අන්තර්ජාතිකව ප්‍රසිද්ධ Forum

hiKz123

Well-known member
  • Jan 6, 2013
    354
    362
    63
    අන්තර්ජාතිකව ප්‍රසිද්ධ Forum

    මචංලා මට එළකිරිය වගේ අන්තර්ජාතිකව ප්‍රසිද්ධ ෆෝරම් තියෙනවනම් ටිකක් දාපල්ලකො. හැබැයි ප්‍රෝග්‍රැමින් වලට වගේ එක දේකට විතරක් තියෙන ඒවා නෙවේ. එළකිරියෙ වගේ ඕන දෙයක් අහන්න පුළුවන් ඒවා.