ලක් මෑණිට ණය නැතී,පුත් කුමරා ඔබ නිතී

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ලක් මෑණිට ණය නැතී,පුත් කුමරා ඔබ නිතී

    මේක අහද්දි , මහින්ද ගැන දුකත් හිතෙනවා. ඒත් වරද්ද ගත්තෙ මිනිහමයි

    ලක් මෑණිට ණය නැතී,පුත් කුමරා ඔබ නිතී : 3m 08s

    :yes::yes::yes:
     
    • Like
    Reactions: kasun137

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    මරුසිරා;19100821 said:
    වරිගෙටම සලකන්න ගිහින් වලිගෙ නහගත්තු මිනිහෙක් ...
    :yes:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    වරිගෙටම සලකන්න ගිහින් වලිගෙ නහගත්තු මිනිහෙක් ...
    :yes::yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ

    රට වෙනුවෙන් වැඩක් කරපු මිනිස්සුන්ව වර්ණනා නොකර රට පාවල දෙන එවුන්ව වර්ණනා කරන්නද කියන්නේ?

    උබේ ගුණ කවුරුහරි වර්ණනා කරනවානම් උබ උට එපා කියනවා? එහෙමද උබ කියන්නේ? පල කුහකයෝ යන්න.

    • Like
    Reactions: Kasippu Sira

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    නොදකින් විතරක්
    විලිලැජ්ජාවක් නැතුව තමන්ගේම ගුණ වර්ණනාව අහගෙන ඉන්න හැටි
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    රට වෙනුවෙන් වැඩක් කරපු මිනිස්සුන්ව වර්ණනා නොකර රට පාවල දෙන එවුන්ව වර්ණනා කරන්නද කියන්නේ?

    උබේ ගුණ කවුරුහරි වර්ණනා කරනවානම් උබ උට එපා කියනවා? එහෙමද උබ කියන්නේ? පල කුහකයෝ යන්න.

    :lol:
    මේ ඉන්නේ මහින්දයගේ ජාතියේම ගොනෙක්
    කවුරු හරි කාගේ හරි ගුණ වර්ණනා කරන එකෙයි
    ජනතාවගේ සල්ලි වලින් එක එකා ලව්වා තමගේ ගුණ වර්ණනා කරගන්න එකයි දෙකක් බන්
    තොපි වගේ අන්ධ භක්තිකයන්ට ඔව්වා තේරෙන්නේ නැහැ
    ගිහිං මහින්දගේ පුක කහපන්
     
    • Like
    Reactions: Hapuwa

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    reputation_neg.gif
    ලක් මෑණිට ණය නැතී,පුත්... 10-10-2015 10:29 PM pala ponziyo yanna

    :lol:
    රෙප් කැපුවාට රිදෙන්නේ නැහැ සුදු
    දාසය දාස් ගානක් තියනවා
    පුළුවන්නම් කපගනියවූ ...
     
    • Like
    Reactions: maxboysl and SLCRI

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් බොම්බ පුපුරන්නෙ නැහැ කියනකොටම රොශෙන් චානකලා ඇන්ටනි ලා, රතුපස්වල මිනිස්සු , ලලිත් කුගන්ලා අගිලි කඩිලා ලියන්න බරිවෙච්ච පොද්දල ජයන්තලා, ලමයවමරයි කියලා රටෙන් පනලා ගියපු මන්ඩනා ස්මයිල්ලා.
    රත්නපුරෙ කාවින්දාලා.. ජුලම්පිටියෙ අමරෙ වෙඩිතියලා මරපු අපෙ සහොදරයො මතක් වෙනව නෙ

    මත්ක තියගන්න මහින්ද හිටියනම් මෙලහට ඉස්කොලෙ කොල්ලත් මාන්චු පිටින් ගගට පනලා කියල ......
    පරෙ තොටෙඩි කොයිවෙලෙ ගුටි කන්න වෙයිඩ කියලා බයෙන් වඩට ගියපු කාලය ඉවර උන එක කොච්ච්ර දෙයක්ද
     
    • Like
    Reactions: kasun137 and Hapuwa

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    රට වෙනුවෙන් වැඩක් කරපු මිනිස්සුන්ව වර්ණනා නොකර රට පාවල දෙන එවුන්ව වර්ණනා කරන්නද කියන්නේ?

    උබේ ගුණ කවුරුහරි වර්ණනා කරනවානම් උබ උට එපා කියනවා? එහෙමද උබ කියන්නේ? පල කුහකයෝ යන්න.

    :lol::lol: යුද්දෙ කරා කියල රටම තමන්ගෙ බුඩලෙ කරගත්ත එකා :lol::lol: ලබ්බෙන් යුද්ද් කරපු පට්ට රජ්ජ නායකයා.. සල්ලි දිලා ගුන වයගන්න ලෙඩෙ ප්‍රෙම්දාසටත් තිබුන:lol::lol: මහින්දට එට වඩා තියනව.
     
    • Like
    Reactions: arsehole-froce

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol::lol: යුද්දෙ කරා කියල රටම තමන්ගෙ බුඩලෙ කරගත්ත එකා :lol::lol: ලබ්බෙන් යුද්ද් කරපු පට්ට රජ්ජ නායකයා.. සල්ලි දිලා ගුන වයගන්න ලෙඩෙ ප්‍රෙම්දාසටත් තිබුන:lol::lol: මහින්දට එට වඩා තියනව.
    :lol::rofl:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.

    :yes: