ගාල්ලෙ කොල්ලො උදාදාව්ව්...
මචන්ලා..මම කෑල්ලත් එක්ක පොඩි ට්‍රිපක් යන්න හිතන් ඉන්නව ඊලඟ සතියෙ. මට කියන්නකො ගාල්ලෙ කොටුවට යන විදිය. ඒක ඇතුලෙ වාහනේ පාක් කරන්න පුලුවන් කොහෙද?