නඩුකාරයෙක් වෙන්න කොහොමද?

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නඩුකාරයෙක් වෙන්න කොහොමද?

    නඩුකාරයෙක් වෙන්න නම් යන්න ඕනේ educational path එක මොකක්ද බන්? අපේ ගෙවල් ගාව මල්ලි කෙනෙක් ඉන්නවා ඌට නඩුකාරයෙක් වෙන්න ආසයිලු. මගෙන් ඇහුව. මම දන්නෙත් නෑ. උඹල දන්නවද?
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    නඩුකාරයෙක් වෙන්න ඕනේ සුදුසු කම් නම් මන් දන්නේ නැහැ. හැබයි උබේ මල්ලිට කියපන් ඌ නඩු කාරයෙක් උනොත් පවතින රජයට ගොට්ට අලන්න ඕනේ කියල. නැත්නම් ඉතින් බඩු බනිස් තමයි.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    නීතිය ඉගෙන ගන්න ඕනේ මචන්. නීති විභාග එහෙම පාස් වෙන්න ඕනේ. හැබැයි කාලයක් යනවා හොඳට බ්‍රෂ් අප් වෙලා එන්න. අපේ එළකිරි ලොව්‍යර් කෙනෙක් ඉන්නවා. තනුජක කියලා. අහලා බලන්න.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නීතිය ඉගෙන ගන්න ඕනේ මචන්. නීති විභාග එහෙම පාස් වෙන්න ඕනේ. හැබැයි කාලයක් යනවා හොඳට බ්‍රෂ් අප් වෙලා එන්න. අපේ එළකිරි ලොව්‍යර් කෙනෙක් ඉන්නවා. තනුජක කියලා. අහලා බලන්න.

    ඒ කියන්නේ නඩු කාරයෙක් වෙන්න කලින් Lawyer කෙනෙක් වෙලා ඉන්න ඕනෙද බන්? ඒ කියන්නේ තනුජකයාට අනාගතේ නඩු කාරයෙක් වෙන්නත් පුළුවන්? :shocked:
     
    waligamaya

    Well-known member
  • කළා අංශයෙන් උසස්පෙළ කරලා හොද රෑන්ක් එකක් ගන්න ඕන නීති විද්‍යාලයට යන්න. අදාල විෂයන් තොරාගන වෙනවා උසස්පෙලදී. තනුජකගෙන අගපන්
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,202
    13,084
    113
    33
    ෆින්ලන්ඩ්
    Exam wagayajk karhama una haki..
    Lawyer kenk ma wela inama one kiyala nehe...

    unanduwa tiyanawa num podi kaleking puluwun...
    oya inne bun awurudu 28 kolloth nadu karyo widiyata dura palth wala usawi wala..
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    you are going to need a gavel :yes::yes:

    gavel.jpg
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    නඩුකාරයෙක් වෙන්න නම් යන්න ඕනේ educational path එක මොකක්ද බන්? අපේ ගෙවල් ගාව මල්ලි කෙනෙක් ඉන්නවා ඌට නඩුකාරයෙක් වෙන්න ආසයිලු. මගෙන් ඇහුව. මම දන්නෙත් නෑ. උඹල දන්නවද?

    උට වෙන මුකුත් ආසාවල් නැද්ද බන්.?:lol: මුලිකවම LLB Degree එක ඕන. ඒක Law Faculty (Local/Foreign)එකකින් ගන්න පුළුවන්. ඊට පස්සේ Law College එකේ Final Exam ලියල ඉහලින් පාස් වෙන්න ඕන.
    crazybuddy;[/COLOR said:
    19068072]
    නඩුකාරයෙක් ඉස්සරහ බඩුවක් ගහන්න ඕනි..:yes:

    :lol::lol:
     
    Mirror Master

    Banned
    Jun 2, 2014
    345
    275
    0
    UnderGround
    ඒලෙවෙල් හොදට පාස් වෙලා ලෝ ෆැකල්ටියෙන් ගියොත් ඉක්මනට පුලුවන් වෙන්න. නැත්නම් ලෝ කොලේජ් එකෙන් එක්සෑම් පාස් වෙලා හරි ඕපන් යුනිවර්සිටියෙන් ඩිග්‍රී එකක් අරන් ලෝයර් කෙනෙක් වෙලා පස්සෙ පුලුවන් ඉහලට යන්න. සල්ලි තියෙන පොරක් නම් කොතලාවල ඇකඩමියේ ඩිග්‍රී එක කරන්න පුලුවන් ඒකට පොඩි ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා දැන්. කොහොම කලත් කාලයක් ඉන්න ඕනි බන් නැත්නම් කොහොමද එක්ස්පීරියන්ස් හැදෙන්නෙ.අවසාන වශයෙන් හොද පන්දමක් අල්ලන්නත් ඕනි. :yes::yes::yes::yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඒලෙවෙල් හොදට පාස් වෙලා ලෝ ෆැකල්ටියෙන් ගියොත් ඉක්මනට පුලුවන් වෙන්න. නැත්නම් ලෝ කොලේජ් එකෙන් එක්සෑම් පාස් වෙලා හරි ඕපන් යුනිවර්සිටියෙන් ඩිග්‍රී එකක් අරන් ලෝයර් කෙනෙක් වෙලා පස්සෙ පුලුවන් ඉහලට යන්න. සල්ලි තියෙන පොරක් නම් කොතලාවල ඇකඩමියේ ඩිග්‍රී එක කරන්න පුලුවන් ඒකට පොඩි ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා දැන්. කොහොම කලත් කාලයක් ඉන්න ඕනි බන් නැත්නම් කොහොමද එක්ස්පීරියන්ස් හැදෙන්නෙ.අවසාන වශයෙන් හොද පන්දමක් අල්ලන්නත් ඕනි. :yes::yes::yes::yes:

    බලාගෙන යනකොට නඩුකාරයෙක් වෙන්න එච්චර ලොකු ගේමක් දෙන්න ඕනේ නෑනේ බන්. අපරාදේ මටත් තිබ්බේ නඩුකාරයෙක් වෙන්න. එහෙනම් තොපි ඔක්කොම එල්ලන්න තිබ්බ. :(
     
    Mirror Master

    Banned
    Jun 2, 2014
    345
    275
    0
    UnderGround
    බලාගෙන යනකොට නඩුකාරයෙක් වෙන්න එච්චර ලොකු ගේමක් දෙන්න ඕනේ නෑනේ බන්. අපරාදේ මටත් තිබ්බේ නඩුකාරයෙක් වෙන්න. එහෙනම් තොපි ඔක්කොම එල්ලන්න තිබ්බ. :(

    උඹ ලෝයර් කෙනෙක්ට ඇහෙන්න කියන්න එපා ඕක. තෝව පෙති කපලා ගම්මිරිස් කුඩු මිරිස් කුඩු ඉහලා කයි යකොව්. :angry::angry::angry::angry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹ ලෝයර් කෙනෙක්ට ඇහෙන්න කියන්න එපා ඕක. තෝව පෙති කපලා ගම්මිරිස් කුඩු මිරිස් කුඩු ඉහලා කයි යකොව්. :angry::angry::angry::angry:

    නාමල් රාජපක්ෂත් Lawer කෙනෙක් නේ බන්. O/L වත් හරියට පාස් නැති එකා Law exam එකට ඉතිහාසේ වැඩිම ලකුණු. ඉතින් අනිත් එවුන්ගේ බුද්ධි මට්ටම ගැන හිතා ගන්න ඇහැකි නේ. :P
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔක්කෝටම ඉස්සල්ලා තමන් නීතීඥයෙක් වෙන්න ඕන.
    ඒකට නම් ඉතින් නීති විද්‍යාලයට යන්න ඕන.
    එහෙම නැත්තන් රජයේ විශ්ව විද්‍යාලයකට හරි, විවෘත විශ්ව විද්‍යාලයට නැත්තන් වෙන පෞද්ගලික කැම්පස් එකකට බැඳිලා නීති උපාධිය කරන්න ඕන. ඒ කොහොම උනත් නීති විද්‍යාලයේ විභාග සමත්වෙන්නම ඕන උපාධි තිබුනත් (රජයේ විශ්ව විද්යාල වලට නම් අවසාන විභාගය කලා නම් හරී)
    ඊට පස්සේ තම්න් එකක් කරන්න ඕන ගාව. ඊට පස්සේ ඔන්න දිවුරුම් දුන්නහම නීතීඥයෙක්

    පහල අධිකරණ වලට බඳවා ගන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාව මගින්. ඒකේ තියෙන පරීක්ෂණ හා සම්මුඛ පරීක්ෂණ ආදියෙන් සමත් වෙලා තමයි පහලම අධිකරණ වල විනිසුරු කෙනෙක් වෙන්න පුලුවන් වෙන්නේ.

    ඔක්කොටම ඉස්සල්ලා නීතිය ඉගෙන ගෙන නීතීඥයෙක් වෙන්න කියන්න
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඒලෙවෙල් හොදට පාස් වෙලා ලෝ ෆැකල්ටියෙන් ගියොත් ඉක්මනට පුලුවන් වෙන්න. නැත්නම් ලෝ කොලේජ් එකෙන් එක්සෑම් පාස් වෙලා හරි ඕපන් යුනිවර්සිටියෙන් ඩිග්‍රී එකක් අරන් ලෝයර් කෙනෙක් වෙලා පස්සෙ පුලුවන් ඉහලට යන්න. සල්ලි තියෙන පොරක් නම් කොතලාවල ඇකඩමියේ ඩිග්‍රී එක කරන්න පුලුවන් ඒකට පොඩි ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා දැන්. කොහොම කලත් කාලයක් ඉන්න ඕනි බන් නැත්නම් කොහොමද එක්ස්පීරියන්ස් හැදෙන්නෙ.අවසාන වශයෙන් හොද පන්දමක් අල්ලන්නත් ඕනි. :yes::yes::yes::yes:

    ඔව් ඔව්. සෑහෙන්න පන්දමක් අල්ලන්න ඕන තමයි
     
    Mirror Master

    Banned
    Jun 2, 2014
    345
    275
    0
    UnderGround
    නාමල් රාජපක්ෂත් Lawer කෙනෙක් නේ බන්. O/L වත් හරියට පාස් නැති එකා Law exam එකට ඉතිහාසේ වැඩිම ලකුණු. ඉතින් අනිත් එවුන්ගේ බුද්ධි මට්ටම ගැන හිතා ගන්න ඇහැකි නේ. :P

    උබට නාමල් රාජපක්ශයා හැර වෙන උදාහරනයක් දෙන්න පුලුවන්ද?? නාමල් ලෝයර් උන විදිහ රටම දන්නවනේ ඒ හින්දා ඒක ගැන කියල වැඩක් නෑ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උබට නාමල් රාජපක්ශයා හැර වෙන උදාහරනයක් දෙන්න පුලුවන්ද?? නාමල් ලෝයර් උන විදිහ රටම දන්නවනේ ඒ හින්දා ඒක ගැන කියල වැඩක් නෑ.

    ඇයි අපේ තනුජකයා? :rofl:

    (දැන් ඉතින් හදිස්සියකට උදව්වක්වත් අරන් ඉවරයි ඕකගෙන්. :P)