Data ඉතුරු කරන phone එකෙන් net යමු

isuru_feat

Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    Data ඉතුරු කරන් phone එකෙන් net යමු

    Opera-Max-horizontal.png




    මේක පොඩි app එකක් name එක Opera Max :yes:..හදල තියන්නේ opera කොම්පැනි එකෙන් :cool: ...දැනටනම් තියෙන්නේ android වලට විතරයි ... මේක ගොඩක් වැදගත් වෙන්නේ opera browser,instagram use කරන අයට ..මේකෙන් image quality එක අඩු කරලා දෙන එක තමයි වෙන්නේ ;)


    මගේdata saving එක මෙන්න

    SQRHCEN.png



    BFYQMsz.png



    මෙතනින් ගන්න


    ගත්තේ මගේ බ්ලොග් එකෙන් http://nextlanka.blogspot.com/2015/10/data-phone-net.html

    :yes::yes::yes::yes::yes::yes:
     
    Last edited: