ලෝකය_වටේ_රසම_බිස්කට් වර්ග
ලෝකය වටේ රසම බිස්කට් වර්ග
ලොව පුරා රසවත්ම බිස්කට් වර්ග කීපයක් පිළිබඳව මේ ලිපියෙන් ගෙන ඒ.
01. එංගලන්තයේ Gingerbread
මේවා ලොව ජනප්‍රියම බිස්කට් වර්ගයයි. බොහෝ විට මේවා සෑදෙන්නේ නත්තල් සමයේදීයි. Gingerbread වල ඇති ඉඟුරු රසය හා සුවඳ නිසාමයි මේ ලෙස ඒවා කා අතරත් ජනප්‍රිය වී ඇත්තේ. සාමාන්‍යෙයන් මේවා සාදනු ලබන්නේ කරාබු නැටි, සාදික්කා, කුරුඳු හා ඉඟුරු වලිනි.
02. ජ‘මනියේ Lebkuchen
මේවාද නත්තල් සමයේ සෑදෙන බිස්කට් වර්ගයකි. gingerbread වලට බොහො සෙයින් සමාන වේ.
03. ඉතාලියේ Biscotti
ඉතිහාසයේ පැවසෙන්නේ මේ Biscotti කොලොම්බස් යුගයේ මුලින්ම සාදා ඇති බවයි. මේවා almond රසයෙන් යුක්තයි. දැන් වන විට මේවාට කුළුබඩු, seeds, nuts, chocolate හා පළතුරු වර්ගද යොදා ගනු ලබයි.
04. Anzac biscuit
ඕස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ සෑදෙන මේ බිස්කට් පළමු ලෝක යුධ සමයේදී “soldier’s biscuit” නමින් හඳුන්වා ඇත. එසේ හඳුන්වා ඇත්තේ සොල්දාදුවන්ගේ මව්වරුන් හා බිරින්දෑවරුන් ඔවුනට මේ බිස්කට් පාර්සල් වැඩි වැඩියෙන් යවා ඇති නිසාවෙනි. ඕට්, පොල් හා golden syrup යොදා සාදාගනු ලබන මේ බිස්කට් වර්ගය අද වන විට ඕස්ට්‍රේලියාවේ ජාතික බිස්කට් වර්ගය වේ. එමෙන්ම අප්‍රේල් මස 25 වනදාට යෙදෙන Anzac දිනයේදී මේවා සාදා ගනු ලබයි.
05. ප්‍රංශයේ Macaron
06. කැනඩාවේ Maple leaf cream cookie
08. ග්‍රීසියේ Koulourakia
09. ඇමෙරිකාවේ Custard cream
10. ඇමෙරිකාවේ Chocolate chip cookie
.
.
.
.
.
ලංකාවේ ..........

mewa deka thunak kewoth high sugar evith merila thama nathara wenne.