දියවැඩියාවට ප්‍රත්‍යක්ෂ ඹෟෂධය

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දියවැඩියාවට ප්‍රත්‍යක්ෂ ඹෟෂධය

    අත්දුටුවයි... ප්‍රත්‍යක්ෂයි...


    12081541_1087174721293127_1487151262_n.jpg
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    try karapu ewun innawada?

    ඔව් මචන් . මගේ ඔපිස් එකේ යාලුවෝ 3 දෙනෙක් එයාලගේ සීනිතිබුනු අම්මලට තාත්තලට මේ බෙහෙත දුන්නා. සති 2 කේ ඉදල නෝමල් වෙනවා.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,298
    1
    57,338
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බෙහෙත වැඩකලේ නැත්නම් ඕනෙ තරම් හේතු තියෙයි

    * දිනකට වරක් ස්නානය කරන්න බැරි වෙලා
    * මුට්ටිය පැය තුනක් හරියටම තම්බලා නෑ
    * නාමල් රේණු හරියට මෝරල නෑ
    * බෙහෙත් හරියට හෝදල නෑ...
    ...
    ...
    ...

    දියවැඩියාව සුව කල නොහැකි ලෙඩක්. නිසි වෛද්‍ය උපදෙස් පිලි පැද්දොත් එය පාලනය කිරීමට පුලුවන්. වෛද්‍ය නිර්දේශයකින් තොරව බෙහෙත් නතර කරන රෝගින් වකුගඩු නරක්වීම,ඇස් පෙනීමට හානිවීම හා පාදවල සුව නොවන් තුවාල වැනි සන්කූලතාවලට ලක්වෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: other guy

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බෙහෙත වැඩකලේ නැත්නම් ඕනෙ තරම් හේතු තියෙයි

    * දිනකට වරක් ස්නානය කරන්න බැරි වෙලා
    * මුට්ටිය පැය තුනක් හරියටම තම්බලා නෑ
    * නාමල් රේණු හරියට මෝරල නෑ
    * බෙහෙත් හරියට හෝදල නෑ...
    ...
    ...
    ...

    අනිවා මේක වැඩ කරනවා...
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,856
    1,002
    113
    ගෙදර
    මේක වැඩ කරනවා.ඒත් නිට්ටාවට සුව වෙනවා කියන එකනම් ෂුවර් නෑ බන්.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හරි නම් මචන් මේ ත්‍රේඩ් එකට රෙප් කපන්න ඕනේ
    දියවැඩියාව හැදෙන්නේ එක්කො අග්න්‍යාශයේ සෛල විනාශවීමෙන් හෝ ඉන්සියුලින්වලට ශරිරයේ තියෙන සන්වේදීතාවය අඩුවීම නිසා .ඒක නැවත් යථා තත්ත්වයට ගන්න බෑ
    ඒනිසා දියවැඩියාව සුව කරන්න බෑ පාලනය කරන එක විතරයි කරන්න පුලුවන්
    දියවඩියාවට දෙන බෙහෙත් වලින් වෙන්නෙත් ශරිරයේ සීනි මට්ටම අඩු කරන එක තමයි .
    සමහර ශාක ආහාරවලිනුත් සිනි මට්ටම අඩු කරන්න පුලුවන්. සිනි අඩුවෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ නෑ දියවැඩියාව සුවවෙලා කියලා.හරියට දියවැඩියාව පාලනය කරනවා නම් සිනි අඩු 120ට අඩුවෙන් තියෙන්න ඕනේ
    දියවැඩියාවට ගන්න බෙහෙත් නතර කරන්න කියන එක තරම් මොඩ කතාවක් වෙන නෑ
    උඹ සර්ජරි වාට්ටුවකට ගිහින් බලපන් බෙහෙත් හිතුමතේට නවත්වලා කකුල් කපන්න වෙලා ඉන්න අය කොච්චර ඉන්නවාද නැත්නම් මෙඩිසින් වාට්ටුවල වකුගඩු නරක් වෙලා ඉන්න අය.