සිතන්න යමක්

Rosaine_Doll

Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    uPQa9Wa.jpg




    O5fFsb3.jpg




    ysXmnyf.jpg




    mklGrNc.jpg




    iqRvoZC.jpg




    mC6qxjy.jpg




    i91ae0e.jpg




    rxZIlte.jpg




    XeJWDZH.jpg




    7bpuDZv.jpg




    sBNciuQ.jpg




    xfXgC4y.jpg







    පිරිමි ළමයින්ටත් මේ දේ වෙනවා
    ගැහැණු ළමයින්ට වගේම


    source-tumblr
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    oya kiyanne mulin indanma
    honda pudgalayek novi inna kiyalada?

    එහෙම උනානම් ගොඩක් අයට වරදින්නේ නැ
    එත් එහෙම වෙන්න බැ
    ආදරයත් සාපේක්ෂයිනේ
    අනික කව්රු කොහොම උනත් තමන්ට හරි ආදරයක් ලැබුණාම හරි :cool:
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    එහෙම උනානම් ගොඩක් අයට වරදින්නේ නැ
    එත් එහෙම වෙන්න බැ
    ආදරයත් සාපේක්ෂයිනේ
    අනික කව්රු කොහොම උනත් තමන්ට හරි ආදරයක් ලැබුණාම හරි :cool:
    hmm :(
    eth hari kena labuna kiyala
    hariyatama dana ganne kohomada?
    me pinthure wage naraka sithuwili thiyagena
    honda munak pennagena hitiyama mokada wenne
    kochchara hithe shakthiya thibbath koi kawuruth
    ethanadi kadan watenawa :(
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඔයා මට දෙන්නකො රොසමල, ඔයාට කවදාවත් දුක් විදින්න වෙන්නෙ නෑ:nerd::P
     
    • Like
    Reactions: Rosaine_Doll

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට


    ජීවිතේට කවදාවත් අමතක කල නොහැකි
    ප්‍රේම පරානයක් බොහෝ අයට තියනවා
    එක පලවෙනි එක වෙන්නත් පුළුවන් දෙවෙනි එක වෙන්නත් පුළුවන්
    එක මුළු ජිවිතේ පුරාවට හිතේ කොනක ඉදන් රිද්දන්න අඩන්න
    හේතුවක් වෙනවා
    එත් ජිවිතේ ගෙවිලා යනවා
    අපි ආදරේ කරන කෙනා ලැබුනත් නොලැබුනත්
    ඉතින් අපි ජිවත් වෙනවා e ඒ අවස්ථාවන් එක්ක
    mata poddak awul giya :(
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    මොකුත් තේරුනේ නැහැ :(
    ලස්සන හිතක්, ලස්සන හදවතක්, හැමෝම එක්ක සමගියෙන් හිටපු කෙනෙකුට
    නරක කෙනෙක් ඇවිල්ලා හොඳ මුණක් පෙන්නලා එයාව රවට්ටලා, රිද්දල නිසා එයත් ඒ නරක කෙනා වගේම වෙලා
    එත් ඒවා ඉවසන් ඉස්සරහට යන එක තමයි හාරි දේ...නරක පුද්ගලයෙක් වෙන එක නෙවෙයි
     
    Last edited:

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    hmm :(
    eth hari kena labuna kiyala
    hariyatama dana ganne kohomada?
    me pinthure wage naraka sithuwili thiyagena
    honda munak pennagena hitiyama mokada wenne
    kochchara hithe shakthiya thibbath koi kawuruth
    ethanadi kadan watenawa :(

    ආදරය කරන අපි හැමෝටම වරදින්නේ ඔතන
    මන් හිතන්නේ ගොඩක් අය බාහිර ස්වරුපයට ආදරය කරනවා
    එක්කෝ කතාවට
    කව්රුත් පුද්ගලයෙකුගේ ඇතුලන්තයට ආදරේ කරන්නේ නැ
    එකයි හැමෝටම කෙලවෙන්නේ
    e කෙනා ලබාගෙන අපි වෙනස් කරන්න උත්සාහ කරනවා
    නැත්තම් e පුද්ගලයා මෙහෙම වෙන්න ඕනි කියලා හිතනවා
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ආදරය කරන අපි හැමෝටම වරදින්නේ ඔතන
    මන් හිතන්නේ ගොඩක් අය බාහිර ස්වරුපයට ආදරය කරනවා
    එක්කෝ කතාවට
    කව්රුත් පුද්ගලයෙකුගේ ඇතුලන්තයට ආදරේ කරන්නේ නැ
    එකයි හැමෝටම කෙලවෙන්නේ
    e කෙනා ලබාගෙන අපි වෙනස් කරන්න උත්සාහ කරනවා
    නැත්තම් e පුද්ගලයා මෙහෙම වෙන්න ඕනි කියලා හිතනවා
    දැන් සමජෙත් එක්ක...දැන් තියෙන generation(including me) එකත් එක්ක
    බලපුවම ඕවාට තමයි ගොඩක් අය රැවටිලා ඉන්නේ..අපි බලන ෆිල්ම්, කියවන පොත්..ඕව වල ඉන්න කෙනෙක්ව
    හොයනවා වෙන කෙනෙක් ළග...එහෙම වුනේ නැති උනාම ඉතින් තරහ,දුක,රණ්ඩු ඇති වෙලා දෙන්න දෙපැත්තකට වෙනවා
    මම හරියි කියල හිතනවා