ධාතුන්_වහන්සේලා

anurusun

Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    ධාතුන්_වහන්සේලා

    සාදු....!සාදු....!සාදු....!​

    නමස්‌කාර වේවා බුදු රුවනට
    සැමදා බුදු හිමි සරණ යමි
    නමස්‌කාර වේවා දම් රුවනට
    සැමදා සදහම් සරණ යමි
    නමස්‌කාර වේවා සඟ රුවනට
    සැමදා මහසඟ සරණ යමි
    නමස්‌කාර වේවා තුනුරුවනට
    සැමදා තිසරණ සරණ යමි...........!
    සාදු.......! සාදු.......! සාදු...........!
    සැම සිත් නිවී සැනසේවා...........!

    අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා

    00MPi6B.jpg

    අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා

    EXEsKGU.jpg

    අංගුලිමාල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා

    oWQxw8s.jpg

    මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා

    zG0bUsf.jpg

    සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා

    px6LIJq.jpg

    සීවලී මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා

    bnStyda.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බුදුන් වහන්නේ අපි දැකිය යුත්තේ උන් වහන්සේගේ ධර්මය තුලිනි.. උන්වහන්සේගේ දේශනාවද එයමය...

    ධාතු වන්දනාවේ වැදගත් කමක් හෝ අවශ්‍යතාවක් මා දකින්නේ නැත

    හුදෙක් මාගේ අදහසකි..

    බෙදා හදාගත්තාර රෙප් 20+.. තෙරුවන් සරණයි
     
    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    රත්තරං;19074832 said:
    බුදුන් වහන්නේ අපි දැකිය යුත්තේ උන් වහන්සේගේ ධර්මය තුලිනි.. උන්වහන්සේගේ දේශනාවද එයමය...

    ධාතු වන්දනාවේ වැදගත් කමක් හෝ අවශ්‍යතාවක් මා දකින්නේ නැත

    හුදෙක් මාගේ අදහසකි..

    බෙදා හදාගත්තාර රෙප් 20+.. තෙරුවන් සරණයි

    සහෝ,ධාතු වන්දනාවේ වැදගත් කමක් නැහැයි කියන්න එපා.
    බුද්ධවංශ පාළියේ සඳහන් ආකාරයට තරමින් විශාල ප්‍රමාණයේ ධාතු මුං පියලි තරම් ය. මධ්‍යම ප්‍රමාණයේ ධාතු කඩසහල් තරම් ය. කුඩා ම ප්‍රමාණයේ ධාතු අබ ඇට තරම් ය. මුං පියලි තරමේ ධාතු
    පරිනිර්වාණයෙන් පසුව විසිරි පවතින්න කියල අධිස්ථාන කරන්නේ නෑ .. උන් වහන්සේ එසේ අධිෂ්ඨාන කලේ උන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුවත් මිනිසුන්ට ඒ ධාතුන්ට වන්දනා මාන කර පින් රැස් කරගැනීම උදෙසා .. ඒ නිසා උන්වහන්සේ ගේ දර්ශනයටත් ඔබ්බට දෙයක් ඔබ ප්‍රකාශ කිරීමෙන් මිත්‍යදුෂ්ටිකයෙකු නොවන්න ..
    තෙරුවන්සරණයි !!!
     
    teen_wolf

    Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    කොහොමද මචන් අපි කියන්නේ මේවා ඇත්තම ධාතු කියලා .. ධාතු වලත් වෙනසක් නැනේ. කව්ද දන්නේ සාමාන්‍ය කෙනෙක්ගේ ඒවාද කියල.ඔක්කොම එක වගේ. මට නම් මේක ලොකු ප්‍රශ්නයක් බන්. වෙන ආගම් වල අයත් අපිට කියවන්නේ ඕක නිසානේ ඔය ධාතුන් වහන්සේලාව DNA පරීක්ෂණයක් කරලා බැලුව නම් අනිත් ආගම් වල අයගේ කටවල් වැහේවි !!
     
    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    කොහොමද මචන් අපි කියන්නේ මේවා ඇත්තම ධාතු කියලා .. ධාතු වලත් වෙනසක් නැනේ. කව්ද දන්නේ සාමාන්‍ය කෙනෙක්ගේ ඒවාද කියල.ඔක්කොම එක වගේ. මට නම් මේක ලොකු ප්‍රශ්නයක් බන්. වෙන ආගම් වල අයත් අපිට කියවන්නේ ඕක නිසානේ ඔය ධාතුන් වහන්සේලාව DNA පරීක්ෂණයක් කරලා බැලුව නම් අනිත් ආගම් වල අයගේ කටවල් වැහේවි !!

    Me dathun wahansela dakala hitha pahadawa ganna.e hodatama athi..eth pin ras wenawa...
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සහෝ,ධාතු වන්දනාවේ වැදගත් කමක් නැහැයි කියන්න එපා.
    බුද්ධවංශ පාළියේ සඳහන් ආකාරයට තරමින් විශාල ප්‍රමාණයේ ධාතු මුං පියලි තරම් ය. මධ්‍යම ප්‍රමාණයේ ධාතු කඩසහල් තරම් ය. කුඩා ම ප්‍රමාණයේ ධාතු අබ ඇට තරම් ය. මුං පියලි තරමේ ධාතු
    පරිනිර්වාණයෙන් පසුව විසිරි පවතින්න කියල අධිස්ථාන කරන්නේ නෑ .. උන් වහන්සේ එසේ අධිෂ්ඨාන කලේ උන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුවත් මිනිසුන්ට ඒ ධාතුන්ට වන්දනා මාන කර පින් රැස් කරගැනීම උදෙසා .. ඒ නිසා උන්වහන්සේ ගේ දර්ශනයටත් ඔබ්බට දෙයක් ඔබ ප්‍රකාශ කිරීමෙන් මිත්‍යදුෂ්ටිකයෙකු නොවන්න ..
    තෙරුවන්සරණයි !!!
    තෙරුවන්සරණයි !!!
     
    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    මේ ධාතුන් වහන්සේලා දැකල හිත පහදවා ගන්න....ඒ පිනම ඇති_/\_
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    සහෝ,ධාතු වන්දනාවේ වැදගත් කමක් නැහැයි කියන්න එපා.
    බුද්ධවංශ පාළියේ සඳහන් ආකාරයට තරමින් විශාල ප්‍රමාණයේ ධාතු මුං පියලි තරම් ය. මධ්‍යම ප්‍රමාණයේ ධාතු කඩසහල් තරම් ය. කුඩා ම ප්‍රමාණයේ ධාතු අබ ඇට තරම් ය. මුං පියලි තරමේ ධාතු
    පරිනිර්වාණයෙන් පසුව විසිරි පවතින්න කියල අධිස්ථාන කරන්නේ නෑ .. උන් වහන්සේ එසේ අධිෂ්ඨාන කලේ උන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුවත් මිනිසුන්ට ඒ ධාතුන්ට වන්දනා මාන කර පින් රැස් කරගැනීම උදෙසා .. ඒ නිසා උන්වහන්සේ ගේ දර්ශනයටත් ඔබ්බට දෙයක් ඔබ ප්‍රකාශ කිරීමෙන් මිත්‍යදුෂ්ටිකයෙකු නොවන්න ..
    තෙරුවන්සරණයි !!!

    ත්‍රිපිටකේ මන් කියවල තියෙනව. කොහේදී වත් දැකල නැහැ ධාතු වන්දනාවේ යෙදෙන්න කියල හැබැයි..