පෙම්වතියගේ බාසාව

GUHERA

Banned
Sep 26, 2015
175
20
0
පෙම්වතියගේ බාසාව

12143105_1051031744931075_3015937106770251360_n.jpg
 
wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
පෙර දිනයක මා පල කල පොස්ටුව හෙන ෆෙමස් වෙනවා
ෆෙමස් උන පසු වෙන හොරගෙඩියෙක් එකම පල කරලා
වෝර්ට් මාර්ක් එක කපලා දැන් උගේ වගේ එය පෙන්නනවා
මොනවා කරන්නද ලබා උපන් හැටි හු##### මම යනවා
:no::no::no::no::no:
 
Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    පෙර දිනයක මා පල කල පොස්ටුව හෙන ෆෙමස් වෙනවා
    ෆෙමස් උන පසු වෙන හොරගෙඩියෙක් එකම පල කරලා
    වෝර්ට් මාර්ක් එක කපලා දැන් උගේ වගේ එය පෙන්නනවා
    මොනවා කරන්නද ලබා උපන් හැටි හු##### මම යනවා
    :no::no::no::no::no:

    හොඳ නිර්මාණයක් බ්‍රෝ :)
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    හොඳ නිර්මාණයක් බ්‍රෝ :)

    මේවා දකිද්දී මල පනින්නැද්ද බං මගේ චොර බුවා පේජ් එකේ ඒවා අනික් එවුන් වෝටර් මාර්ක් කප කප උන්ගේ පේජ් වල දානවා අර ශා එෆ් එම් එකේ එවුන් හිටන් දාල
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    මේවා දකිද්දී මල පනින්නැද්ද බං මගේ චොර බුවා පේජ් එකේ ඒවා අනික් එවුන් වෝටර් මාර්ක් කප කප උන්ගේ පේජ් වල දානවා අර ශා එෆ් එම් එකේ එවුන් හිටන් දාල

    උන්ටත් රිදෙන්න සැර පොස්ට් එකක් දැම්ම නං හරි :D ශා එෆ් එම් ඒකට එහෙම වදින්න පොස්ට් එකක් හදල උන්ටත් යවල හොඳ පබ්ලිසිටි පාරක් දුන්න නං කාලයක් යනකන් කරදයක් නැති වෙයි :rofl::)
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පෙර දිනයක මා පල කල පොස්ටුව හෙන ෆෙමස් වෙනවා
    ෆෙමස් උන පසු වෙන හොරගෙඩියෙක් එකම පල කරලා
    වෝර්ට් මාර්ක් එක කපලා දැන් උගේ වගේ එය පෙන්නනවා
    මොනවා කරන්නද ලබා උපන් හැටි හු##### මම යනවා
    :no::no::no::no::no:
    බුද්දිමය දේපල පනත යටතේ දාපන් ඕකට නඩු ... නැත්නම් අබරපන් ගුලියක් චෝර වෙලාම යන්න :lol: