Custom එකෙන් අල්ලපු phone අය එන්නෝ

Niwantha Gavin Woods

Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    Custom එකෙන් අල්ලපු phone අය එන්නෝ

    මචන් මේකයි සීන් එක. මන් pandawill.com එකෙන් phone එකක් ගෙන්නුවා Asus Zenphone 5 . එක දැන් custom එකෙන් නවත්තගෙන තියෙන්නේ :no::no::no:. අද සුදු පාටයි රෝස පාටයි කොල දෙක අවා. මන් package එකේ amount එක අඩුවෙන් දාන්න කියල කිව්වේ නැහැ. එත් pandawill එක කොහොමත් අඩුවෙන් දානවා කියල මන් කොහේ හරි කියෙව්වා.මට දැන් දැනගන්න ඕනේ,

    1. Package එක කඩන්නේ නැතුව ඊට කලින් ස්පේ එකක් දාගන්න පුලුවන්ද ඔතන ඉන්න අයගෙන්? අදුරන කෙනෙක් නම් නැහැ :sorry::sorry::sorry:

    2. Package එක කැඩුවම අනිවාර්යෙන් TRC එකටයි Import Control එකටයි යන්න වෙනවද?

    3. TAX එක කියක් විතරද වදින්නේ? ප්‍රතිශතය (%) දන්නවද?

    4. ජනාදිපති මාවතේ පාර්සල් කාර්යාලයේ අදුරන කෙනෙක් ඉන්නවද?

    2vaf8si.jpg

    Last edited:

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella

    1.කොහොමත් පැකේජ් එක කඩල තමයි තීරන ගන්නෙ.
    2.හරි විදිහ නම් යන්න වෙනවා.කතා කරල ශේප් කර ගන්න. කොට එ‍යාල phone එකක් නොවන විදිහට release කරයි.
    3.items අනුව වෙනස්.
    4.නෑ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඇයි බන් මිනිස්සු තමන් පාවිච්චි කරන්න යන බඩුවලට ආන්ඩුවට ටැක්ස් ගෙවන්න මෙච්ච ලොබ. තමන්ගෙන් ජාතියට වෙන්න ඔනේ යුතුකම මෙච්චර මග හරින්නේ ඇයි මිනිස්සු. දැන් මට බැනපල්ලා. :sorry::sorry:
     
    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    Thanks machn

    Podi Silva - පොඩි සිල්වා;19057598 said:
    thanks for the bump

    1.කොහොමත් පැකේජ් එක කඩල තමයි තීරන ගන්නෙ.
    2.හරි විදිහ නම් යන්න වෙනවා.කතා කරල ශේප් කර ගන්න. කොට එ‍යාල phone එකක් නොවන විදිහට release කරයි.
    3.items අනුව වෙනස්.
    4.නෑ.

    phone walata tax eka kiyada kiyala dannawada?

    Thanks macho

    Rape karanwa hamomawa :dull::dull:
     
    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    ඇයි බන් මිනිස්සු තමන් පාවිච්චි කරන්න යන බඩුවලට ආන්ඩුවට ටැක්ස් ගෙවන්න මෙච්ච ලොබ. තමන්ගෙන් ජාතියට වෙන්න ඔනේ යුතුකම මෙච්චර මග හරින්නේ ඇයි මිනිස්සු. දැන් මට බැනපල්ලා. :sorry::sorry:

    Tax gewanna loba naha machan. Eth TRC ekatai Import Control ekatai gihin rasthiyadu wena ekatai baya.. Tax eka gewana eka awulak nemei mata
     
    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    othana giyama bande mokakda kiyala ahanawa ethanadima un shape karala denna ahawai samaharawita nethnam wachane dala balanna un athulema wede karala dei ( TRC yanna nethiwa wede beraganna)
    package 1 oya issarama kadala phone eke gana ahawi
    eta passe ganak tax gahwai Rs.1000 ta aduwen daganna balanna
    math phone 3k gennuwa tax walata nam set une ne gedattama awa
     
    Last edited:

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    ඇයි බන් මිනිස්සු තමන් පාවිච්චි කරන්න යන බඩුවලට ආන්ඩුවට ටැක්ස් ගෙවන්න මෙච්ච ලොබ. තමන්ගෙන් ජාතියට වෙන්න ඔනේ යුතුකම මෙච්චර මග හරින්නේ ඇයි මිනිස්සු. දැන් මට බැනපල්ලා. :sorry::sorry:
    ඕකට ලෝබකමම කියල කියන්නත් බෑ මචං!!! ඕක ගන්න වෙන රස්තියාදුව බලපන් central mail exchange යන්නයි , TRC එකට යන්නයි
    :(:(:(
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    machan ubata me wage deyak wela thiyenawada? maawa poddak danuwath karapanko.. loku udawwak machan
    මට ටැක්ස් ගහලා තියනවා අනන්තවත් ගෙන්නපු බඩු වලට, හැබැයි ඒවා DHL එකෙන් මට කොල් කරලා අහනවා මම ගෙවන විදිය ගැන. උන් සමහර එවා ගෙවලා මට ඩිලිවර් කරනකොට මගෙන් අය කරගෙන තියනව.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඕකට ලෝබකමම කියල කියන්නත් බෑ මචං!!! ඕක ගන්න වෙන රස්තියාදුව බලපන් central mail exchange යන්නයි , TRC එකට යන්නයි
    :(:(:(
    ඇයි බන් ඔකට බැරිද ක්ශනික ක්‍රමයකින් ගෙවන්න. ආන්ඩුවත් බදු ගහනවා, ගෙවන ක්‍රමේ කියන්නේ නැ, ඉතින් මිනිස්සු පගාව දෙන එක අරුමයක් නෙමෙයි.
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    එහෙම රස්තියාදුවක් නැ බන්..
    බම්බුව තමා.. TRC නම් රස්තියාදුවක් නෑ. හැබැයි Import Control එකට යනවා කියන්නේ දවසම ඉවරයි.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    දන්නේ නම් නෑ.කොහොමත් ඇතුලේ එකෙක් අහුවෙයි ශේප් එකක් දාගන්න :lol:

    එහෙම රස්තියාදුවක් නැ බන්..

    ලංකාවේ මොන රාජ්‍ය ආයතනයේද රස්තියාදුවක් නැත්තේ :lol::(
    මට ටැක්ස් ගහලා තියනවා අනන්තවත් ගෙන්නපු බඩු වලට, හැබැයි ඒවා DHL එකෙන් මට කොල් කරලා අහනවා මම ගෙවන විදිය ගැන. උන් සමහර එවා ගෙවලා මට ඩිලිවර් කරනකොට මගෙන් අය කරගෙන තියනව.

    උබ DHL වලින් ගෙන්නන නිසා රස්තියාදුව නෑ .එත් මේ ත්‍රෙඩ් එක දාපු එකා,අපි වගේ අනාත සිංහලු ගෙන්නනේ ෆ්‍රී දෙන රෙජිස්ටර් පොස්ට් නේ:( එකයි මෙහෙම බඩු වලින් රස්තියාදුවෙන් බේරෙන්න ෂොට් කට් හොයන්නේ :dull:
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    මට ටැක්ස් ගහලා තියනවා අනන්තවත් ගෙන්නපු බඩු වලට, හැබැයි ඒවා DHL එකෙන් මට කොල් කරලා අහනවා මම ගෙවන විදිය ගැන. උන් සමහර එවා ගෙවලා මට ඩිලිවර් කරනකොට මගෙන් අය කරගෙන තියනව.

    tawa poddak wisthara karapanko ban. wedagath wei ekayi kiyapanko ban
     
    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    othana giyama bande mokakda kiyala ahanawa ethanadima un shape karala denna ahawai samaharawita nethnam wachane dala balanna un athulema wede karala dei ( TRC yanna nethiwa wede beraganna)
    package 1 oya issarama kadala phone eke gana ahawi
    eta passe ganak tax gahwai Rs.1000 ta aduwen daganna balanna
    math phone 3k gennuwa tax walata nam set une ne gedattama awa

    matath methaninma shape karaganna thamai one machan. wade eka dawasin karagannath one. Tax % eka ehama dannawada machan 4n walata?