෴♥ Guess The Film ♥෴

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
Film-Quiz-Guess-the-Movie.png

මෙන්න මෙහෙම වැඩක්. අපි හැමෝම ෆිල්ම් බලනවා.
බලපු නැති කෙනෙක් නැහැනේ. :)
ඔයාලා බලපු පට්ට ෆිල්ම් වල කතාව පොඩ්ඩක් කියන්න කෙටියෙන්. ;)
අනිත් කට්ටිය guess කරමු මොකක්ද ඒ ෆිල්ම් එක කියලා. :cool:
කට්ටිය වැඩිපුර බලන්නේ English ෆිල්ම් නිසා ඒවා
ගැන වැඩිපුර කතා කරමු. දෙමළ, තෙලුගු,කොරියන් ,
චයිනීස් ඒවා වුනත් කමක් නැහැ. :eek::eek:

ඔන්න ඕකයි කතාව සරලවම. එහෙනම් වැඩේ පටාන් ගමු.
මන් කියන්නම් මුලින්ම. :yes::yes::yes:

"ඔන්න මැජික් කාරයෝ දෙන්නෙක් ඉන්නවා. මුන් දෙන්නා එකට මැජික්
කරන්නේ. එකෙක්ගේ වරදින් අනිත් එකාගේ වයිෆ් මැරෙනවා මැජික් එකක්
කරන්න ගිහින්. දෙන්නා ඊට පස්සේ වලිකාරයෝ වෙනවා. එකෙක් එක මැජික්
එකක් කරාම ඒක කොහොමද කරේ කියලා අනිත් එකා හොයනවා. උට ඊළගට
ඊට වඩා හොද එකක් කරන්න ඕනි වෙනවා. කොහොම හරි මුන් දෙන්නගේ
වලියෙන් එකෙක් මැරෙනවා. මැරෙන්නේ මැජික් එකක් කරන්න ගිහින් . අනිත්
එකා එන්නේ කොහොමද මු මැජික් එක කරන්නේ කියලා හොරෙ අල්ලගන්න.
bt උ නොදැනීම අනිත් එකා මැරෙනවා. අන්තිමට මු හිරේ යනවා. හිරේ ඉදලත්
මු මැජික් සෙල්ලම් දානවා. අන්තිමට හිරෙන් පනිනවා. මේ කතාව අතර මැද
කෙල්ලෙකුත් එනවා."

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆

The Prestige ? :oo:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
රවුම ශුද්ධයි කියල හිතාගෙන ඉන්නව :dull: :dull:
එතකොට කේතුව වගේ ඒවත් එක්ක ඒ ශුද්ධ වූ රවුම මක් කරනවද කියල ප්‍රශ්න කරනව :dull: :dull:
නැවක කුඹ ගහට නගින දැක දිගේ උඩට නැගල වැලි කොට්ටයක් අතෑරල බලනව :dull: :dull:
ඇඳුං ගලෝල කට්ටිය ගල් හොයන්න ගිය අතරෙ හුස්ම හිරකරල මරල සිහිය නැතිවුනා කියල යන්න යනව :dull: :dull:
 
ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    niyamai! :D

    maru game eka meeka :D :yes:

    රවුම ශුද්ධයි කියල හිතාගෙන ඉන්නව :dull: :dull:
    එතකොට කේතුව වගේ ඒවත් එක්ක ඒ ශුද්ධ වූ රවුම මක් කරනවද කියල ප්‍රශ්න කරනව :dull: :dull:
    නැවක කුඹ ගහට නගින දැක දිගේ උඩට නැගල වැලි කොට්ටයක් අතෑරල බලනව :dull: :dull:
    ඇඳුං ගලෝල කට්ටිය ගල් හොයන්න ගිය අතරෙ හුස්ම හිරකරල මරල සිහිය නැතිවුනා කියල යන්න යනව :dull: :dull:

    මොකක්ද මේ film එක? හින්ට් එකක් දෙන්නකෝ? :dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොකක්ද මේ film එක? හින්ට් එකක් දෙන්නකෝ? :dull:

    එක්කෙනෙක් ගිනිගොඩක් උඩින් ඇවිදං ගිහිල්ල අපි තමා හරි කියල දැන් පුළුවන්නම් උඹ පලයං කියල අනික් මනුස්සයව ගිණි ගොඩට තල්ලු කරනව ඒ මනුස්සය පිච්චි පිච්චි අමාරුවෙන් එහාපැත්තට යනව :dull: :dull:
     
    රවුම ශුද්ධයි කියල හිතාගෙන ඉන්නව :dull: :dull:
    එතකොට කේතුව වගේ ඒවත් එක්ක ඒ ශුද්ධ වූ රවුම මක් කරනවද කියල ප්‍රශ්න කරනව :dull: :dull:
    නැවක කුඹ ගහට නගින දැක දිගේ උඩට නැගල වැලි කොට්ටයක් අතෑරල බලනව :dull: :dull:
    ඇඳුං ගලෝල කට්ටිය ගල් හොයන්න ගිය අතරෙ හුස්ම හිරකරල මරල සිහිය නැතිවුනා කියල යන්න යනව :dull: :dull:

    එක්කෙනෙක් ගිනිගොඩක් උඩින් ඇවිදං ගිහිල්ල අපි තමා හරි කියල දැන් පුළුවන්නම් උඹ පලයං කියල අනික් මනුස්සයව ගිණි ගොඩට තල්ලු කරනව ඒ මනුස්සය පිච්චි පිච්චි අමාරුවෙන් එහාපැත්තට යනව :dull: :dull:
    මොකාක්..
    ඒලියන් සීන් එකක්ද :sorry::sorry:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    රවුම ශුද්ධයි කියල හිතාගෙන ඉන්නව :dull: :dull:
    එතකොට කේතුව වගේ ඒවත් එක්ක ඒ ශුද්ධ වූ රවුම මක් කරනවද කියල ප්‍රශ්න කරනව :dull: :dull:
    නැවක කුඹ ගහට නගින දැක දිගේ උඩට නැගල වැලි කොට්ටයක් අතෑරල බලනව :dull: :dull:
    ඇඳුං ගලෝල කට්ටිය ගල් හොයන්න ගිය අතරෙ හුස්ම හිරකරල මරල සිහිය නැතිවුනා කියල යන්න යනව :dull: :dull:

    :baffled: :baffled: :no:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    තඩි සතෙක්!
    දුමයි, දූවිල්ලයි, කලුවරයි විතරයි!

    ----------------------------

    බැලුවා නං දන්නවා. හා මොකද්ද​? :D
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    තඩි සතෙක්!
    දුමයි, දූවිල්ලයි, කලුවරයි විතරයි!

    ----------------------------

    බැලුවා නං දන්නවා. හා මොකද්ද​? :D

    Godzilla or the mist :eek:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තඩි සතෙක්!
    දුමයි, දූවිල්ලයි, කලුවරයි විතරයි!

    ----------------------------

    බැලුවා නං දන්නවා. හා මොකද්ද​? :D

    ඩිමෙන්ටෝස් ල ? :eek: :eek: