සසල හද විල් තෙර new generation welcome

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සසල හද විල් තෙර new generation welcome

    P1ozQYw.jpg


    පෙරවදනක් ඔබට කිබුලා අයියාගෙන් :yes:

    අද දින වැඩසටහන ගෙන ආවේ හුදෙක් හොද ගායකයන්, හොද ගීත පැවතියේ අතීතයේ පමනක් නොවන බව කියා පෑමටය. වර්තමානයේත් හොද ගීත බිහිවේ, නමුත් ජනප්‍රිය නොවේ-හේතුව ගීත ජනප්‍රිය කැවීමේ කුප්‍රකට යාන්ත්‍රණයක් පැවතීමය.

    හෙළ සුභාවිත ගීතය ඔස්සේ ඔබ ආනන්දයෙන් ප්‍රඥාව කරා එළඹවීමත්, ඔබට ප්‍රකම්පනය වන, ඒ ප්‍රකම්පනය ඔබට ම දැනෙන, මානුෂ ආත්මයක් ලබා දීමත් සසල හද විල්තෙරේ මුඛ්‍ය පරමාර්ථය වේ.


    රසිකයන්ගේ අදහස් බිදක් :yes:

    පැරණි ගීත වලින් බැහැර වෙලා නව පරපුර නව සංගීතයත් එක්ක ඉහල රසඥතාවකට ගෙන යන්න උත්සහ කරන ගීත අඩුවෙන් තමයි වර්තමානයේ බිහිවන්නේ. හරියට මේ ගීත නිරමාණ කරුවන් උඩුගම් බලා යාමක් තමයි. එක එහෙම නොව්නොත් මතු පරපුරේ රසඥතාව බොහොම පහල මට්ටමකට යාවි නේ. ඉතා පරිස්සමෙන් ගීත තෝරා බේරාගෙන මෙහෙම ගුනාතමක් වැඩසටහනක් කරන එක අමාරුදෙයක්. කිබුලට ගෞරවපුර්වකව ස්තුතිවන්ත් වෙන්න ඕනි, හැමදාමත් වගේ


    අලූත් අයගේ මීට කලින් අහලා නැති සිංදු කිහිපයක්ම අද වැඩසටහනින් ප්‍රචාරය වුනා. පොදුවේ නවක පරපුරට කරන චෝදනාව තමයි හොඳ නිර්මාණ කරන්නේ නෑ කියලා නමුත් අද වැඩසටනින් කිඹුලා උත්සහ කලේ නව පරපුරේ රස විදින්න පුලූවන් නිර්මාණ තියෙනවා දක්ෂයන් ඉන්නවා කියලා පෙන්නුම් කරන්න. අවසාන භාගයේ ප්‍රචාරය වුන ගීත ඇත්තෙන්ම එහි උපරිමඵලය කියන එක මාත් කිඹුලා සමඟ එකඟ වෙනවා. අදත් වෙනවා වගේම හොඳ වැඩසටහන් අපවෙත ගෙන ආ කිඹුලාට ස්තූතියි




























     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එල.. කවුරු බැන්නත් මේ පුද්ගලගේ සින්දු වලත් යම්කිසි දෙයක් තියෙනවා..