකෙක් හරි කොලනියට අටාක් කරාම ඉදිරි පැය 24 මුන් ඇලට් එකේලු ඉන්නේ. ආයේ මොකෙක්හරි අවොත් ඌ යටිපස්ගම.
(2) Driver Ants -ඔරිගීනල් ගමන් කුබී -
මුන් ඉන්නෙත් හෙන කැලේ. කොලනියක සෙට් එක කොටි 2.5 විතර ඉන්නවලු. මුන් තමයි කෘමින්ගෙන් ලෝකේ ලොකුම ජනපද හදන්නේ. ඔව් ඉතින් වෙන්න එපය්. මෙව්වෝ කෑම හොයාගෙන යනකොට ඔක්කොම එකටලු යන්නේ. උන්ගේ පාරේ තියෙන පන තියෙන ඌනිම දෙයක් කාල දානවලු. ලොකු වෙලාවක් යන්නෙත් නැහැලු.
(1) Mosquitoes -මදුරුවෝ -
අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. දන්නවනේ විස්තරේ. මැලේරියාවෙන් විතරක් අව්රුද්ද්දකට ලක්ෂ දහයක් මරෙනවලු. රෝගීන් මිලියන 500ක් විතර වාර්තවෙනවලු අව්රුද්ද්දකට. සාම තප්පර 10කට වරක් ළමයෙක් මරෙනවලු මැලේරියාවෙන්.
ඒ අතින් අපේ රට කොච්චර වාසනාවන්තද. ඩෙංගු හැදිලා කීපදෙනෙක් මියගියාට. ඔය අනික් කාලකන්නි සත්තු අපේ රටේ නැහැනේ.
හරියට කාල ඇඳල ඉන්න අමාරු උනාට. ගහක් කොලක් කාල හරි පනබෙරගෙන ඉන්න පුළුවන්.
තෙරුවන් සරණයි!!!

Last edited: