500 Million Dollars bunලංකාව කොච්චර හිඟන රටක්ද , ලොකු ආදායම් බෙදීයාමේ විශමතාවයක් තිබුනට පෝසත්ම එකාටත් තියෙන්නෙ මිලියන් 500යි.![]()
500 Million Dollars bun
500 Million X 140


ඒක දන්නව බන්. රුපියල් මිලියන් 500 කියන්නෙ කොටි 50යිනෙ බන්, කොටි 50 හොයනව ඇති ඔය ප්‍රසිද්ද ටියුශන් මාස්ටර්ලත්.
මම කිව්වෙ මෙච්චර දුප්පත් මිනිස්සුන්ව හුරගෙන කාලත් එක බිලියනයර් කෙනෙක්වත් නෑනෙ.
upali wijewardana wage hitiyanam billionaire kenek wewi
mokada e dawas walath asia wala top 5 wage idala thiyenne


Rathupatin dala thiyena ekawath ubata therum ganna barida ban ?ඒක දන්නව බන්. රුපියල් මිලියන් 500 කියන්නෙ කොටි 50යිනෙ බන්, කොටි 50 හොයනව ඇති ඔය ප්‍රසිද්ද ටියුශන් මාස්ටර්ලත්.
මම කිව්වෙ මෙච්චර දුප්පත් මිනිස්සුන්ව හුරගෙන කාලත් එක බිලියනයර් කෙනෙක්වත් නෑනෙ.
