චාමරගේ සින්දුව

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
චාමරගේ සින්දුව



ආදරේට පොඩි ටොක්කක් ඇන්නට
හිල් උනාද ලවේ හෙඩ් එක
යාළුවො ඉදිරිපිටදි බැන්නට
බ්‍රේක් උනාද හදවත
තනිකම දැනෙනවා තනියම හඩනවා
අද හෙට නාවොත් මම මුහුදෙ පනිනව

මුට්ටිය ඉදෙනකන්ලු දබරේ
දෙන්නෙක් අතර අපි වගේ
ඔයා නැතුව බත් නෑ අපෙ මුට්ටියේ
මම කෙට්ටුලු ඉදල හාමතේ
උයන්න දන්නෙ නෑ කන්න බොන්න දෙයක් නෑ
නොකා නොබී ඉදලම මැරෙනවා හාමතේ