මෝහනය True Info

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මමනම් දැනට වැඩ කරන්නේ නැත.

    මෙහි ඇති තොරතුරු විවිධ ස්ථාන වලින් මා ඉගෙන ගත ඒවාය. මා විසින් සොයා ගත දෙයට වඩා මෙහි ඇත්තේ මෝහනය උගන්වන අයගෙන් මා ඉගෙන ගත් ඒවාය. ඕනෑම අයෙකුට මෝහනය විය හැක. අප හැමදාම මෝහනය අත්වින්දින්නෝ වෙමු. මෙහි තොරතුරු වල ගරුත්වය යා යුත්තේ මා ඉගෙන ගත් පුද්ගලයන්ට මිස මට නොවේ. එලකිරිය තුලද අන් අය මෝහනය කල හැකි අය සිටින බව මගේ විස්වාසයයි.

    ඉගෙන ගන්න ඕන අයට මෙන්න පට්ටම වීඩියෝ එකක්. මේකේ නම් තියෙන්නේ Progressive relaxation system එක. කරලා බලන්න. සුභ පතුම්
    https://thepiratebay.la/torrent/5854813/Ultra_Depth_Hypnosis
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    machan ethakota mohanaya karala pera athma vala visthara denaganna puluvan kiyana kathava aththada????
    yep..
    google "many lives many masters"
    by Dr Brain weiss.
    මිනිහ වැරදිලා කෙනෙක්ව පහුගිය ආත්ම වලට අරන් ගියපු කෙනෙක්. ඒවායේ තියන රිපෝට් වල හැටියට මේ ආත්මේ අපේ නෑදෑයෝ සියල්ලම පෙරත් අපේ නෑදෑයෝ. මේ භාවයේ හතුරෝ පෙරත් හතුරෝ.. බුදු දහම එකෙන්ම ඔප්පු වෙනවා. පුලුවන්නම් හොයාගෙන බලපන් පොත් ගොඩක් තියනවා එයාගේ..
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    mata mara asavak ava macho oya gena hoyanna..ekai mata mohanaya venna hithune...
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113

    මචන් මෝහනය ගැන හොයන්න ගියාම හිතපු අදහපු නැති ගොඩක් දේවල් අහන්න දකින්න ලැබෙනවා. ආගමික විස්වාස පවා බිඳ වැටෙන්න පුළුවන්. වෙනත් ජීවින් ආත්මයන් ගැන තොරතුරු අහන්න දකින්න ලැබෙනවා. කොටින්ම ඇත්ත ඇති සැටියෙන් දකින්න ලැබෙනවා. එතකොට උඹ සම්‍යක් දෘෂ්ටිගත වෙනවා හදවතින්ම. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. මොකද ඊට විරුද්ධව ක්‍රියා කරන තව බලයක් තියනවා. මාරයා, සාතන්. ඔය කියන නම් වලින් ඉන්න කෙනෙක් සහ එයාගේ කණ්ඩායම ඉන්නවා. විස්වාස කරපන් මම කියන දේ ඕක ගැන හොයනවට වඩා පාඩුවේ ඉන්න එක හොඳයි මචන්.

    උඹට මම කලින් කියපු පොතේ මෝහනය උන කෙනෙක් තුලින් වෙන ආත්මයක් කතා කරන අවස්ථාවකුත් තියනවා.
     
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    avatar511897_1.gif