ඊමනී කරන්න ඉන්න එවුන්ට සහ ඉගෙන ගන්න එවුන්&#349

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,856
    1,002
    113
    ගෙදර
    ඊමනී කරන්න ඉන්න එවුන්ට සහ ඉගෙන ගන්න එවුන්&#349

    ග්‍රැෆික් ඩිසයින් සහ වෙබ් ඩිසයින් / ඩිවලොපින් ඉගෙන ගන්න කට්ටියට වැදගත් වෙයි කියල හිතෙන ටොරන්ට් ෆයිල් ටිකක් දෙන්නයි යන්නෙ.මේටික මටත් හම්බ වෙච්ච ෆයිල් ටිකක්.මම මේකෙ සේරම ඩවුන්ලෝඩ් කලේ නම් නෑ ඒක නිසා කොච්චර බයිට් ගානක් තියෙනවාද කියල නම් අහන්න එපා..සමහර ඒවට ෆියර්ස්ල නැතිව ඇති මමත් බැලුවෙ නෑ.තමන්ට අවශ්‍යයි කියල හිතෙන ඒව විතරක් බා ගනින්ලා.ඊ මනී කරන්න ඉන්න එවුන්ටත් මේ ටික ගොඩක් වැදගත්වෙයි.මේව බලල තනියම ඉගෙන ගනිල්ලා.කොහේවත් කෝස් කරන්න ඕන නෑ.මෙන්න තියෙන ෆයිල් ලිස්ට් එක.
    ග්‍රැෆික් ඩිසයිනින්
    ev7z1j.jpg

    2rzutxw.jpg

    ev7z1j.jpg


    ග්‍රැෆික් ටොරන්ට් මෙතනින් බාගනිල්ලා

    වෙබ් ඩිසයිනින්/ඩිවලොපින්

    mb7o78.jpg

    snjo1e.jpg


    වෙබ් ටොරන්ට් මෙතනින් බාගනිල්ලා
     

    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    වෙබ් ඩිසයිනින්/ඩිවලොපින් gena sinhalen yana video or tuts monwath nedda,
    ela vedak vector hadana heti gatta
    tnx
    rep 9