මෙන්න බලන්න මහත්තයෝ - (02)
මගෙන් ඔය මහත්තුරුන්ට කරදරයක් බාධාවක් හිරිහැරයක්, මරණ තර්ජනයක් එහෙම උනානම් සමාවෙන්න... ඉතින් මහත්තයෝ මම අද මේ විදිහට ආවට මමත් හොඳ ගමේ කො..........
හෝව් හෝව් හෝව්..!
මේ පාර ඕනෑවට වැඩිය කියවන්න ගිහින් නෝනල මහත්තුරුන්ට ඇනයක් වෙන්නෙ නැතුව කෙලින්ම විස්තර ටික කියාගෙන කියාගෙන යන්නම්....
ඔන්න එහෙනම් මහත්තයෝ, අදත් මම මේ පැත්තට ගොඩ උනා 20 ට අරං නිකන් දීපු හරි පුදුම විස්තර වල ඉතිරි ටිකත් දීල යන්න කියල....
නිතර මේ පැත්තෙ යන එන නෝනල මහත්තුරුන්ට නම් මාව ටිකක් ලාවට වගේ මතකත් ඇති....
අපෝ තෝ අදත් උදේ පාන්දර ආවද මළවදේ කියල බැනල යන්නෙ නැතුව, ඔය මහත්තුරුන්ගෙ වටිනා කාලයෙන් ටිකක් අරගෙන කියවල යන්නකෝ එහෙනම්....
කලින් විස්තර නොදැකපු මහත්තුරු ඉන්නවනං මේ පාර දිගේ ගියාම ඒ ටිකත් බලාගන්න පුලුවන්...
http://www.elakiri.com/forum/showthread.php?t=1701047
එහෙනම් මහත්තයෝ හා හපුරා කියල අදත් මේ විදිහට දිග ඇරගෙන යන්ට අවසරයි...
එහෙනම් මෙන්න බලන්න මහත්තයෝ...
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
{31}
සීබ්රා යනු සුදු හමක් සහිත කලු ඉරි වලින් වර්ණවත් වූ සතෙකි...
(ඕක ඉතින් කියන්නත් දෙයක්යැ නේද මහත්තයෝ....)
{32}
තම සිරුර හා සසඳන කල ලොව ලොකුම මොළය ඇත්තේ කූඹියාටයි...
{33}
ජිරාෆයාට කහින්න බෑලු
{34}
මෝරාට කිසිදින පිළිකා නොවැළඳේ..
(මම දන්න විදිහටනම් මහත්තයෝ පිළිකා නසන ඖෂධත් වලට මෝරව යූස් කරනවද කොහෙද..?
)
{35}
තත්පර 3ක් ඇතුළත පැයට කි.මී. 0 සිට 70 දක්වා වේගය වැඩි කරන්නට චීටාට පුලුවන්ලු...
(ඇයි මහත්තයෝ, ඉස්කෝලෙ යන කාලෙ ඉංග්රීසි පීරියඩ් එකේ ක්රිකට් ගහද්දි පිනා පිට්ටනියට කඩා පාත් උනාම අපි පන්තියට දුවං එද්දිත් 100 පනිනවානේ...
)
{36}
වැඩුණු අලියකු දිනකට නිදා ගන්නේ පැය 2 පමණි...
{37}
පොකිරිස්ස්සාගේ (Lobster) රුධියර නිල් පාටයිලු...
(අපේ අයගෙනම් එක එක පාටයිනෙ මහත්තයෝ...කැපුවත් නිල්, කොල, රතු, ඉන්ඩිගෝ...
)
{38}
මෝරාගේ දත් වානේ මෙන් හයිය වේ...
(මෝර කෑල්ලට ලේසියෙන් දත් ගලවන්න බෑ
)
{39}
මදුරුවාට දත් 47ක් ඇත්...
(වෙලාවට මූ අපිට අනින්න දත් පාවිච්චි කරන්නෙ නැත්තේ...
)
{40}
මිනිස් සිරුරේ 90%ක්ම සකස් වී ඇත්තේ ඔක්සිජන්, කාබන්, හයිඩ්රජන් සහ නයිට්රජන් වලිනි...
{41}
කැරපොත්තාට උගේ හිස නැතිව සතියක් පමණ ජීවත් විය හැක..
(ඇයි මහත්තයෝ.. අර පාර්ලිමේන්තුවේ කස්ටිය ජීවිත කාලෙම ඉන්නෙ ඔලුව නැතුවනේ...

Last edited:
)
)